Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේවා ඇත්ත වෙයිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවා ඇත්ත වෙයිද ?

අර ඉනට අත්දෙක තියාගෙන මනුස්සයෙක් බලාගෙන ඉන්න ෆොටෝ එක දැන් හැමතැනමනෙ.....ඒ මනුස්සයට ඒ ඡායාරූපය නිසා වෙනම ඉල්ලමක් පෑදීගෙන එන බව විදෙස් මාධ්ය සඳහන් කරනවා....සේයාරුව ඇතුළත් ටී ෂර්ට්, ජෝගු, ආදී බොහෝ දේ ඔහුගේ අත්සන සහිතවම ගන්න හුඟ දෙනෙක් ඔහුට අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවන්න සූදානම්ව සිටිනවාලු...!!

මේ යුගයේ ජනප්රියත්වයක් ඇති කර ගන්නත්, ඒ ඔස්සේ අලුතින් ආර්ථිකයක් හෝ ඉහළ ආර්ථික අවස්ථා නිර්මාණය කර ගන්නත් එතරම් ගැඹුරු චින්තනයක් හෝ, විවිධ දේ පිළිබඳව ඇති අසාමාන්ය කුශලතාවයන්, දැනුම, දිගු කාළීනව සිය නිර්මාණ හෝ සේවා දායකත්වය පවත්වා ගන්න පුලුවන් කමක් වත්, තිබිය යුතුම නෑ....!....

සමාජ ජාලා වල සැරිසරන අයට කික් එකක් හෝ ත්රිල් එකක් දෙන්න ඉතාම සුළු දෙයක් ප්රමාණවත්...!....ඒක වචන පෙළක් වෙන්න පුලුවන්, පින්තූරයක් වෙන්න පුලුවන්, අසභ්ය ක්රියාවක යෝජනාවක් වෙන්න පුලුවන්, දේශපාලකයෙකුගේ කථාවක් වෙන්න පුලුවන්......සාමාන්ය ජනතාවට රැල්ලට තලු මරන්න සහ විවිධ විවිධ ස්ථාන වලට ඇප්ලයි කරන්න පුලුවන් දෙයක් උනා නම් ඇති....!!...

උදාහරණයක් හැටියට කවුරු හරි ගැහැණු ළමයෙක් " අනේ මන්දා මහත්තයෝ !" කියලා හයියෙන් කියන අවස්ථාවක් විඩියෝ එකක් හැටියට ආවොත්, එදා සිට දකින දකින හැමතැනම ප්රතිචාර විදියට, නිර්මාණ විදියට "අනේ මන්දා මහත්තයෝ ! " කියන වචන පෙළ දකින්න ලැබෙනවා....!.....අන්තිමට ඒ වචන පෙළ, ඒ කටහඬත් සමගම "ටික්ටොක්" ආදී අඩවි වලටත් ගිහිල්ලා තමයි නවතින්නෙ.....

මේ සියල්ල පිටුපස දුවන ආර්ථිකයකුත් තියෙනවා.... ඒකට ඕන නම් නමකුත් දෙන්න පුලුවන් "ළාමක ආර්ථිකය" කියලා.....

අන්තිමට බළපුවාම විභවයක් නැති, ශාස්ත්රීය විනයක් නැති, කිසිදු ක්ෂේත්රයක ස්ථාවර පදනමක් නැති චරිත හෝ සිදුවීම් විශාල ආර්ථික වටිනාකම් ජනනය කරනවා.... ඒ ආර්ථික වටිනාකම් "ටැප්" කරන්න ඕන හරියටම කොතනදිද කියන එක හොඳින් නිරීක්ෂණය කරලා, ඒක උකහා ගන්න අවශ්ය කපටිකම තියෙන වැඩකට නැති චරිත, මේ "ළාමක ආර්ථිකය" තුළ කෙටි කළකින් ප්රකෝටිපතියන් බවට පත්වෙනවා.....ඒවට හොඳම උදාහරණ තමයි, ඔය යූ ටියුබ් එකේ මන්ද මානසික විඩියෝ පට නිකුත් කරන පිරිස් පවා කෙටි කළකින් සුඛෝපභෝගී යුරෝපීය මෝටර් රථ වල හිමිකරුවන්, හිමිකාරියන් බවට පත්වීම....

මෙතන තියෙන සමාජ ඛේදවාචකය තමයි, මේ "ළාමක ආර්ථිකයට" අඩු වයසින් ප්රවිෂ්ඨ වෙන තරුණ පිරිස්, දිගු ගමනක් යන්න, සහ සමාජයේ චින්තනය, කලා රසාඥතාවය පොහොසත් කරන්න අවශ්ය ශාස්ත්රීය හෝ පුහුණු පදනම දමා ගන්න දැරිය යුතු වෙහෙස සහ මිඩංගු කළ යුතු කාළය නාස්තියක් ලෙස කල්පනා කිරීම.....ඔවුන්ගේ එකම අරමුණ ඉතාම කෙටි කාළයකින්, විශාලතම මුදලක් ඉපයීම වන නිසා, ඉන්පසුව ඔවුන්ගෙන් කිසිම ගුණාත්මක බවකින් යුතු කිසිවක් එළියට එන්නෙ නෑ... ඒ අතරෙම ඔවුන් විසින් දෙනු ලබන කුණු කන්දල් කා දමන සමාජය, වෙන කන්න දෙයක් නැති නිසා කුණු කෑම දිගටම කරගෙන ගිහින්, ඒකට ඇබ්බැහි වෙනවා.....!.....ඒ ඇබ්බැහිය නිසා නිර්මාණය වන ඉල්ලුමට, මේ අය තවත් සැපයුම කරනවා.... අවසානයේ කෙළවර වෙන්නේ පියවරෙන් පියවර පහළට ගිය, චින්තන හැකියාව තිරිසන් සතුන්ට වඩා නොමේරූ, ඉතාම දුර්වල පහත් රසාඥතාවයන් සහිත සමාජයක්.....

2006 වසරේදී තිරගත වූ, මයික් ජජ් විසින් අධ්යක්ෂණය කරන ලද "ඉඩියොක්රසි" නම් චිත්රපටය මේ තත්වය කදිමට නිරූපණය කරනවා....!.....එම චිත්රපටයේ තේමාව වන්නේ, මිනිස් වර්ගයාගේ වත්මන් භාවිතාවන් නිසා, බුද්ධිය සහ ප්රඥාව ශීඝ්රයෙන් පිරිහී ගොස්, ක්රිස්තු වර්ෂ 2500 තරම් ඈත කාළයක් නිර්මාණය වන සාමාන්ය දැනීම අතින් ඉතාම පහත් අඩියක සිටින, ඩිස්තෝපිය සමාජයක්....!... ඒ සමාජයේ ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්රපටියට හිමි සම්මානය ලැබෙන්නෙ විනාඩි 10 ක කුඩා සිනමා පටයකට.... ! ... ඒ සිනමා පටය පුරාවට තියෙන්නෙ පුද්ගලයෙකු තාප්ප ආදියෙන් පනින්න ගිහින් ඔහුගේ වෘෂණ කෝෂ දෙක තලා ගන්නා ආකාරය...!... ඒක තමයි ඒ යුගය වෙනකොට මිනිසාට ප්රඥා ගෝචර ඉහළම සිනමා නිර්මාණය....!.....ජනප්රියම ගීතයට තියෙන්නෙ පද පේළි දෙකයි ....!.... "අයි ටෝන්, යූ ටෝන්" වගේ වචන දෙකක් බීට් එකක් එක්ක නැවත නැවත ඇසෙන එක තමයි ගීතය....!.....

මම හිතන්නෙ මයික් ජජ් සහ ඊතන් කොහේන් "ඉඩියොක්රසි" සිනමා පටය තුළ දුටු සමාජයේ උදාව 2500 වෙනකල් ඉන්න ඕන වෙන එකක් නෑ....!....ඒක මේ දැන් ඇවිත් තියෙනවා....!....

