Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේවා තෙරුමක් තියන වැඩද හැබැට ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔක වෙන්නේත් ෆිනැස් කොම්පැනියේ වගේම තමා. ඔන්න ලන්කාවේ ආන්ඩුව ප්ලැනක් ගහනවා එයාර්පොට් එකක් හදන්න.. අතේ පිච්චිය නැ.. මිනිස්සුන්ගේ ඩිපොසිට් බැන්කුවලින් ගත්තත් මදි වැඩේට.. අනිවාර්යෙන් පිට එකෙකුට කියන්නම වෙනවා. දස අතේ බුල ගහලා ගහලා චීනගෙන් අහනවා අතමාරුවක් කරමුද කියලා. චීනා කොන්ඩේ බැදලා නැනේ.. ඌ දන්නවා ගේම.. චීනා අහනවා කොච්චරක් ඔනද? (බිලියන අහවල් ගානා ලන්කා ආන්ඩුව කියනවා. දැන් සල්ලි හරි.. සල්ලි තිබ්බට මොලේ නැනේ.. ආයේ වටපිට බලනවා. ජපනාගෙන් අහනවා එයාර්පොට් එකක් හදමුද කීයක් ඔනද? ජපනා කියනවා ටොයොටා ගනන්.. හරියන්නේ නැ.. ආයේ චීනගෙන් අහනවා සල්ලිත් උබලම දෙන එකේ වැඩෙත් කරමුද කියලා. චීනා දන්නවා වටේ ගහලා ආයේම එන බව මුල ඉදන්ම. ඒ නීසා ඌ රෙඩි පිට ඉන්නේ.. දානවා කොන්දේසි.. සල්ලි නයක් හැටියට දෙන්නම් හැබැයි එයාර්පොට් එක හදන්නේ අපේ උන්.. කාලා වරෙන්කො.. දැන් අපේ අයියලට වැඩේ ලෙසියි.. ඔය සල්ලි IMF එක දුන්නනම් දෙන්නේ කොටස් වශයෙන්. එයාර්පොට් එකේ අත්තිවාරම කැපුවම මෙච්චරයි.. රනවේ එක දාපුවහම මෙච්චරයි.. බිල්ඩින් ගහනකොට මෙච්චරයි.. එහෙමයි IMF එක. නමුත් චීනා හොද එක.. ඌට වැඩක් නැ සල්ලි මලොගෙන කැවත්.. ඌ ගෙඩිය පිටින් දෙන්නේ. හැබැයි දෙන්නේ කාටද උන්ගෙම සමාගමකට.

ඒක වෙන්නේ මෙහෙමයි..

දැන් අපේ උන්ට ඔනා එයාර්පොට් එකනේ.. චීනා කියනව මෙන්න සමාගම් තුනක් තියනවා, කැමති එකක් තොරගන්න උන් හදලා දෙයි කියලා. අපේ අයියලත් කොමිස් කුට්ටිය වැඩිම එක තොරගන්නවා. දැන් ඔය සිද්දි වෙනකොට ලන්කාවට අච්චර ඩොලර් බිලියන ගානක් චීනා දුන්නා කියල ලන්කාවේ මහ බැන්කුවට වාර්තා කරලා හමාරයි මොකද ඇග්රිමන්ට් සයින් නේ.. හැබැයි යතාර්තව තාම එක පයිසයක් ලන්කාවට් ඇවිත් නැ..

දැන් සල්ලි කොහොමද ලන්කාවට එන්නේ මිත්රවරුනි...

[QUOTE="Google_Boy, post: 22381285, member: 538970"] [SIZE=3]ඔක වෙන්නේත් ෆිනැස් කොම්පැනියේ වගේම තමා. ඔන්න ලන්කාවේ ආන්ඩුව ප්ලැනක් ගහනවා එයාර්පොට් එකක් හදන්න.. අතේ පිච්චිය නැ.. මිනිස්සුන්ගේ ඩිපොසිට් බැන්කුවලින් ගත්තත් මදි වැඩේට.. අනිවාර්යෙන් පිට එකෙකුට කියන්නම වෙනවා. දස අතේ බුල ගහලා ගහලා චීනගෙන් අහනවා අතමාරුවක් කරමුද කියලා. චීනා කොන්ඩේ බැදලා නැනේ.. ඌ දන්නවා ගේම.. චීනා අහනවා කොච්චරක් ඔනද? (බිලියන අහවල් ගානා ලන්කා ආන්ඩුව කියනවා. දැන් සල්ලි හරි.. සල්ලි තිබ්බට මොලේ නැනේ.. ආයේ වටපිට බලනවා. ජපනාගෙන් අහනවා එයාර්පොට් එකක් හදමුද කීයක් ඔනද? ජපනා කියනවා ටොයොටා ගනන්.. හරියන්නේ නැ.. ආයේ චීනගෙන් අහනවා සල්ලිත් උබලම දෙන එකේ වැඩෙත් කරමුද කියලා. චීනා දන්නවා වටේ ගහලා ආයේම එන බව මුල ඉදන්ම. ඒ නීසා ඌ රෙඩි පිට ඉන්නේ.. දානවා කොන්දේසි.. සල්ලි නයක් හැටියට දෙන්නම් හැබැයි එයාර්පොට් එක හදන්නේ අපේ උන්.. කාලා වරෙන්කො.. දැන් අපේ අයියලට වැඩේ ලෙසියි.. ඔය සල්ලි IMF එක දුන්නනම් දෙන්නේ කොටස් වශයෙන්. එයාර්පොට් එකේ අත්තිවාරම කැපුවම මෙච්චරයි.. රනවේ එක දාපුවහම මෙච්චරයි.. බිල්ඩින් ගහනකොට මෙච්චරයි.. එහෙමයි IMF එක. නමුත් චීනා හොද එක.. ඌට වැඩක් නැ සල්ලි මලොගෙන කැවත්.. ඌ ගෙඩිය පිටින් දෙන්නේ. හැබැයි දෙන්නේ කාටද උන්ගෙම සමාගමකට. ඒක වෙන්නේ මෙහෙමයි.. දැන් අපේ උන්ට ඔනා එයාර්පොට් එකනේ.. චීනා කියනව මෙන්න සමාගම් තුනක් තියනවා, කැමති එකක් තොරගන්න උන් හදලා දෙයි කියලා. අපේ අයියලත් කොමිස් කුට්ටිය වැඩිම එක තොරගන්නවා. දැන් ඔය සිද්දි වෙනකොට ලන්කාවට අච්චර ඩොලර් බිලියන ගානක් චීනා දුන්නා කියල ලන්කාවේ මහ බැන්කුවට වාර්තා කරලා හමාරයි මොකද ඇග්රිමන්ට් සයින් නේ.. හැබැයි යතාර්තව තාම එක පයිසයක් ලන්කාවට් ඇවිත් නැ.. දැන් සල්ලි කොහොමද ලන්කාවට එන්නේ මිත්රවරුනි... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom