මේවානේ යකෝ software අප්ඩේට්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,292
    100,099
    113

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    ef8bbd4554dedcc2fd1fd15ab0ebd7a1.gif
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඔව්වගේ os නැතුව ඇති නෙ. අවුරුදු කියක්ද.
    IMB ලා devolop කරපු Fortran 77 කියන programming language එකෙන් coding කරපු softwares ඕකෙ පාවිච්චි කරන්නෙ. මේ ආර්ටිකල් එකේ ඔය සිස්ටම් එක ගැන සම්පූර්ණ විස්තරේ තියෙනවා.

    https://www.allaboutcircuits.com/news/voyager-mission-anniversary-computers-command-data-attitude-control/#:~:text=The original software for the,Earth and communication becomes slower.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,099
    113
    Accountability
    Risk Management
    Testing at all levels
    Precise coding

    Unimaginable for me
    මේකයි ඕකේ රහස. Pm පූසෙක්
    Cat Coding GIF


    මුන් අනික ඕක කරන්න ඇත්තේ වීක් එන්ඩ් එකක අල්ලන්නේ නැතුව වෙන්න ඇති. නෙහෘහන් සිකුරාදා කොහොම දැම්මත් බග් එකක් ෂුවර්
    ------ Post added on Oct 24, 2023 at 4:00 PM
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දාපු එකා රත් වෙලා ඉන්න ඇත්තේ වැඩේ ඉවර වෙනකං. ආයේ ඉතිං ගිහිං ෆිකස් කරන්න කියලයැ

    NASA just sent a software update to a spacecraft 12 billion miles away​



    https://bgr.com/science/nasa-just-sent-a-software-update-to-a-spacecraft-12-billion-miles-away/

    Fyi @Stimulus mind @හෙනයා @Solo Rider
    Space craft එක කොච්චර බයකින්ද ඇත්තේ.
    "මේ update එක දාලා මට මොනවා වෙයිද" කියලා