Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් කියන්න තියෙන්නේ ලංකාවේ ප්‍රයෝරිටි දෙන්නේ ඡන්දෙන් දිනන්න මිසක් වෙන කිසිම ලබ්බකට නෙවෙයි.

ජනතාව බලාපොරොත්තු වෙන්නෙත් ඒකමයි.

යටිතල පහසුකම් සංවර්ධනය අවශ්‍යයි. ඒවගේම අපි වැඩි අවධානයක් ගන්න ඕනේ රිටර්න් ඉන්වෙස්ට්මන්ට් එකක් කරගන්න එක. මහජන සුභසාධනය හොඳයි. හැබැයි ණය පිරුණු ළිඳේ ඉන්න අපි මීට වඩා උපක්රම්ශීලි විය යුතුව තිබුනා. වෙන්න ඕනේ.

එක්ස්ප්‍රස්වේ යෝජනාවා කාලාන්තරයක් තිස්සෙ කත බහවෙලා කීපයක් හැදුනා. එකක් හැදෙනවා. තව හදන්න යෝජනා තියෙනවා.

ලංකාවේ මනුස්සයොන්ගේ ට්‍රාන්ස්පෝට් වියදම ආර්.ඩී.ඒ. එකේ ආදායම වීම පට්ට ලාභයක් කියලා හිතෙනවනම් මහ මෝඩ කමක්. වක්‍ර විදියට අඩුවෙන් තෙල් පිච්චිලා ඉම්පෝට් කොස්ට් එක අඩුවෙනවනම් ඒක වාසියක්. ඒත් අපෙ ඉන්වෙස්ට්මන්ට් එකේ මේන්ටෙනන්ස් කොස්ට් එකත් එක්ක හිතලා එහෙම සරල විදියට අපි එක්ස්ප්‍රස්වේ හරියට ඉන්වෙස්ට් වෙලා කියන්න බෑ. මත්තල එයාපෝට් දැන් හදලා ඉවරයි. වී ගබඩා කරන කතාවකුත් කිව්වනේ. හැබැයි ඇත්තටම පැසෙන්ජර් පැත්තට වඩා කාගෝ සර්විස් කරන එයාපෝට් එකක් කලා නම් එක්ස්ප්‍රස්වේ වලින් රට මැද තියෙන අමතර අහාර, නිශ්පාදන කාගෝ සර්විස් එක හරහා එක්ස්පෝට් කරානම් අන්න නියම ආයෝජනය. හදපු මිනිස්සු ප්‍රයෝරිටි දුන්නෙත් නෑ. ඒවායේ ඇද කියන හැතිකරයට කිසිම උවමනාවකුත් නෑ.

කැන්ඩි එක්ස්ප්‍රස්වේ එකේ කොස්ට් එක සාපෙක්ෂව ගොඩක් වැඩි නිසා පරක්කු කලාට දඹුල්ලට ඇක්සස් දෙන එක මුලින්ම කරන්න තිබුණු දෙයක්. දේශපාලකයන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන විදියට නිළධාරීන් හසුරුවාගෙන යන වැඩක්නේ මේක. කිසිවක් නොකර ඉන්නවාට වඩා ණයෙන් පිස්සු කෙළින එක රටට අහිතකරයි. ඊටවඩා අහිතකරයි කිසිවක් නොකරම මාටියා ගහනවානම් කෝටි ගණන්.

ඡන්දෙ ළං උනාම විවෘත කරන්න මොනාහරි අටෝන එකෙන් වෙන්නේ රටට අයහපතක්. හනේ අපේ ගමට යන්න කාපට් පාර හැදුවා. හලි ශෝක් කියලා ඡන්දේ දුන්නට ඇයි පාරට කාණුව දැම්මෙ නැත්තෙ කියන එක අදාළ වෙන්නේ අවුරුද්දෙන් පාර හෝදගෙන ගියාම. (කාපට් විතරක් දාන එක ලාභයි ). අන්න එහෙම යටිතල සංවර්ධනයක් "තිරසාර සංවර්ධනයක්" නෙවෙයි.

[QUOTE="upulpdn, post: 22381210, member: 182056"] [LEFT][SIZE="4"][COLOR="#c7537e"][B]මට නම් කියන්න තියෙන්නේ ලංකාවේ ප්‍රයෝරිටි දෙන්නේ ඡන්දෙන් දිනන්න මිසක් වෙන කිසිම ලබ්බකට නෙවෙයි. ජනතාව බලාපොරොත්තු වෙන්නෙත් ඒකමයි. යටිතල පහසුකම් සංවර්ධනය අවශ්‍යයි. ඒවගේම අපි වැඩි අවධානයක් ගන්න ඕනේ රිටර්න් ඉන්වෙස්ට්මන්ට් එකක් කරගන්න එක. මහජන සුභසාධනය හොඳයි. හැබැයි ණය පිරුණු ළිඳේ ඉන්න අපි මීට වඩා උපක්රම්ශීලි විය යුතුව තිබුනා. වෙන්න ඕනේ. එක්ස්ප්‍රස්වේ යෝජනාවා කාලාන්තරයක් තිස්සෙ කත බහවෙලා කීපයක් හැදුනා. එකක් හැදෙනවා. තව හදන්න යෝජනා තියෙනවා. ලංකාවේ මනුස්සයොන්ගේ ට්‍රාන්ස්පෝට් වියදම ආර්.ඩී.ඒ. එකේ ආදායම වීම පට්ට ලාභයක් කියලා හිතෙනවනම් මහ මෝඩ කමක්. වක්‍ර විදියට අඩුවෙන් තෙල් පිච්චිලා ඉම්පෝට් කොස්ට් එක අඩුවෙනවනම් ඒක වාසියක්. ඒත් අපෙ ඉන්වෙස්ට්මන්ට් එකේ මේන්ටෙනන්ස් කොස්ට් එකත් එක්ක හිතලා එහෙම සරල විදියට අපි එක්ස්ප්‍රස්වේ හරියට ඉන්වෙස්ට් වෙලා කියන්න බෑ. මත්තල එයාපෝට් දැන් හදලා ඉවරයි. වී ගබඩා කරන කතාවකුත් කිව්වනේ. හැබැයි ඇත්තටම පැසෙන්ජර් පැත්තට වඩා කාගෝ සර්විස් කරන එයාපෝට් එකක් කලා නම් එක්ස්ප්‍රස්වේ වලින් රට මැද තියෙන අමතර අහාර, නිශ්පාදන කාගෝ සර්විස් එක හරහා එක්ස්පෝට් කරානම් අන්න නියම ආයෝජනය. හදපු මිනිස්සු ප්‍රයෝරිටි දුන්නෙත් නෑ. ඒවායේ ඇද කියන හැතිකරයට කිසිම උවමනාවකුත් නෑ. කැන්ඩි එක්ස්ප්‍රස්වේ එකේ කොස්ට් එක සාපෙක්ෂව ගොඩක් වැඩි නිසා පරක්කු කලාට දඹුල්ලට ඇක්සස් දෙන එක මුලින්ම කරන්න තිබුණු දෙයක්. දේශපාලකයන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන විදියට නිළධාරීන් හසුරුවාගෙන යන වැඩක්නේ මේක. කිසිවක් නොකර ඉන්නවාට වඩා ණයෙන් පිස්සු කෙළින එක රටට අහිතකරයි. ඊටවඩා අහිතකරයි කිසිවක් නොකරම මාටියා ගහනවානම් කෝටි ගණන්. ඡන්දෙ ළං උනාම විවෘත කරන්න මොනාහරි අටෝන එකෙන් වෙන්නේ රටට අයහපතක්. හනේ අපේ ගමට යන්න කාපට් පාර හැදුවා. හලි ශෝක් කියලා ඡන්දේ දුන්නට ඇයි පාරට කාණුව දැම්මෙ නැත්තෙ කියන එක අදාළ වෙන්නේ අවුරුද්දෙන් පාර හෝදගෙන ගියාම. (කාපට් විතරක් දාන එක ලාභයි ). අන්න එහෙම යටිතල සංවර්ධනයක් "තිරසාර සංවර්ධනයක්" නෙවෙයි.[/B][/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom