මේවා කවද ගෙවන්නද බන් !

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,143
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕවා ගැන හිතන්න එපා ගූ එන්පී පොන්ස්ලා වගේ යකෝව්! අපේ සෑර් ඉන්නවා අපිට, අප්පුච්චා ඉන්නවා! නාමල් බේබි ඉන්නවා! ඉන්න රටක් තියෙනවා යකෝව් කන්න නැතත්! දැන්වත් බඩ ගැන හිතන එක නවත්තලා රට ගැන හිතපිය! :lol::lol:
     
    • Like
    Reactions: Truth Hurts

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගෙවන්ඩ බලගන ගන්න ණය නෙමේනෙ ඔය.
    කොළඹ හතේ අය දුෂ්කර පැතිවල සේවය කරනවා වගේ තමා. ණය වලින් හම්බ කරන අයට ජීවිතේ අනිත් කොටස තියෙන්නෙ වෙන රටවල් වල. ලංකාව බංකොලොත් වෙලා නන්නත්තාර උනත් ඒ මිනිස්සුන්ගෙ පවුල් වලට යන්න තැන් තියනවා.
     
    • Like
    Reactions: shenat and JokerFan

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගූnp ගත්ත ණය අතෑරලද උස හදල තියෙන්නෙ

    ඉරෝසන් වගේම වහලෙක්..අාණ්ඩුවට වදින ත්‍රෙඩ් ඵකක් දැම්මහම දුවන් අැවිත් මොනා හරි කියනව.ඒ දවස්වල නම් අාණ්ඩුවට විරුද්ධව චුට්ටක් විතර කථා කරා..මේ ළගදී අාණ්ඩුවෙන් ලොකු වාසියක් වෙලා වගේ.යුක්‍රේන් ටුවරිස්ට්ල ටික අාපු නිසාද දන්නෑ.:D.දැන් ෆුල් ටයිම් බයිය වෙලා..අනේ හොඳයි උඹේ බඩ පිරෙනවනම්.:lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    View attachment 110048

    ඔයිට වඩා සෑහෙන්න නරක කාල පහු කරන තමයි ඔතෙන්ට ඇවිත් තියෙන්නේ. ඔය තියෙන්නේ 2002 කැරි ආර්ථික ඔස්තාර් කෙනෙක් හිටියේ රනිල් කියලා, ඌ රට කරපු විදිය. රටේ මුළු GDP එකට සාපේක්ෂව ණය 105%යි. අවුරුද්දක් රටේම උන් හම්බ කරන ඒවත් මදි ණය ගෙවන්න. ආයේ 2015 පත් උන දවසේ ඉඳන් වැඩි කරගෙන ඇවිත් තියෙනවා වල් නාකි හිවලා. ඒකට තරම්වත් මොලයක් නැති ගූ සජියට ඡන්දේ දාපු උන් දැන් රට ණය වෙනෝ අම්මෝ ගාගෙන බෙරිහන් දෙනවා. අර හර්ෂ කියන ගොබ්බයගේ ආර්ථික තියරි අනුව 71% ඉඳන් 83%ට වැඩි කරලා තමයි ආපහු ගියේ.

    උඹ නං කැරිම වහලෙක් බන්.. කිසිම පක්ශයක් ගැන කියල නෑ ත්‍රෙඩ් එකේ.. දැක්ක ගමන් රචනාව උස්සං ආව නේද.. "හාම්නී රනිල්ම් තමාම් සෙරමම් කරේම්.. බ්ලාම් බ්ලාම් බ්ලාම්" කියාගෙන 😂 යකෝ අවුරුදු 72ක් ම රට කාපු එක තමයි කරේ සේරම.. දැන් එකා දෙන්න අල්ලගෙන බැන්න කියල උබලගෙ වුන්ට සුදු හුණු ගාන්න බෑ.. අඩුම තරමේ කියාගෙන පලයන් උඹ කැම්පේන් කරපු ස' කොහොමද මෙකෙන් ගොඩ එන්න හිතන්නෙ කියලවත් :baffled:

    P.s : අන්න පැණි බීපු වුන්ට කොරෝන හැදිලලු , කිලි වද්දගෙන නේද ? 😂
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉරෝසන් වගේම වහලෙක්..අාණ්ඩුවට වදින ත්‍රෙඩ් ඵකක් දැම්මහම දුවන් අැවිත් මොනා හරි කියනව.ඒ දවස්වල නම් අාණ්ඩුවට විරුද්ධව චුට්ටක් විතර කථා කරා..මේ ළගදී අාණ්ඩුවෙන් ලොකු වාසියක් වෙලා වගේ.යුක්‍රේන් ටුවරිස්ට්ල ටික අාපු නිසාද දන්නෑ.:D.දැන් ෆුල් ටයිම් බයිය වෙලා..අනේ හොඳයි උඹේ බඩ පිරෙනවනම්.:lol:
    මම හිතන්නෙ උදේට මේ අාණ්ඩුව වැඩක් නෑ කියල හිතුවට රෑට දෙරණ හිරු ඵහෙම නිව්ස් බැලුවහම අායෙත් නිකන්ම බයියෙක් වෙනව අැති..😀
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    It's stupid to compare debt like this.
    Have a look at here.
    https://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt
    Isn't it even stupid to compare Sri Lanka with the US? I know this is stupid, but at least I think this will give a reasonable idea for our typical baiyas and toiyas about the debt trap we are facing right now, don't you think? If you think that having this much debt is normal, then there is another comment on the original post with the same link, you can check that :3
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹ නං කැරිම වහලෙක් බන්.. කිසිම පක්ශයක් ගැන කියල නෑ ත්‍රෙඩ් එකේ.. දැක්ක ගමන් රචනාව උස්සං ආව නේද.. "හාම්නී රනිල්ම් තමාම් සෙරමම් කරේම්.. බ්ලාම් බ්ලාම් බ්ලාම්" කියාගෙන 😂 යකෝ අවුරුදු 72ක් ම රට කාපු එක තමයි කරේ සේරම.. දැන් එකා දෙන්න අල්ලගෙන බැන්න කියල උබලගෙ වුන්ට සුදු හුණු ගාන්න බෑ.. අඩුම තරමේ කියාගෙන පලයන් උඹ කැම්පේන් කරපු ස' කොහොමද මෙකෙන් ගොඩ එන්න හිතන්නෙ කියලවත් :baffled:

    P.s : අන්න පැණි බීපු වුන්ට කොරෝන හැදිලලු , කිලි වද්දගෙන නේද ? 😂
    රනිල්ට සජියට බැන්නම උන්ගේ ගල් කොල්ලෝ ඔක්කොම ස්වාධීන වෙනවා. ඊට පස්සේ උන් ලංකාවේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ආපු පට්ට ස්වාධීන අනාගත දැක්මක් සහිත තරුණ පරපුර වෙනවා. ඊට පස්සේ ගූ සජියට අනුරට ඡන්දේ දෙන්න කියන්නේ නෑ හැබැයි "මේ රට ණය කන්දක හිර වෙලා ඉන්නේ" "මේ රටට පැවැත්මක් නෑ" "ඔන්න දැන් කෙලවෙනවා, තව ටිකකින් කෙලවෙනවා, තව චුට්ටයි කෙළවෙන්න" වගේ ටෝක් දෙනවා.

    අර අනුර කුමාරයා මයිත්‍රිගේ කැම්පේන් එක කරා වගේ. ඡන්දේ දෙන්න කියන්නේ නෑ, පඳුර වටේට තලනවා. 🤪 මම කියලා තියෙන දේ සාක්ෂි එක්කම තියෙනවා. ඔතන දැන් උඹට කියාගන්න ඕනේ ටික

    "අවුරුදු 72ක් හැමෝම රට කෑවා, සර් ෆේල්, මේ රට අසාර්ථකයි, මේ රටට නව දැක්මක් සහිත නායකයෙක් ඕනේ.................... අපේ සජිත් සර් කොහොමද?" අපි නොදන්න ස්වාදීන තරුණ කැල. පලයන් බං යන්න. 😂😂😂😂😂
     
    • Sad
    Reactions: Robinhood wage ekek

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    That awkward moment when Bill Gates can easily settle all of our loans with money to spare :P It gets more awkward when Elon Musk can settle all our debts three times and still left with Billions :P
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Isn't it even stupid to compare Sri Lanka with the US? I know this is stupid, but at least I think this will give a reasonable idea for our typical baiyas and toiyas about the debt trap we are facing right now, don't you think? If you think that having this much debt is normal, then there is another comment on the original post with the same link, you can check that :3

    You should look at Macro trends of a country and realize how it all fits together. Debt to GDP is a better indicator. As you can see, Debt to GDP has been on a down trend until 2015 and since then it has increased again. This is due to different economic policies (e.g. Yahapalana regime focused on a service based economy than a manufacturing/export economy. This did not work.)

    1611058055951.png

    With the new gov, the focus on manufacturing, agri and export is back. We need to monitor how it influences debt to GDP ratio in the next few years.

    Debt/GDP ratio <70-80% is manageable. Lower this ratio higher the growth of the country, because country can re-invest more money in sectors which produces more GDP in subsequent years. So it's fine debt is increasing as long as we produce, manufacture and export more.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    You should look at Macro trends of a country and realize how it all fits together. Debt to GDP is a better indicator. As you can see, Debt to GDP has been on a down trend until 2015 and since then it has increased again. This is due to different economic policies (e.g. Yahapalana regime focused on a service based economy than a manufacturing/export economy. This did not work.)

    View attachment 110105

    With the new gov, the focus on manufacturing, agri and export is back. We need to monitor how it influences debt to GDP ratio in the next few years.

    Debt/GDP ratio <70-80% is manageable. Lower this ratio higher the growth of the country, because country can re-invest more money in sectors which produces more GDP in subsequent years. So it's fine debt is increasing as long as we produce, manufacture and export more.

    Bro, I'm not a pro, but agree with the Yahapalana thing.. but they were much focusing on getting direct investments from foreign countries rather than a export economy. I guess that's why they were failed.

    I feel like even though this gov trying to increase exports, inside the country people doesn't have enough support from the economy to start manufacturing isn't it? So they also have to take loans from local banks for higher interest rates. And the government solution for all of this is modern monetary theory? Right? By increasing the money supply they are trying to control the dollar rate. If we continue like this, I guess in few years we gonna have to face some serious problems as a country.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    Our national debt is now 27 times of Everest Mountain...

    Proud to be a Sri Lankan...
    ------ Post added on Jan 19, 2021 at 9:40 PM
     
    Last edited: