මේවට සල්ලි දාන්න තරම් මෝඩයෙක් වෙන්න එපා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,871
    15,189
    113
    35
    Spain
    ඔවු බන්, ලාභාංශය අපි දාන සල්ලි වලින් බිස්නස් එකක් කරලා ඒ බිස්නස් එකේ වියදම් පියවල ලාබෙන් ගෙවන්න ඕන කියල හිතන්න. එතකොට ලොකු ගේන් එකක් ගන්න නම් මුන් කරන බිස්නස් එක ලොකු ලාභයක් උපයන්න ඕන. එහෙම ලාබ උපදවන ආදායමක් පෙන්වන්න බැරි නම් ඔය කියන ගණන් ගෙවන්නේ මුදල් ආයෝජනය කරන උන් තැන්පත් කරන සල්ලි වලින්. ඒ කියන්නේ පොන්සි ස්කීම් එකක් හෙවත් පිරමිඩ් ජාවාරමක්. ඕක දිගටම කරගෙන යන්න බැහැ.
     
    • Like
    Reactions: pramodh87