මේවගේ පිරිමින්ට කලයුත්තේ කුමක් ද?(18+)_____________

Udith9

Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    කියන්න දෙයක් උබ ඉතුරු කරලා නැහැ මචං.මේ වගේ කාලකන්නින් ව මැරුවත් මදි.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    MAHA KALAKANNI YAKEK BAN

    MUWA ALLALA NIKAN HIRE DALA WADAK NA

    PULUWAN THARAM WADA DENNA ONA
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    තව එක දෙයක් මහලොකුවට සදාචාරය සංස්කෘතිය ගැන හිතන මේ රටේ ඉන්න දෙමවුපියොත් තමුන්ගේ දරුවෝ ගැන මීට වඩා හිතන්න ඕන.
    කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යහළු උනාම මොන ගේමක් හරි දීල ඒක කඩලා කරදරෙන් බේරෙන්න මොකෙකුට හරි දුන්නහම මේවා වෙනවා.
    මගේ පෞද්ගලික අදහසනම් යෝජිත විවාහයකට වැඩ විවාහවෙන කෙනා තමුන්ට ගැලපෙන පරිදි තෝරාගන්න නිදහසක් සහ බුද්ධියක් තියෙන්න ඕන.
    ඒවගේම දෙමවුපියෝ උන්දෙන්න ගැලපෙනවානම් කුල මල වයස් භේද වගේ ඒවා බලන්න හොඳ නැහැ

    :angry::angry::angry::angry:

    :yes::yes::yes:
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    hyoo .... mulinma machan .. mewage thread ekak ubata danna wechcha ekath dukak..mewa apita balanna wechcha ekath dukak .. okawa marannai tynne ..