මේවනම් මහ කැරි වැඩ ඕයි - පන්සලේ සෙල්ලම

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    බල්ලො පැටව් ගහනවා වගේ වදලා පන්සලට ගිහින් දැම්මට හතර වරිගෙට නිවන් දකින්න බෑ. එහෙම ලොජික් එකක් නැති දර්ශනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ
     
    • Like
    Reactions: Al Baik

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,064
    113
    මමත් මේකට එකගයි. මාරම බයයි මට නම් පොඩි එකෙක්ව නන්නාදුනන තැනක තියන්න.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,998
    3,047
    113
    කතෝලික පල්ලියේ විදිහට කරා නම් වැඩේ ගොඩ.
    9-10 වසරෙන් ගන්නේ. උපරිමේටම උගන්වනවා.
    පිස්සු කෙලින්න නෝ චාන්ස්. අහුවුනොත් එලවලා දානවා.


    කොල්ලයි බල්ලයි ඔක්කොම මහණ කරවලා අන්තිමට සාසනෙත් කාලා තමයි යන්නේ ඕකුන්.


    අන්තිම ස්ටෙප් එකට කලින් ගෙදර යවනව තීරනයක් ගන්න. කැමති නැත්නම් ආයෙ නොයා ඉන්න පුලුවන්.
     
    • Like
    Reactions: Absolute Zero

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    1f4810a523c3c60ecf9266c416bd9640

    1f4810a523c3c60ecf9266c416bd9640

    1f4810a523c3c60ecf9266c416bd9640

    1f4810a523c3c60ecf9266c416bd9640

    1f4810a523c3c60ecf9266c416bd9640
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    කතෝලික පල්ලියේ විදිහට කරා නම් වැඩේ ගොඩ.
    9-10 වසරෙන් ගන්නේ. උපරිමේටම උගන්වනවා.
    පිස්සු කෙලින්න නෝ චාන්ස්. අහුවුනොත් එලවලා දානවා.

    කොල්ලයි බල්ලයි ඔක්කොම මහණ කරවලා අන්තිමට සාසනෙත් කාලා තමයි යන්නේ ඕකුන්.



    9-10 කියන්නෙත් බාලවයස් කාර.

    පයි හොදට නගින වයස, ඒව මතක් වෙලා කොලු සීන් එකේ ඉන්න ෆාදර්ට හිතෙනව පොඩි එවුන්ට අරින්න, පුකේ අරිනව ෆාදර්ල පොඩි උන්ට.

    ඔක්කොම ආගම් එකයි හුට්ටො. කතෝලික පල්ලි කියල අමුතු පුකක් නෑ, උනුත් අරිනව අරින එකාට.

    කොච්චර සිදුවීම් තියෙනවද ෆාදර් ල පොඩි කොල්ලන්ට ඇරපුව.