ekane Malaysia yawanne.හැබැයි උන් ටාගට් කරන්නේ අනාත අඩුකුලේ උන් ටිකක් අන්දවගන්න වගේ නම් ඕක හොදයි .
ඊයා බන් සිල්ලර කඩේකට වගේ නම් හොදයි ඔය මට්ටමේ මාකටින් . .
හැබැයි උන් ටාගට් කරන්නේ අනාත අඩුකුලේ උන් ටිකක් අන්දවගන්න වගේ නම් ඕක හොදයි .
කුවේට් ගෘහ සේවා වගේ නම් ඕක වැඩ කරයි .
ekane Malaysia yawanne.
69 laksheta hariyanna tamay marketing karanne.Malaysia ne bn eeya
මැලේසියා ගිහිල්ලා පාර්ට් ටයිම් ජොබ් කරලා පවුලෙ කට්ටියවත් මැලේසියාවට ගෙන්නගෙන ලක්ශරි ලයිෆ් එකක් ගෙවන්නයි යන්නේ...
okay...