මේවා දකිද්දි.........

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,513
    35,370
    113
    පොනිල් සෑර්ට ෆුකෙනුත් හිනා යනවා ඇති. දැන් දේශපාලුවන්ව එලවන්න පාරට ආපු පොදු ජනතාවම එකිනෙකා කා කොටා ගන්නවා දැකලා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,427
    199,351
    113
    Colombo, Sri Lanka
    මුන් මේ කතා කරන විදිහෙන් තේරෙනවනේ මුන්ගේ බුද්දි මට්ටම. රුපියල් 20 ට ජිවිත අනතුරේ දාන කාලකන්නි