මේවගෙන් ඔයාල personally select කරන්නේ මොකක්ද ?

මේවගෙන් ඔයාල personally select &#3

  • Montero V6 2003 (HX- XXXX) 161,000KM

    Votes: 42 29.2%
  • Premio G Superior 2012 (KV-XXXX) 60,000KM

    Votes: 45 31.3%
  • Grace 2015 (CAJ -XXXX) 15,000KM

    Votes: 45 31.3%
  • Any other

    Votes: 12 8.3%

  • Total voters
    144

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Mama nam ganne Montero ekak :)

    mekai scene eka Grace eke premio eke leda adui, montero eke leda tiyenna puluwan e wagema petrol loweth karanne na, spare parts unath ganan... e arenna hama athakinma monetro eka supiri ;)

    laksha 50k dila premio, grace wage normal car ekak ganne mona magulatada :P

    eeta wada hodai ban ara Camry ekak gannawa
    http://ikman.lk/en/ad/toyota-camry-2011-for-sale-colombo-21

    http://ikman.lk/en/ad/toyota-camry-cv-40-2007-for-sale-matara

    ela bn thanks :D

    Montero maintain cost ekanam wedi tamai. eth ithin look :p
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මොන්ටෙරෝ repair කරන්න තැන තියෙනවද බන් :confused: අනික spare parts එහෙම ෆට්ට ගණන් ඇතිනේ නේද :rolleyes: petrol එකේනම් ලෙඩ අඩු ඇති :)
     
    • Like
    Reactions: kellsupun

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    මොන්ටෙරෝ repair කරන්න තැන තියෙනවද බන් :confused: අනික spare parts එහෙම ෆට්ට ගණන් ඇතිනේ නේද :rolleyes: petrol එකේනම් ලෙඩ අඩු ඇති :)

    මොන්ටෙරෝ agent කව්ද බන් ඉන්න ?

    දෙකටම උත්තරේ දන්නේ නැහැ තමයි බන් :sorry:
     
    ranjana disasekara

    Well-known member
  • 2007 center sparewheel da neththam mekema 2007 ekada bn ?

    mama add karapu list eke 3 ma gihin balapuwa bn. eth ikman eketh owa dala tibba. tawa tikak hoyala balannam :rolleyes: Paththarewath ne bn montero nam :p

    2007 center sphare wheel eke sapa tikak madi machan. habai look eka ela
    oke 2007 eka well developed jeep ekak
    antha 2k arake look eka parana ekee sapa.
    habayi umba wahana 2ma elawala balapan
    samahara wita mata sapa nathi unata oyata sapa wenna puluwan
     
    ranjana disasekara

    Well-known member
  • mehemai ban montero engine ekama tawa wahana walatat enawa athi.
    (poddak hoyala balana) coz mage yaluwekge Nissan 350z ekakata camry engine eke parts godak share wela kiyala hoyagatteth langadi dan wahane thuttu 2ta repair karanne uu..
    so, vehicle ekakin umbe prosperity ekath pennanawa. parana unath montero ekaka giyoth tiyena piliganeema kiyanna one na ne..
    puluwannam ganin 2005 BMW 7 series ekak
    :D
    hithana taram yakku kalu na
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මම නම් කියන්නෙ ප්‍රිමියෝ එක ගන්න කියල. මොන්ටිරියෝ එකේ නඩත්තුවක් ආවොත් කෙලවෙලාම යනව බන්. ඒවයෙ කොයි වෙලාවෙ නඩත්තු එයිද කියන්න බෑ ලොකු ගනන් යන්නෙ. දුවලත් වැඩීනෙ.. ප්‍රිමොයෝ එක දුවලත් නෑනෙ. දෙය්යනේ කියල 1.50 දුවන්න පුලුවන් නඩත්තු අවමයෙන්.. 1.50 පස්සෙ තම ටිකක් ලොකු වැඩ සෙට් වෙන්නෙ එන්ජින් මවුන්ට්, බෙල්ට් වගේ කේස්.. අනික දෙන්නත් පුලුවන් ආපහු ගේමක් නැතුව.
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    2007 center sphare wheel eke sapa tikak madi machan. habai look eka ela
    oke 2007 eka well developed jeep ekak
    antha 2k arake look eka parana ekee sapa.
    habayi umba wahana 2ma elawala balapan
    samahara wita mata sapa nathi unata oyata sapa wenna puluwan

    2007 center spare wheel ekata mage budget madi machan :rolleyes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    mehemai ban montero engine ekama tawa wahana walatat enawa athi.
    (poddak hoyala balana) coz mage yaluwekge Nissan 350z ekakata camry engine eke parts godak share wela kiyala hoyagatteth langadi dan wahane thuttu 2ta repair karanne uu..
    so, vehicle ekakin umbe prosperity ekath pennanawa. parana unath montero ekaka giyoth tiyena piliganeema kiyanna one na ne..
    puluwannam ganin 2005 BMW 7 series ekak
    :D
    hithana taram yakku kalu na

    :D
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    මම නම් කියන්නෙ ප්‍රිමියෝ එක ගන්න කියල. මොන්ටිරියෝ එකේ නඩත්තුවක් ආවොත් කෙලවෙලාම යනව බන්. ඒවයෙ කොයි වෙලාවෙ නඩත්තු එයිද කියන්න බෑ ලොකු ගනන් යන්නෙ. දුවලත් වැඩීනෙ.. ප්‍රිමොයෝ එක දුවලත් නෑනෙ. දෙය්යනේ කියල 1.50 දුවන්න පුලුවන් නඩත්තු අවමයෙන්.. 1.50 පස්සෙ තම ටිකක් ලොකු වැඩ සෙට් වෙන්නෙ එන්ජින් මවුන්ට්, බෙල්ට් වගේ කේස්.. අනික දෙන්නත් පුලුවන් ආපහු ගේමක් නැතුව.

    :yes: :cool:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ඉතින් කොහොමද හිත හදාගන එකක් තෝරාගන්නේ :rolleyes:

    33 -> 32-> 31

    wcuGiYz.png

    :lol: