මේපාර O/L ලියපු අයගෙ හැදුනුම්පත චෙක් කරගන්න So

PASAN147

Well-known member
  • Oct 19, 2006
    793
    1,393
    93
    Heiyanthuduwa - Kelaniya
    මේපාර O/L ලියපු අයගෙ හැදුනුම්පත චෙක් කරගන්න So

    මේපාර O/L ලියපු නංගිලා මල්ලිලාගේ ජාතික හැදුනුම්පත චෙක් කර ගන්න Software එකක් මෙන්න...
    පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා කුඩා මෘදුකාංගයකි. පැරණි අංකය මෙන්ම 2016 ජනවාරි 01 සිට නිකුත් කරන අංක 12 කින් යුත් නව හැදුනුම්පත් අංකයද පරීක්ෂාකර ගත හැකිය.ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

    Download Link: http://tinyurl.com/NIC-SL


    15741149_1815336918709100_5875424102432796714_n.jpg


    For more Sri Lankan Softwares Visit: http://pasansoft.yolasite.com/