(Damith kethaka FB )

[YOUTUBE]clYwX8Z43zg[/YOUTUBE]

[QUOTE="marachoon, post: 24639377, member: 461504"] [b]මේවා ඇත්ත වෙයිද ?[/b] [SIZE="3"]අර ඉනට අත්දෙක තියාගෙන මනුස්සයෙක් බලාගෙන ඉන්න ෆොටෝ එක දැන් හැමතැනමනෙ.....ඒ මනුස්සයට ඒ ඡායාරූපය නිසා වෙනම ඉල්ලමක් පෑදීගෙන එන බව විදෙස් මාධ්ය සඳහන් කරනවා....සේයාරුව ඇතුළත් ටී ෂර්ට්, ජෝගු, ආදී බොහෝ දේ ඔහුගේ අත්සන සහිතවම ගන්න හුඟ දෙනෙක් ඔහුට අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවන්න සූදානම්ව සිටිනවාලු...!! මේ යුගයේ ජනප්රියත්වයක් ඇති කර ගන්නත්, ඒ ඔස්සේ අලුතින් ආර්ථිකයක් හෝ ඉහළ ආර්ථික අවස්ථා නිර්මාණය කර ගන්නත් එතරම් ගැඹුරු චින්තනයක් හෝ, විවිධ දේ පිළිබඳව ඇති අසාමාන්ය කුශලතාවයන්, දැනුම, දිගු කාළීනව සිය නිර්මාණ හෝ සේවා දායකත්වය පවත්වා ගන්න පුලුවන් කමක් වත්, තිබිය යුතුම නෑ....!.... සමාජ ජාලා වල සැරිසරන අයට කික් එකක් හෝ ත්රිල් එකක් දෙන්න ඉතාම සුළු දෙයක් ප්රමාණවත්...!....ඒක වචන පෙළක් වෙන්න පුලුවන්, පින්තූරයක් වෙන්න පුලුවන්, අසභ්ය ක්රියාවක යෝජනාවක් වෙන්න පුලුවන්, දේශපාලකයෙකුගේ කථාවක් වෙන්න පුලුවන්......සාමාන්ය ජනතාවට රැල්ලට තලු මරන්න සහ විවිධ විවිධ ස්ථාන වලට ඇප්ලයි කරන්න පුලුවන් දෙයක් උනා නම් ඇති....!!... උදාහරණයක් හැටියට කවුරු හරි ගැහැණු ළමයෙක් " අනේ මන්දා මහත්තයෝ !" කියලා හයියෙන් කියන අවස්ථාවක් විඩියෝ එකක් හැටියට ආවොත්, එදා සිට දකින දකින හැමතැනම ප්රතිචාර විදියට, නිර්මාණ විදියට "අනේ මන්දා මහත්තයෝ ! " කියන වචන පෙළ දකින්න ලැබෙනවා....!.....අන්තිමට ඒ වචන පෙළ, ඒ කටහඬත් සමගම "ටික්ටොක්" ආදී අඩවි වලටත් ගිහිල්ලා තමයි නවතින්නෙ..... මේ සියල්ල පිටුපස දුවන ආර්ථිකයකුත් තියෙනවා.... ඒකට ඕන නම් නමකුත් දෙන්න පුලුවන් "ළාමක ආර්ථිකය" කියලා..... අන්තිමට බළපුවාම විභවයක් නැති, ශාස්ත්රීය විනයක් නැති, කිසිදු ක්ෂේත්රයක ස්ථාවර පදනමක් නැති චරිත හෝ සිදුවීම් විශාල ආර්ථික වටිනාකම් ජනනය කරනවා.... ඒ ආර්ථික වටිනාකම් "ටැප්" කරන්න ඕන හරියටම කොතනදිද කියන එක හොඳින් නිරීක්ෂණය කරලා, ඒක උකහා ගන්න අවශ්ය කපටිකම තියෙන වැඩකට නැති චරිත, මේ "ළාමක ආර්ථිකය" තුළ කෙටි කළකින් ප්රකෝටිපතියන් බවට පත්වෙනවා.....