මේවා කවද ගෙවන්නද බන් !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    140495340_159188185998571_6905692377067533016_o.jpg

    140426383_159188049331918_6327338552964591385_o.jpg

    140135395_159215249329198_4938737011734340274_o.jpg

    Government Debt in Sri Lanka increased to 12874786 LKR Million in the third quarter of 2019 . Over the past decade Sri Lankan government debt has increased drastically due to various reasons.
    Here We arranged few data to understand the “Height of the Debt” in Sri Lanka.
    First We assumed Debt value as 12000000000000 Rs.
    When it Convert in to Highest value Banknote of Sri Lanka (5000 Rs) Value is 2400000000 No of Notes.
    Let's Consider Height of 100 Notes is 1cm, ( It is the common value for most of Banknotes in the world) We need 240000m of 5000 Rs Notes stacks.
    Let’s find out how large is this value when it compare with the highest building in Sri Lanka, highest building in the World and the highest Mountain in the world.
    Special thanks to Mr. Pandula Nayana Bandara for this brilliant idea.

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    api wadiyenma naya ratawal wala stats nadda?

    koi koi ratata/bank ekata kochchara debts thiyenawada kiyala balaganna.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    සංඛ්‍යාවක් ලියද්දි කොමා දාලා සියස්තාන, දසස්තාන වෙන් කරලා ලියන්න කියහන් ඊළඟ පාර ලියද්දි. නෙදකින් මෙහෙම ලිව්වම කොහෙද බන් ගානක් හොයාගන්නේ. 😣

    nTi7opD.png
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සංඛ්‍යාවක් ලියද්දි කොමා දාලා සියස්තාන, දසස්තාන වෙන් කරලා ලියන්න කියහන් ඊළඟ පාර ලියද්දි. නෙදකින් මෙහෙම ලිව්වම කොහෙද බන් ගානක් හොයාගන්නේ. 😣

    nTi7opD.png

    Yakooo me ganan walata comma danna rosy senanayake ta Enna kiyanna one.. e tharan nayai 💩
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    12,000,000,000,000 Rs.
    රුපියල් බිලියන දොළොස්දාහයි වචනෙන්.

    බලහන්, කොමා දාල රුපියල් බිලියන දොලොස්දාහ කිව්වම හෙන පොඩී වගේනේ තේරෙන්නේ 😒
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    බලහන්, කොමා දාල රුපියල් බිලියන දොලොස්දාහ කිව්වම හෙන පොඩී වගේනේ තේරෙන්නේ 😒
    එහෙනම් ට්‍රිලියන වලින් දාපන්, රුපියල් ට්‍රිලියන 12යි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    140495340_159188185998571_6905692377067533016_o.jpg

    140426383_159188049331918_6327338552964591385_o.jpg

    140135395_159215249329198_4938737011734340274_o.jpg

    Government Debt in Sri Lanka increased to 12874786 LKR Million in the third quarter of 2019 . Over the past decade Sri Lankan government debt has increased drastically due to various reasons.
    Here We arranged few data to understand the “Height of the Debt” in Sri Lanka.
    First We assumed Debt value as 12000000000000 Rs.
    When it Convert in to Highest value Banknote of Sri Lanka (5000 Rs) Value is 2400000000 No of Notes.
    Let's Consider Height of 100 Notes is 1cm, ( It is the common value for most of Banknotes in the world) We need 240000m of 5000 Rs Notes stacks.
    Let’s find out how large is this value when it compare with the highest building in Sri Lanka, highest building in the World and the highest Mountain in the world.
    Special thanks to Mr. Pandula Nayana Bandara for this brilliant idea.

    THAMBI YANGE CATHOLIKA EVUNGE BORU PATHTHARA
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    1610998365934.png

    ඔයිට වඩා සෑහෙන්න නරක කාල පහු කරන තමයි ඔතෙන්ට ඇවිත් තියෙන්නේ. ඔය තියෙන්නේ 2002 කැරි ආර්ථික ඔස්තාර් කෙනෙක් හිටියේ රනිල් කියලා, ඌ රට කරපු විදිය. රටේ මුළු GDP එකට සාපේක්ෂව ණය 105%යි. අවුරුද්දක් රටේම උන් හම්බ කරන ඒවත් මදි ණය ගෙවන්න. ආයේ 2015 පත් උන දවසේ ඉඳන් වැඩි කරගෙන ඇවිත් තියෙනවා වල් නාකි හිවලා. ඒකට තරම්වත් මොලයක් නැති ගූ සජියට ඡන්දේ දාපු උන් දැන් රට ණය වෙනෝ අම්මෝ ගාගෙන බෙරිහන් දෙනවා. අර හර්ෂ කියන ගොබ්බයගේ ආර්ථික තියරි අනුව 71% ඉඳන් 83%ට වැඩි කරලා තමයි ආපහු ගියේ.