මේවට action ගන්න එකෙක් නැහැ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,826
    9,970
    113
    මමනම් වැරැද්දක් දැක්කට ඔහොම ගේම ඉල්ලන්න යන්නෙ නෑ. Proof එක්ක මගෙ සිවිල් මනුස්සයෙක් විදියට කරන්න පුලුවන් දෙයක් කරනවා මිසක්. දැන් ඉන්න උන් පොඩ්ඩ ඇත්තන් මරාගන්න එනවනෙ.