ඒවට හොඳම උදාහරණ තමයි, ඔය යූ ටියුබ් එකේ මන්ද මානසික විඩියෝ පට නිකුත් කරන පිරිස් පවා කෙටි කළකින් සුඛෝපභෝගී යුරෝපීය මෝටර් රථ වල හිමිකරුවන්, හිමිකාරියන් බවට පත්වීම.... මෙතන තියෙන සමාජ ඛේදවාචකය තමයි, මේ "ළාමක ආර්ථිකයට" අඩු වයසින් ප්රවිෂ්ඨ වෙන තරුණ පිරිස්, දිගු ගමනක් යන්න, සහ සමාජයේ චින්තනය, කලා රසාඥතාවය පොහොසත් කරන්න අවශ්ය ශාස්ත්රීය හෝ පුහුණු පදනම දමා ගන්න දැරිය යුතු වෙහෙස සහ මිඩංගු කළ යුතු කාළය නාස්තියක් ලෙස කල්පනා කිරීම.....ඔවුන්ගේ එකම අරමුණ ඉතාම කෙටි කාළයකින්, විශාලතම මුදලක් ඉපයීම වන නිසා, ඉන්පසුව ඔවුන්ගෙන් කිසිම ගුණාත්මක බවකින් යුතු කිසිවක් එළියට එන්නෙ නෑ... ඒ අතරෙම ඔවුන් විසින් දෙනු ලබන කුණු කන්දල් කා දමන සමාජය, වෙන කන්න දෙයක් නැති නිසා කුණු කෑම දිගටම කරගෙන ගිහින්, ඒකට ඇබ්බැහි වෙනවා.....!.....ඒ ඇබ්බැහිය නිසා නිර්මාණය වන ඉල්ලුමට, මේ අය තවත් සැපයුම කරනවා.... අවසානයේ කෙළවර වෙන්නේ පියවරෙන් පියවර පහළට ගිය, චින්තන හැකියාව තිරිසන් සතුන්ට වඩා නොමේරූ, ඉතාම දුර්වල පහත් රසාඥතාවයන් සහිත සමාජයක්..... 2006 වසරේදී තිරගත වූ, මයික් ජජ් විසින් අධ්යක්ෂණය කරන ලද "ඉඩියොක්රසි" නම් චිත්රපටය මේ තත්වය කදිමට නිරූපණය කරනවා....!.....එම චිත්රපටයේ තේමාව වන්නේ, මිනිස් වර්ගයාගේ වත්මන් භාවිතාවන් නිසා, බුද්ධිය සහ ප්රඥාව ශීඝ්රයෙන් පිරිහී ගොස්, ක්රිස්තු වර්ෂ 2500 තරම් ඈත කාළයක් නිර්මාණය වන සාමාන්ය දැනීම අතින් ඉතාම පහත් අඩියක සිටින, ඩිස්තෝපිය සමාජයක්....!... ඒ සමාජයේ ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්රපටියට හිමි සම්මානය ලැබෙන්නෙ විනාඩි 10 ක කුඩා සිනමා පටයකට.... ! ... ඒ සිනමා පටය පුරාවට තියෙන්නෙ පුද්ගලයෙකු තාප්ප ආදියෙන් පනින්න ගිහින් ඔහුගේ වෘෂණ කෝෂ දෙක තලා ගන්නා ආකාරය...!... ඒක තමයි ඒ යුගය වෙනකොට මිනිසාට ප්රඥා ගෝචර ඉහළම සිනමා නිර්මාණය....!.....ජනප්රියම ගීතයට තියෙන්නෙ පද පේළි දෙකයි ....!.... "අයි ටෝන්, යූ ටෝන්" වගේ වචන දෙකක් බීට් එකක් එක්ක නැවත නැවත ඇසෙන එක තමයි ගීතය....!..... මම හිතන්නෙ මයික් ජජ් සහ ඊතන් කොහේන් "ඉඩියොක්රසි" සිනමා පටය තුළ දුටු සමාජයේ උදාව 2500 වෙනකල් ඉන්න ඕන වෙන එකක් නෑ....!....ඒක මේ දැන් ඇවිත් තියෙනවා....!.... (Damith kethaka [URL="https://www.facebook.com/LordDK82"]FB[/URL] ) [/SIZE] [YOUTUBE]clYwX8Z43zg[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom