මේවට යන එවුන්ට ගහන්න ඕනි 😳

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    සල ලල ලා.... :ROFLMAO:

    WG6LPmZ.jpg


    45 ට ළමයි බලාගන්න එකයි, බල්ලො නාවන එකයි විතරයි වගේ දාළා නැත්තෙ.

    Security කෙනෙක්ටත් අඩුම 50 ක් වත් ගෙවනවා. 😅

    RIP IN SL IT Sector​
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,621
    5,180
    113
    IT officer, IT executive kynne company eke IT job hama ekama krnna one.
    salary eka thama awla methana.

    Mn 200K gtta IT officer htpu kale -_-
    mth me wge hama mgulama kra hbai.
    ඒකනේ තොපිනේ මේව පුරුදු කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    IT officer, IT executive kynne company eke IT job hama ekama krnna one.
    salary eka thama awla methana.

    Mn 200K gtta IT officer htpu kale -_-
    mth me wge hama mgulama kra hbai.

    මේ වගේ තැන් රිජෙක්ට් කරලා දාන්න ඕනි Feild එකේ ඉන්න එවුන් එකතුවෙලා. මුන් මේ වගේ Job advertisement එකක් දැම්හම හිඟන පඩියකට, අනිත් එවුනුත් බලනවා ඔය ගාණ දීලා මීටත් වැඩිය වැඩ ගන්න. දුර පළාතක කෙනෙක් නම් බෝඩිමටයි, කෑම වියදමුයි ගිහාම මාසෙට අතිනුත් ණය වෙන්න වෙනවා.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :lol: habai oka lankawe gupiyonta hoda salary ekak..

    Okath nathi un kochara innawada...

    Habai oya wada okkoma puluwan ekek nam oya ganata enne naa lol

    2015 same job type description ekta mn giye. salary 15i :(

    මේ වගේ තැන් රිජෙක්ට් කරලා දාන්න ඕනි Feild එකේ ඉන්න එවුන් එතුවෙලා. මුන් මේ වගේ Job advertisement එකක් දැම්හම හිඟන පඩියකට, අනිත් එවුනුත් බලනවා ඔය ගාණ දීලා මීටත් වැඩිය වැඩ ගන්න. දුර පළාතක කෙනෙක් නම් බෝඩිමටයි, කෑම වියදමුයි ගිහාම මාසෙට අතිනුත් ණය වෙන්න වෙනවා.

    owata godak ynne bn industry ekata aluth. paper qualification nthi aya. oya vta ehema yna aya.
    ------ Post added on Oct 27, 2023 at 8:25 PM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    මේසන් බාස්ට අත් උදවු දෙන එකත් මිට වඩා හොයනවා බන්.

    ඇයි පොල් කඩන කුලී වැඩ කරන අය. පොල් ගහකට 250 ක් තියමු දවසට ගස් 20 ක් තිබ්බත් දවස් 25 ක් වැඩ කළොත් 125000/=. කුලී වැඩ කරන කෙනෙක් දවසට 3000 යි. දවස් 25 ක් වැඩ කළොත් 75000/= යි. 😅 අත් උදව් දෙන කෙනෙක් දවසට 3000 ක් වත් ගන්නවා බාස් කෙනෙක් 4000 යි. හිඟන පඩියක් ගන්න ඔෆිස් කිට ඇඳලා යන්නෙ අපේ උන්.
     
    • Love
    Reactions: Yudewwa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    මේ වෛද්‍ය සංගමේද?
    උන් ඩොකාලා හින්ද හිතනව ඇත්තෙ IT උන් අඩුකුලේ කියල. :lol:
     
    • Haha
    Reactions: B.Chat and SpinXO

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    Mewa wage jobs itn namata withrai IT. Oya wage ewata yana ewuntath hema ekenam podda podda thamai puluwan.

    Thaman deyakin issrahata yanna oni nam e deyin specialize karanna oni.
     
    • Like
    Reactions: SpinXO