මේවා තමයි සිංදු...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    මේවා තමයි සිංදු...

    කට්ටිය ඇවිත් බලන්න..
    දන්න කියන ඒවා ඇහුනා නම් සළකලා යන්න..

    එහෙනම් පටන් ගමු...





    01.සප්ත ස්වරයයි...(රූනි)







    02.යන තැනක (මිහිදු ආරියරත්න)






    03.ඕයේ ඔජායේ (ජිප්සීස්)







    04.ඔය දෑතින් අල්ලා (ඉරේෂා සහ මදුෂාන්)






    05.නදී ගංගා තරණයේ (චිත්‍රාල් සෝමපාල)






    06.සඳ මිතුරි (කසුන් කල්හාර)







    07.ආදරෙන් හිත හිනැහේ (ජෝති.







    08.සරාගි සිහින අන්ධකාරේ





    09.ආදරේ ඔබ මාහට ඇතිද කියා (මරියසෙල්)






    10.අම්මා..පෙම්බර අම්මා







    11.පාවෙන පීරිසියක් උඩ නැගලා (ජිප්සීස්)







    12.ඊළඟ වස්සානේ (තීක්ෂණ)






    13.අවසාන මොහොත මාගේ






    තව ඉස්සරහට බලාගෙන යමු එහෙනම්..

    ජය...!
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කසුන්ගේ සද මිතුරී සිංදුවේ Tamil සහ සිංහල සින්දු දෙකේම මියුසික් කරේ එකම කෙනා Raj :yes:
     
    • Like
    Reactions: Phone Hora

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ubala waradda ganna ekak thamai music karapu eka version 2k 3k gahaddi eka copy newei sadamuithuri yana thanaka oya okkoma raj neh ban karala thiyenne !
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ubala waradda ganna ekak thamai music karapu eka version 2k 3k gahaddi eka copy newei sadamuithuri yana thanaka oya okkoma raj neh ban karala thiyenne !

    මචං,මෙකේ කොහේවත් කොපි කලා කියලා නෑ.
    නූලෙන් පෙන්නුවේ සමාන තනු තියෙන සිංදු විතරයි.
    වැරදියට තේරුම් ගන්න එපා..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    යන තැනක කියන සින්දුව රාජ් මුලින්ම මියුසික් කරේ මිහිඳුට බන්ගලාදේශ සින්දුව පස්සෙ කරේ. චිත්‍රාල් කියන සින්දුව විශුවල් එකේම තිබුන මට මතකයි inspired by Many rivers to cross- Jimmy Cliff
     
    • Like
    Reactions: Phone Hora