බලං ඉන්න අපිටනං හිනා යනව තමයි, හැබැයි ඔය විහිලු වලට බාජයන වෙන වැඩි දෙනෙක්ටනං එහෙම නැහැ... හදිසි අනතුරක් වෙලා නරක දෙයක් වුනොත් එහෙම ඔය විහිලු කරපු අය මොකද කියන්නෙ?
මේක හුඟක් වෙලාවට ප්ලෑන් කරල, කලින් කියල කරන දෙයක් වෙන්න පුලුවන්, හැබැයි පොඩි අයට එහෙම දෙන්නෙ වැරදි ආදර්ශයක්...