ජාතික හැදුනුම්පත චෙක් කරන ඇප් එක

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා Software එක හා App එක.
    නව හා පැරණි හැදුනුම්පත් 2 ම පරීක්ෂා කර ගත හැකිය.

    DEMO VIDEO එකත් බලන්න..

    Get Android Smart Phone Version

    Download - Windows PC Version

    *Windows Software එක ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

    # මේක හැමොටම වැදගත් නෑ තමයි. ඒ මේකත් ඔන වෙන අය ඉන්නවා. Insurance field ඉන්න අය මේක එයාලට වටිනවා කියලා තිබ්බා. තවත් විවිධ business කරන අයත් එයාලටත් වටින බව කියලා තියනවා. යම් අයෙක් දීලා තියන හැදුනුම්පත් අංකයේ යම් නිවැරදි බවක් බලා ගන්නත් ඔවුන් එය යොදාගෙන තිබෙනවා. මෙහි Windows / Android version දෙක 30,000 කට ආසන්න ප්‍රමානයක් install / download කරන් තියනවා...

    WWW.PASANSOFT.COM
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    අනේ මන්දා බං අපිගාව අයිඩෙන්‌ටිටිකාඩ් නම්බර්ස් ලැයිස්තුවක් තියෙනවයැ. ගෙදර කීපදෙනාගෙ ඒවතමයි ඔ්කට දාලා බලන්න වෙන්නෙ. ඒත් දැනටමත් උන්ගෙ උපන්දින ස්ත්‍රීපුරුෂ භාවය අපි දන්නවනෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    oya wede java program ekak widihata ara "Download_now" kiyana buwada koheda meeta awurudu 5-6kata wage kalin karala meke daala thibba neda?
     
    • Like
    Reactions: PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    අනේ මන්දා බං අපිගාව අයිඩෙන්‌ටිටිකාඩ් නම්බර්ස් ලැයිස්තුවක් තියෙනවයැ. ගෙදර කීපදෙනාගෙ ඒවතමයි ඔ්කට දාලා බලන්න වෙන්නෙ. ඒත් දැනටමත් උන්ගෙ උපන්දින ස්ත්‍රීපුරුෂ භාවය අපි දන්නවනෙ
    මේක හැමොටම වැදගත් නෑ තමයි. ඒ මේකත් ඔන වෙන අය ඉන්නවා. Insurance field ඉන්න අය මේක එයාලට වටිනවා කියලා තිබ්බා. තවත් විවිධ business කරන අයත් එයාලටත් වටින බව කියලා තියනවා. යම් අයෙක් දීලා තියන හැදුනුම්පත් අංකයේ යම් නිවැරදි බවක් බලා ගන්නත් ඔවුන් එය යොදාගෙන තිබෙනවා. මෙහි Windows / Android version දෙක 30,000 කට ආසන්න ප්‍රමානයක් install / download කරන් තියනවා...

    ඔය සේරටම වඩා ලේසී ජාතික හැදුනුම්පත් අංකය අරන් ජන්ද හිමි නාම ලේඛනය ඔන්ලයින් බලන්න පුලුවන් වෙබ් සයිට් එකට ගිහින් එතන ගහන එක..
    නම ගම ඇඩ්ඩ්‍රෙස් ඔක්කොම පෙන්නනවා..
    හරිම ලේසී ඔනී කෙනෙක් ගැන හොයා ගන්න..හැදුනුම්පත් අංකය විතරයි ඕනී. :lol:

    ඔව් එකෙන් හැදුනුම්පත් අංකයක් දී උපන් දිනය බලා ගන්න බෑනෙ. NIC අංකය විතරක් ඇති විට උපන්දිනයක් බලා ගන්න තමයි මේ ඇප් එක තියෙන්නෙ.
    එහෙම ඕන වෙන අවස්ථා තිබෙනවා.

    oya wede java program ekak widihata ara "Download_now" kiyana buwada koheda meeta awurudu 5-6kata wage kalin karala meke daala thibba neda?
    ;):D:D mama JAVA nam danne na.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,256
    113
    - උඩරට -
    අනේ මන්දා බං අපිගාව අයිඩෙන්‌ටිටිකාඩ් නම්බර්ස් ලැයිස්තුවක් තියෙනවයැ. ගෙදර කීපදෙනාගෙ ඒවතමයි ඔ්කට දාලා බලන්න වෙන්නෙ. ඒත් දැනටමත් උන්ගෙ උපන්දින ස්ත්‍රීපුරුෂ භාවය අපි දන්නවනෙ
    ඔය සේරටම වඩා ලේසී ජාතික හැදුනුම්පත් අංකය අරන් ජන්ද හිමි නාම ලේඛනය ඔන්ලයින් බලන්න පුලුවන් වෙබ් සයිට් එකට ගිහින් එතන ගහන එක..
    නම ගම ඇඩ්ඩ්‍රෙස් ඔක්කොම පෙන්නනවා..
    හරිම ලේසී ඔනී කෙනෙක් ගැන හොයා ගන්න..හැදුනුම්පත් අංකය විතරයි ඕනී. :lol:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔය සේරටම වඩා ලේසී ජාතික හැදුනුම්පත් අංකය අරන් ජන්ද හිමි නාම ලේඛනය ඔන්ලයින් බලන්න පුලුවන් වෙබ් සයිට් එකට ගිහින් එතන ගහන එක..
    නම ගම ඇඩ්ඩ්‍රෙස් ඔක්කොම පෙන්නනවා..
    හරිම ලේසී ඔනී කෙනෙක් ගැන හොයා ගන්න..හැදුනුම්පත් අංකය විතරයි ඕනී. :lol:
    මම කියන්න ආවෙත් මේක .. :yes: :yes: :yes:
     
    • Love
    Reactions: charitha2011

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඔය සේරටම වඩා ලේසී ජාතික හැදුනුම්පත් අංකය අරන් ජන්ද හිමි නාම ලේඛනය ඔන්ලයින් බලන්න පුලුවන් වෙබ් සයිට් එකට ගිහින් එතන ගහන එක..
    නම ගම ඇඩ්ඩ්‍රෙස් ඔක්කොම පෙන්නනවා..
    හරිම ලේසී ඔනී කෙනෙක් ගැන හොයා ගන්න..හැදුනුම්පත් අංකය විතරයි ඕනී. :lol:

    meka den weda ne neda
     
    • Like
    Reactions: charitha2011

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Good luck bro! Keep it up!

    Mm oya logic eka mage app ekakta damma .
    oke aluth ID number eka automa detect krgnna danna , eka lesine ,
     
    • Love
    Reactions: PASAN147

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    ඔය සේරටම වඩා ලේසී ජාතික හැදුනුම්පත් අංකය අරන් ජන්ද හිමි නාම ලේඛනය ඔන්ලයින් බලන්න පුලුවන් වෙබ් සයිට් එකට ගිහින් එතන ගහන එක..
    නම ගම ඇඩ්ඩ්‍රෙස් ඔක්කොම පෙන්නනවා..
    හරිම ලේසී ඔනී කෙනෙක් ගැන හොයා ගන්න..හැදුනුම්පත් අංකය විතරයි ඕනී. :lol:
    link dapan
     
    • Like
    Reactions: charitha2011

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඔය සේරටම වඩා ලේසී ජාතික හැදුනුම්පත් අංකය අරන් ජන්ද හිමි නාම ලේඛනය ඔන්ලයින් බලන්න පුලුවන් වෙබ් සයිට් එකට ගිහින් එතන ගහන එක..
    නම ගම ඇඩ්ඩ්‍රෙස් ඔක්කොම පෙන්නනවා..
    හරිම ලේසී ඔනී කෙනෙක් ගැන හොයා ගන්න..හැදුනුම්පත් අංකය විතරයි ඕනී. :lol:

    ඇඩ්ඩ්‍රෙස් eka denne nane bn
     
    • Like
    Reactions: charitha2011