Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේවා ඇත්ත වෙයිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

story no 02

//රමණගෙ යාලුවෙක්, ඊයෙ පෙරේද දවසක තවත් අලුත් යාලුවෙක් සැට් කරං ආව කේජී පාරක් ගාන්ඩ.

ඒ වෙනකොට අපි හතර පස්දෙනෙක් පුරුදු පොට් එකේ හිටිය.

අලුත් කොල්ලෙක් සැට් වෙනකොට පොඩ්ඩක් අවුට් ලුක් එක ස්කෑන් කරල කෝම පොරක්ද කියල අනුමානයක් හදාගන්න එක අපි කාටත් ලාවට අරි තියෙන පුරුද්දක්නෙ.

ඉතිං ඔව්ව මෙව්ව අස්සෙ ඌටත් ලාවට ඉනාපාරක් හෙම දාල ගැටේ ගහන්ඩ පටන් ගත්ත.

දැන් එක කණකිං හීනියට ආතල් එක ඇතුල් වෙන්ඩ ගන්නකොට කට්ටිය එක එක ටෝක්, සෙට් වුන සෙට් වුන විදියට.

උන් කතාවෙන එක මුන්ට ඇහෙන්නෑ. මුං කතාවෙන එක උන්ට ඇහෙන්නෑ. ඒ වුනාට ඔක්කොම කතා කණගාවම සද්දෙට යන්නෙ.

ඕක දන්න අය දන්නව.

කෝම හරි රමණගෙ අර යාලුවා, අළුත් පොරව පෙන්නලා ඇහුවා එකපාරටම,

'උඹල දන්නවද මේ කව්ද කියල?'

කාටවත් ඒම මීටරයක් නෑ.

'මූ චාමර'

'ආ ඒමද. එළ කිරි එළ කිරි. කෝමද පාර ආන්සර්ද බං?'

කට්ටියට වගක් නැති පාර යාලුවගෙ කාඩ් එක බේරගන්ඩත් ඕන නිසා මං පොඩි රෙස්පෙට් එකක් දීල ඇහුව. අනික් වුන් ආයෙ පාඩුවේ එයාල එයාලගෙ කතා. මොනා වුනත් අරි නෑනෙ.

'නෑ බං.මූ චාමර.'

'අරි බං. උඹ දැන් ටික්කට කලිං නම කිව්වනෙ'

මං ආයෙත් මගේ යාලුවා දිහා හොරෙං බලනගමං කිව්ව. මූට දැං වැදිල වගෙ. අනික් උන්ට කිසි ගාණක් නෑ.

'නෑ හුට්ටො.. මූ අර බුකියෙ චාමර බං' (චාමර මට මලපනිනවා එකේ චාමර)

'අම්මට උඩු! '

එක තත්පරෙං මුළු සැට් එකම සයිලන්ස්.

මගෙ යාලුවා පොඩි හිනාවක් දැම්ම. හරියට ඌ මොනා හරි දිනාගෙන ආව වගේ ලුක් එකක් ඒක. ඊට පස්සෙ අනික් පොඩි පොඩි කතා ඔක්කොම ඉවර වුනා.

චාමර ටික ටික මයික් එක අතට ගත්ත. ගත්ත නෙවේ. ඇත්තටම අපේ උන් දෝතිංම දුන්න.

පැය භගෙකට විතර පස්සෙ කට්ටිය විසිිවෙන්න හිතාගෙන නැගිට්ට.

'එල කිරි චාමරය. ඒනං සෙට් වෙමු ඈ. අනිවා උඹ වරෙං චාන්ස් එකක් ආවම. අපේ එකා එක්ක වරෙං. ඒනං අපි ගියා'

කට්ටිය විසිවුනා.

මට තාම මතකයි විසිවෙනකොට අපේ උන්ගෙ මූනෙ තිබ්බ පෙනුම. නිකං මාලිංග වගේ පොරක් සෙට්වෙලා ගියා වගේ.

එන්න එන්නම පාර පදං වුනා..

මට බුකියෙ දේශපාලන ඔසුතාද්ල මතක්වුනා...

පව්..!

උන් කොච්චර මහංසි වුනාද මේක මේ තත්වෙට ගේන්ඩ.

ලිව්වේ - මරණාසන්න රමණානන්ද

[QUOTE="marachoon, post: 24639652, member: 461504"] [SIZE="3"][U][B]story no 02[/B][/U] //රමණගෙ යාලුවෙක්, ඊයෙ පෙරේද දවසක තවත් අලුත් යාලුවෙක් සැට් කරං ආව කේජී පාරක් ගාන්ඩ. ඒ වෙනකොට අපි හතර පස්දෙනෙක් පුරුදු පොට් එකේ හිටිය. අලුත් කොල්ලෙක් සැට් වෙනකොට පොඩ්ඩක් අවුට් ලුක් එක ස්කෑන් කරල කෝම පොරක්ද කියල අනුමානයක් හදාගන්න එක අපි කාටත් ලාවට අරි තියෙන පුරුද්දක්නෙ. ඉතිං ඔව්ව මෙව්ව අස්සෙ ඌටත් ලාවට ඉනාපාරක් හෙම දාල ගැටේ ගහන්ඩ පටන් ගත්ත. දැන් එක කණකිං හීනියට ආතල් එක ඇතුල් වෙන්ඩ ගන්නකොට කට්ටිය එක එක ටෝක්, සෙට් වුන සෙට් වුන විදියට. උන් කතාවෙන එක මුන්ට ඇහෙන්නෑ. මුං කතාවෙන එක උන්ට ඇහෙන්නෑ. ඒ වුනාට ඔක්කොම කතා කණගාවම සද්දෙට යන්නෙ. ඕක දන්න අය දන්නව. කෝම හරි රමණගෙ අර යාලුවා, අළුත් පොරව පෙන්නලා ඇහුවා එකපාරටම, 'උඹල දන්නවද මේ කව්ද කියල?' කාටවත් ඒම මීටරයක් නෑ. 'මූ චාමර' 'ආ ඒමද. එළ කිරි එළ කිරි. කෝමද පාර ආන්සර්ද බං?' කට්ටියට වගක් නැති පාර යාලුවගෙ කාඩ් එක බේරගන්ඩත් ඕන නිසා මං පොඩි රෙස්පෙට් එකක් දීල ඇහුව. අනික් වුන් ආයෙ පාඩුවේ එයාල එයාලගෙ කතා. මොනා වුනත් අරි නෑනෙ. 'නෑ බං.මූ චාමර.' 'අරි බං. උඹ දැන් ටික්කට කලිං නම කිව්වනෙ' මං ආයෙත් මගේ යාලුවා දිහා හොරෙං බලනගමං කිව්ව. මූට දැං වැදිල වගෙ. අනික් උන්ට කිසි ගාණක් නෑ. 'නෑ හුට්ටො.. මූ අර බුකියෙ චාමර බං' (චාමර මට මලපනිනවා එකේ චාමර) 'අම්මට උඩු! ' එක තත්පරෙං මුළු සැට් එකම සයිලන්ස්. මගෙ යාලුවා පොඩි හිනාවක් දැම්ම. හරියට ඌ මොනා හරි දිනාගෙන ආව වගේ ලුක් එකක් ඒක. ඊට පස්සෙ අනික් පොඩි පොඩි කතා ඔක්කොම ඉවර වුනා. චාමර ටික ටික මයික් එක අතට ගත්ත. ගත්ත නෙවේ. ඇත්තටම අපේ උන් දෝතිංම දුන්න. පැය භගෙකට විතර පස්සෙ කට්ටිය විසිිවෙන්න හිතාගෙන නැගිට්ට. 'එල කිරි චාමරය. ඒනං සෙට් වෙමු ඈ. අනිවා උඹ වරෙං චාන්ස් එකක් ආවම. අපේ එකා එක්ක වරෙං. ඒනං අපි ගියා' කට්ටිය විසිවුනා. මට තාම මතකයි විසිවෙනකොට අපේ උන්ගෙ මූනෙ තිබ්බ පෙනුම. නිකං මාලිංග වගේ පොරක් සෙට්වෙලා ගියා වගේ. එන්න එන්නම පාර පදං වුනා.. මට බුකියෙ දේශපාලන ඔසුතාද්ල මතක්වුනා... පව්..! උන් කොච්චර මහංසි වුනාද මේක මේ තත්වෙට ගේන්ඩ. . . . ලිව්වේ - මරණාසන්න රමණානන්ද[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom