මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??

මේ ජොක් එකක් එහෙම නෙමෙයි. සාදාරනව හිතලා පක්ශ පාට කුල මල නැතුව සීන් එක හිතපල්ලකො..

ලන්කාවේ 2009න් පස්සේ අද වෙනකන් හිටපු ඉන්න හෙට බිහිවෙන අන්ඩු රෙදි නැතිව ණය ගන්නවා නස්පුක් වෙන්න. ඒකෙන් කොටහක් මාටියා ගහනවා, තව කොටහක් රටේ ඉන්ෆාස්ට්‍රක්චර් (යටිතල පහසුකම් ) හදන්න යොදවනවා. හැබැට උබලා නිවී සැනසිල්ලේ හිතලා බලහන් මේ එකක්වත් මේ රටට ඔනද කියලා.

මහින්ද රනිල් මයිත්‍රි බදාගෙන කතා නොකර ඇත්තටම ඔලුවෙන් කල්පනා කරලා බලපන්. රැකියා ආදායම් බිහි නොවී නස්පුක් වෙන්න ලොකෙට ණය වෙවී පාරවල් බිල්ඩින් ඇවිදින මන්තීරු වයිපයි මේ අනේකවිදි සින්ගපූරූ ගැජට් මෙහේඉ අටොන එක තෙරුමක් තියනවද බන්.. කොටින්ම ලන්කාවේ මිනිස්සු මේවට අනුගත වෙලාද ඉන්නේ. මම අහන්නේ ඉරාජ් ෆැන්ස්ලා ගැන නෙමෙයි.. සාමාන්ය බහුතර ජනතාව ඇත්තටම එක්ස්ප්‍රස්වේ එකේ ටිකට් කඩලා ප්‍රාඩො එකේ හරි පැන්ඩා පිට හරි යන්න වත්කමක් තියේද? රටේ ප්‍රාදානම ගැටලුව ඉන්ටනෙට් යන එකද? එයාපොට් දෙකක් නඩත්තු කරන්න තරම් අපේ රටේ පාස්පොට් එක ඩිමාන්ඩ්ද? එකසිය ගානට අපේ උන් රට යනවද ආතල් ගන්න. එහෙමනැතිනම් පිට උන් මෙහේ එනවද පොර කාගෙන අසිරිය බලන්න. මොකක්ද බන් මේ අපි වැටිලා ඉන්න මායාව.
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රටක දිලිදු හෝ දැන්වත් වේවා යටිතල පහසුකම් දියුණු නැත්නම් ඒ රට කොහොමත් දියුණු වෙන්නේ නැ .පාරවල් නැති කුණු ගොඩ ගැහුන ජීවිත දේපලවලට කිසිම ආරක්ෂාවක් නැති නීතියක් නැති රටකට ආයෝජකයෝ කොහොමත් එන්නේ නැ .
    අදලෝකේ රටවල් දුවන්නේ ආයෝජකයෝ නිසයි .අපි කැමති වුනත් නැති වුනත් ඇත්ත එක .
    රටක යස්ටිතල පහසුකම් නය අරන් දියුණු කරන එක ආයෝජනය්ස්ක් තමයි .මේ යෝජනේ එකපාරට රටේ අර්තිකෙට දැනෙන්නේ නැ .කල් යන්න යන්න මිල වැඩි වන ඉඩම් වගේ තමයි ඕකත් .
    යටිතල පහසුකම් දියුණු කිරීමෙන් රටක ප්‍රදානම බලාපොරොත්තුව විදේශ සහ දේශීය ආයෝජන රුජු සහ වක්‍ර අකාරයෙන් ලබා ගැනීම .අතුරු ප්‍රතිපල රටේ ජනතාව ගේ ජීවන තත්වේ උසස්වීමයි .

    රටකට පාරවල් කන්නද වරායවල් කන්නද නගර පිරිසිදුව තියන්න වියදම් කරන්නේ පිස්සුවටද කියල අහන කට්ටිය රුපියල් ලක්ස ගණන් වියදම් කරලා සිංගප්පුරු මැලේෂියා යනවා . මහින්දගේ හයිවේ එකෙන් පැය එකෙන් දෙකෙන් ට්‍රිප් යනවා රට වටේ හවසට එක්සසයිස් කරන්න පාර්ක් වලට යනවා .හැබැයි අහන්නේ මෙව්ව් කන්නද කියල ..

    මහින්ද ගැන විතරක් කිව්වේ යහපාලන නඩෙන් තාම සදහන් කරන්න තරම් වැදගත් යමක් රටට වෙලා නැති නිසයි .:sorry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මරුසිරා;22380443 said:

    මේවා ණය වෙලා කරන එක තෙරුමක් තියනවද මචන්.. අපේ රටේ මිනිස්සුන්ගේ (ලන්කාවේ ) ඔලු හැදිලා තියනවද මේ නාගරීකරනයට මේ ජීවන රටාවට හැඩගැහෙන්න. බලපන් ලක්ශ කොටි ගනන් වියදම් කරලා හදන දේවලට මාසෙන් අවුරුද්දෙන් යන කල. බුලත් කෙල ගහගෙන, කුනු දාගෙන සත්තු වගේනේ.. උදාහරන ඔනා තරම් තියනවා. කොච්චිය බලපන්, අලුත් බස් බලහන්. යාපනේ ස්ටේශන් එක බලහන්. මීගමුව බස් ස්ටැන්ඩ් එක බලහන්. මේවා කොටි ගානක් වියදම් කරලා හදනව නඩත්තු කරගන්න සල්ලිත් නැ නඩත්තු වෙන්නෙත් නැ හරියට.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අද ඉයෙ නෙමෙයි නෙ කොයි කාලෙ ඉදලද නය ගන්නෙ, රටට සල්ලි එන ක්‍රම කවුරුවත් හදන්නෙත් නැ ලංකාවේ සාමාජෙ හැටියට හැදෙන්නේ ත් නැ, ඔය නය නැත්තං මුළු රජයම ආඩාලයිනෙ අඩුම් රජයෙ උන්ට පඩි වත් ගෙවන්නෙ කොහොමද ලංකාවේ මිනිස්සුන්ට ඔවා වැඩක් නෑනෙ , කොහොම වුණත් ඉස්සරහට ණය දෙන එක නවතී , ඇමරිකාව ලංකාවේ ණය නවත්තල සෙනට් එක අපාහු දුන්නා, wb එක ණය නවත්තන්න හදන්නේ , ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක් නෑනෙ , මිනිස්සු කැමති ත් නෑනෙ වැඩ කරන්න එ මට්ටම ලංකාවේ සාමාජෙත් නෑනෙ , වෙන්නෙ ලංකාවේ ආර්ථිකය වෙන රටවල අතකොලු වෙන එක විශෙශයෙන් ඉන්දියාවේ දුක තමයි
     
    ඔන්න ඔක තමයි මම කියන්නේ මචන්. උබ කියන එක 100%ක් හරි. ලොඩ් පකීර්ලා වගේ නය අරන් ඩිවලොප්ඩ් කන්ට්‍රි වල උන් කරන වැඩ කරන්න යන එක මොඩ වැඩක් රට පජාත විදියට ණයක ඉන්න කොට.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    government ekak inne job denna newe. government eka awilla supply karanne economy development ekata awashya ath pvt sector eken supply karanne nathi infastructure:yes: 2009 idan ada dakwa job wadiweemak wela thiyenawa e wagema salary scale eka wadi wela tiynwa over 1 lakh salary dan common .phone bill reimbursement wala idan dewal denwa.. awidina park tiyenne stress release karaganna onema city life ekaka wadagth waters edge laga park eke idan godak denek enwa:yes: udeta independece square eke car eka park karala godak denek awidinawa . gym yanne wenama kattiyak.. standard of life improve wela tiyenwa godak. night outting yanawa . office set friday night out yanawa .JVP eke un tama oya loan case kiyewwe passe unp ekath kiyanna gatta nugath minissunta oka hoda deyak nisa. api 1977 loan aran mewa kara nam 89 jvp eka rata kawe nathnam ada hoda thanaka. ada mewa nokaroth tawa awurudu ganakin 10times gewala tama mewa karanna wenne. apita wada USA JApan walath loan to gdp rate wadi . Internet eke search karala balanna
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේවා ණය වෙලා කරන එක තෙරුමක් තියනවද මචන්.. අපේ රටේ මිනිස්සුන්ගේ (ලන්කාවේ ) ඔලු හැදිලා තියනවද මේ නාගරීකරනයට මේ ජීවන රටාවට හැඩගැහෙන්න. බලපන් ලක්ශ කොටි ගනන් වියදම් කරලා හදන දේවලට මාසෙන් අවුරුද්දෙන් යන කල. බුලත් කෙල ගහගෙන, කුනු දාගෙන සත්තු වගේනේ.. උදාහරන ඔනා තරම් තියනවා. කොච්චිය බලපන්, අලුත් බස් බලහන්. යාපනේ ස්ටේශන් එක බලහන්. මීගමුව බස් ස්ටැන්ඩ් එක බලහන්. මේවා කොටි ගානක් වියදම් කරලා හදනව නඩත්තු කරගන්න සල්ලිත් නැ නඩත්තු වෙන්නෙත් නැ හරියට.

    එක මචන් නඩත්තු විදිමත් නැති එක සහ පසු නඩත්තු කටයුතු නැති විපාක මිසක් යටිතල පහසුකම් දියුණු කරන එකේ වරදක් නෙමේ .පොදු දේපල විනාස කරනවට දඩුවම් දෙන්න ඕන කොටින්ම වෙනරටවල පාරේ ටොපි කොලයක් දැම්මත් පට්ට දඩයක් ගහන්නේ .
    කොඡ්චාර පජාත මිනිස්සු හිටියත් උන්ව හදන්න පුළුවන් නීතියට .

    මේ නීති කතා වෙනම සබ්ජෙක්ට් එකක් බන් අපේ රටේ හරියට කිරියා ත්මක වෙන්නේ නැත්තෙත් නිතිය තමයි :sorry::sorry:

    එක උදාහරණයක් කියන්නම්

    ඔය අපේ රටේ ඉන්න අයියලම තමයි මැදපෙරදිග ඉන්නෙත් .ඉතින් උන් එහෙ හොදින් ඉන්නත් ලංකාවේදී පජාත වෙන්නත් හේතුම නීතියේ වෙනස .ලංකාවේ දාන සෙල්ලම් වෙනරටවල දාන්න බැ .නීතියට බය නැති එකා තමයි සමජෙක පිළිලය :)

    අපේ රටේ වෙන්නේ ලැබෙන නයෙන් 90 % විතර පාලනේ ඉන්න ජනදිපතියගේ ඉදන් අගමැති මන්ත්‍රී සහ අන්තිමට පියන් දක්වා යටිමඩි ගහන එක .වැඩේ කරන්නේ ගත්තු නයෙන් 10 % වගේ මුදලක් .ඉතින් කරන ප්රෝජෙක්ට්වල තත්ත්වෙත් මුදල අඩු නිසා බාල වෙනවා :(
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    government ekak inne job denna newe. government eka awilla supply karanne economy development ekata awashya ath pvt sector eken supply karanne nathi infastructure:yes: 2009 idan ada dakwa job wadiweemak wela thiyenawa e wagema salary scale eka wadi wela tiynwa over 1 lakh salary dan common .phone bill reimbursement wala idan dewal denwa.. awidina park tiyenne stress release karaganna onema city life ekaka wadagth waters edge laga park eke idan godak denek enwa:yes: udeta independece square eke car eka park karala godak denek awidinawa . gym yanne wenama kattiyak.. standard of life improve wela tiyenwa godak. night outting yanawa . office set friday night out yanawa .JVP eke un tama oya loan case kiyewwe passe unp ekath kiyanna gatta nugath minissunta oka hoda deyak nisa. api 1977 loan aran mewa kara nam 89 jvp eka rata kawe nathnam ada hoda thanaka. ada mewa nokaroth tawa awurudu ganakin 10times gewala tama mewa karanna wenne. apita wada USA JApan walath loan to gdp rate wadi . Internet eke search karala balanna
    මේක තමයි මචන් මගේ ප්‍රශ්නේ.. ජොගින් යන්න නයිට් අවුට් යන්න ආතල් ගන්න ආතිකයක්ද ලන්කාවේ තියෙන්නේ 1%ක් ඔය ලයිෆ් එක ගෙව්වා කියලා රට ණයෙන් ගැලවෙන්නේ නැනේ.. ඉතියොපියාවෙත් ඉන්නවා, උගන්ඩාවෙත් ඉන්නවා ඇෆ්ගනිස්තානෙත් ඉන්නවා ඔහොම ලයිෆ් ගෙවන සීමිත පිරිසක්. මගේ ප්‍රශ්නේ ඔහොම ෆස්ට් ක්ලාස් ලයිෆ් එකක් ගෙවන්න ඉන්ෆාස්ට්‍රක්චර් එක හදන්න රටට වත්කමක් තියේද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මරුසිරා;22380646 said:
    එක මචන් නඩත්තු විදිමත් නැති එක සහ පසු නඩත්තු කටයුතු නැති විපාක මිසක් යටිතල පහසුකම් දියුණු කරන එකේ වරදක් නෙමේ .පොදු දේපල විනාස කරනවට දඩුවම් දෙන්න ඕන කොටින්ම වෙනරටවල පාරේ ටොපි කොලයක් දැම්මත් පට්ට දඩයක් ගහන්නේ .
    කොඡ්චාර පජාත මිනිස්සු හිටියත් උන්ව හදන්න පුළුවන් නීතියට .

    මේ නීති කතා වෙනම සබ්ජෙක්ට් එකක් බන් අපේ රටේ හරියට කිරියා ත්මක වෙන්නේ නැත්තෙත් නිතිය තමයි :sorry::sorry:

    එක උදාහරණයක් කියන්නම්

    ඔය අපේ රටේ ඉන්න අයියලම තමයි මැදපෙරදිග ඉන්නෙත් .ඉතින් උන් එහෙ හොදින් ඉන්නත් ලංකාවේදී පජාත වෙන්නත් හේතුම නීතියේ වෙනස .ලංකාවේ දාන සෙල්ලම් වෙනරටවල දාන්න බැ .නීතියට බය නැති එකා තමයි සමජෙක පිළිලය :)

    අපේ රටේ වෙන්නේ ලැබෙන නයෙන් 90 % විතර පාලනේ ඉන්න ජනදිපතියගේ ඉදන් අගමැති මන්ත්‍රී සහ අන්තිමට පියන් දක්වා යටිමඩි ගහන එක .වැඩේ කරන්නේ ගත්තු නයෙන් 10 % වගේ මුදලක් .ඉතින් කරන ප්රෝජෙක්ට්වල තත්ත්වෙත් මුදල අඩු නිසා බාල වෙනවා :(
    ඔන්න ඔය රතු කරපු කාරනාව දැකලා තමා මටත් ඔක හිතුනේ මචන්.. රටින් පිට ගියාම සින්හලු ගානට වැඩ රට ඇතුලේ නම් පජාතයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    රටේ අද උපදින දරුවට 1 වසරට ඇතුල්වෙන්න ප්‍රමානවත් තරම් ඉස්කෝල නෑ. විභාග පාස් වෙන ගොඩ දෙනෙක්ට කැම්පස් යන්න නෑ. ගංවතුරට ඉඩෝරයට විසඳුම් නෑ. කුණු ප්‍රශ්නෙය විසඳුම් නෑ. කියනව නම් කොච්චර තියෙනවද. අපේ උන්ටත් ලොකු හයිවේයි එයාර්පෝටුයිනෙ ඒ නිසා ගොන්නුන්ට හරියන දේ තමයි ආණ්ඩුවලින් දෙන්න හදන්නෙ. රටේ තියෙන ලොකු ප්‍රශ්න ජනතාවටත් දේශපාළුවන්ටත් අදාලම නෑ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    යටිතල පහසුකම් වැඩිදියුණු කරන අතරෙම ඒකෙන් පොඩි කොටසක් රටේ මොලගෙඩි දියුනු කරවන දේකට යෙදෙව්ව නම් රට ලස්සන වෙයි..

    අපේ ගොබ්බයො එක්ක මෙහෙම රටක් කොරයි.. දේශපාලකයොම නෙමේ වැරදි..ජනතාවයි වැරදි.. මොකද දේශපාලකයො වෙන්නෙත් උන්ව පත් කරන්නෙත් ජනතාවම නිසා..

    මේ රට ගොඩ යයි කවද හරි අලුත් ආණ්ඩුවක් පත් උන දවසක නෙමේ..

    අලුත් ජනතාවක්

    පත් උන දවසක
     
    Last edited:

    අංක එකට අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරවල වැඩි වියදමක් එකට දරල පහසුකම් දියුණු කරල ගන්න ඕනෙ.. පරණ උන්ට වඩා හෙට ඉපදෙන්න ඉන්න දරැවන් වත් යහපත් විදිහට හැදෙන්න පුලුවන් තත්වයක් ඇති කරවන්න ඕනෙ..

    ආකල්පමය වෙනසක් ඇති කරන්න නම් ඒක අඩුම තරමෙ පාසලෙන් පටන් ගන්න ඕනෙ.. දෙමව්පියන් හැමෝම එකපාර හැදෙන්නෙ නැති නිසා පාසල වැඩේට හරි යනව

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මේ ජොක් එකක් එහෙම නෙමෙයි. සාදාරනව හිතලා පක්ශ පාට කුල මල නැතුව සීන් එක හිතපල්ලකො..

    ලන්කාවේ 2009න් පස්සේ අද වෙනකන් හිටපු ඉන්න හෙට බිහිවෙන අන්ඩු රෙදි නැතිව ණය ගන්නවා නස්පුක් වෙන්න. ඒකෙන් කොටහක් මාටියා ගහනවා, තව කොටහක් රටේ ඉන්ෆාස්ට්‍රක්චර් (යටිතල පහසුකම් ) හදන්න යොදවනවා. හැබැට උබලා නිවී සැනසිල්ලේ හිතලා බලහන් මේ එකක්වත් මේ රටට ඔනද කියලා.

    මහින්ද රනිල් මයිත්‍රි බදාගෙන කතා නොකර ඇත්තටම ඔලුවෙන් කල්පනා කරලා බලපන්. රැකියා ආදායම් බිහි නොවී නස්පුක් වෙන්න ලොකෙට ණය වෙවී පාරවල් බිල්ඩින් ඇවිදින මන්තීරු වයිපයි මේ අනේකවිදි සින්ගපූරූ ගැජට් මෙහේඉ අටොන එක තෙරුමක් තියනවද බන්.. කොටින්ම ලන්කාවේ මිනිස්සු මේවට අනුගත වෙලාද ඉන්නේ. මම අහන්නේ ඉරාජ් ෆැන්ස්ලා ගැන නෙමෙයි.. සාමාන්ය බහුතර ජනතාව ඇත්තටම එක්ස්ප්‍රස්වේ එකේ ටිකට් කඩලා ප්‍රාඩො එකේ හරි පැන්ඩා පිට හරි යන්න වත්කමක් තියේද? රටේ ප්‍රාදානම ගැටලුව ඉන්ටනෙට් යන එකද? එයාපොට් දෙකක් නඩත්තු කරන්න තරම් අපේ රටේ පාස්පොට් එක ඩිමාන්ඩ්ද? එකසිය ගානට අපේ උන් රට යනවද ආතල් ගන්න. එහෙමනැතිනම් පිට උන් මෙහේ එනවද පොර කාගෙන අසිරිය බලන්න. මොකක්ද බන් මේ අපි වැටිලා ඉන්න මායාව.
    Great brain. Oba vani aya Parliament eke sitiya yuthuya
    .
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රටේ අද උපදින දරුවට 1 වසරට ඇතුල්වෙන්න ප්‍රමානවත් තරම් ඉස්කෝල නෑ. විභාග පාස් වෙන ගොඩ දෙනෙක්ට කැම්පස් යන්න නෑ. ගංවතුරට ඉඩෝරයට විසඳුම් නෑ. කුණු ප්‍රශ්නෙය විසඳුම් නෑ. කියනව නම් කොච්චර තියෙනවද. අපේ උන්ටත් ලොකු හයිවේයි එයාර්පෝටුයිනෙ ඒ නිසා ගොන්නුන්ට හරියන දේ තමයි ආණ්ඩුවලින් දෙන්න හදන්නෙ. රටේ තියෙන ලොකු ප්‍රශ්න ජනතාවටත් දේශපාළුවන්ටත් අදාලම නෑ.
    මේක මහා සක්කිලි විදියට හැම ආන්ඩුවෙන්ම කරනවා බන්.. නහුතෙට ණැය ගන්න එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. රටේ වත්කමට එහා ණය ගිහින් දැන්.. කවුරුත් මේක කතා කරන්නේ නැ. ඇත්ත දන්න මිනිස්සු (දේශ්පාලනේ නැතුව ) කියන හැටියට නම් රට විජාතික වෙන්නේ වානිජවලු. ඒක දැනටමත් වෙලාලු, රටේ සමස්ත ආදායම + දේපල වටිනාකම ට වඩා වැඩිලු රටේ සමස්ත නය බර. සින්හලෙන් කිව්වොත් බැන්ක්‍රප්ට් වෙන්න ඔන්න මෙන්න..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මේක තමයි මචන් මගේ ප්‍රශ්නේ.. ජොගින් යන්න නයිට් අවුට් යන්න ආතල් ගන්න ආතිකයක්ද ලන්කාවේ තියෙන්නේ 1%ක් ඔය ලයිෆ් එක ගෙව්වා කියලා රට ණයෙන් ගැලවෙන්නේ නැනේ.. ඉතියොපියාවෙත් ඉන්නවා, උගන්ඩාවෙත් ඉන්නවා ඇෆ්ගනිස්තානෙත් ඉන්නවා ඔහොම ලයිෆ් ගෙවන සීමිත පිරිසක්. මගේ ප්‍රශ්නේ ඔහොම ෆස්ට් ක්ලාස් ලයිෆ් එකක් ගෙවන්න ඉන්ෆාස්ට්‍රක්චර් එක හදන්න රටට වත්කමක් තියේද?

    athal ekatan ewe walk ehekta yanne .exercise and stress release ekata. park ekata families, young generation enne sat and sun . even in the evenings city life eken nathnm minissu stress wenawa. :yes: Lankawata wada GDP to loan rate wadi USA idan godak ewaye. ape tiyenne loan prashnayak newe government income prashnayak . gvt ekta taxable income track karaganna ba e hinda lesiyen harbour eken gahanna pluwan tax tama use karanne income stream eka wenuwata:yes: eka nisa low income group 1ta eka wadinawa sarata terenawa. 1% walat mewa hadala kiyala naaa rata elyata yanne working class . high end club and pubs and high end restaurents. rata naya aragena tama colombo payment haduwe eken city eka lassana una mind ektath amuthu relaxation ekak enawa udeta yaddi clean ekta.job hadannna one government eka business karanna minissunt facilities hadana ekai wenna one etakota job generate wenawa.loan gewanna nam import export trade balance eke deficit adu karaggana one pluwan dewal wal mehe hadala ekta pv sector ekta initiative denna one. eka itin wenwa namuth muslim un arenna sinhala un adui business wlta ynwa. industrial machine exhibition walata ghin dewal hoyanne muslim tamil un withrai api dan masa tikakata giya industrial ewaye unmai inne. ath wiyadam karana exhibition 1k tiboth onna sinhala un wadi
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    යටිතල පහසුකම් වැඩිදියුණු කරන අතරෙම ඒකෙන් පොඩි කොටසක් රටේ මොලගෙඩි දියුනු කරවන දේකට යෙදෙව්ව නම් රට ලස්සන වෙයි..

    අපේ ගොබ්බයො එක්ක මෙහෙම රටක් කොරයි.. දේශපාලකයොම නෙමේ වැරදි..ජනතාවයි වැරදි.. මොකද දේශපාලකයො වෙන්නෙත් උන්ව පත් කරන්නෙත් ජනතාවම නිසා..

    මේ රට ගොඩ යයි කවද හරි අලුත් ආණ්ඩුවක් පත් උන දවසක නෙමේ..

    අලුත් ජනතාවක්

    පත් උන දවසක
    මේක හැදෙන්න නම් චන්ද නැතුව අඩුම 5-10 ඉයර්ස් නායකයෙක් එන්න ඔනා ඒකාදිපති.. එක එක පකයලාට පුක දෙන්නේ නැති කුම් ජොන් උන්ගේ තාත්තා ඩයල් එකේ එකක් එන්න ඔනා. රටේ උන් බොච්චි ඇටේ දවල්ට කන ගානට මුලින් ගෙනට් ගොඩනගන්න ඔනා. අපි දැන් ඉන්නේ සිහින ලොකේක. අපි විදින සැප සම්පත්. මේ කතා කරන මමත් ඇතුලුව අපි ඔක්කොම මේ මොහොත ලන්කාව ඇතුලේ ගෙවන්නේ ණයට. අපිට එකෙන් බෙරෙන්න නම් අනිවා දුක් විදින්න වෙනවාමයි.
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo

    :yes: