සැ.යු එකේ දාන්න අමතක උන එකක්, එහෙම කොන් වෙන්නෑ කියලා.දැන් උඹ බලපුවා අපි බැලුවේ නැත්නම් සමාජෙන් කොන් වෙන සීන් එකක්ද තියෙන්නෙ මිතුරෙ?
Mirage patta

ඔක්කොගෙම නැතුව ඇති.මෙව්වගෙ සින්හල හඩ කවපුව නැද්ද බන් ???

Already added. It’s on the last list..okkoma wage balala thiyenawa.
Prestige 2006 movie ekath add karanna. eka patta
මේ ලිස්ට් එකේ තියෙන්නේ මන් මෙතෙක් බලල තියෙන සුපිරිම, එකිනෙකට වෙනස් චිත්රපටි සෙට් එකක්. මන් හිතන විදියට චිත්රපටි නරඹන්න පොඩි හරි ආසාවක් තියෙන කෙනෙක් මේ ලිස්ට් එකෙන් සැළකිය යුතු ගානක් බලල තියෙන්න ඕන. බලපු නැති එකක් / ඒවා තියෙනව නම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.
සැ.යු - මෙහි ඇත්තේ මාගේ පෞද්ගලික කැමැත්ත මත පමණක් තෝරා ගත් චිත්රපටි කීපයක් පමණක් වන බව කරුණාවෙන් සලකන්න.
Exam
View attachment 127961
Download - https://yts.mx/movies/exam-2009
A Tale of Two Sisters
Continue...
------ Post added on May 30, 2021 at 10:48 PM