පක්ශේ සහාපති වෙන්න හිටියෙ ස'. ස' පක්ශ බදාගෙන බාහිර වැඩ වලට අවදානේ දෙන්න ගියොත් රට හදන්න තත්පරයක් හරි පරක්කු වෙනව නම් ඒක පාඩුවක් කියලා ස' සභාපතිකම එපා කිව්ව නිසා, පඹයගෙ නහයෙන් ඇඬිල්ලත් සලකා බලලා, සභාපතිකමේ තියෙන බලය සේරම මහින්දටයි බැසිල්ටයි දීලා පඹයට සභාපතිකම දුන්නා. ඒ නිසා උබලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. පක්ශ ව්‍යවස්ථාව කියෙව්වෙ නැත්නම් කියවල බලපන්. සහාපතිට සර් කියන්න ආවශ්‍ය නෑ.