මේවා දකිද්දී අපේ රට ගැන ඇති වෙන්නේ දුකක් නෙවෙයි , මහා වෛරයක් ....

Black-and-white

Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    හැටන් නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ සිංහල සහ දමිල පාසල් වල සිසු සිසුවියන් පිරිසක් නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා පාමුල පිහිටි බස් නැවතුම්පොලක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වුවද ඔන්ලයින් පන්ති සදහා සහභාගි වි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

    නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට අන්තර්ජාල දුරකථන සංඥා නොමැති නිසා නෝටන්බ්‍රිජ් සහ මස්කෙලිය හපුගස්තලාව ප්‍රදේශයේ පාසල් සිසුන් පදිංචි නිවාස වල සිට විශාල දුරකින් පිහිටි සප්ත කන්‍යා කන්ද පාමුල පිහිටි බස් නැවතුම්පොලට පැමිණිමට සිදු වි ඇත.

    සප්ත කන්‍යා පාමුල පිහිට හතරේ කණුව ප්‍රදේශයේ නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගය මයිම පිහිටි බස් නැවතුම්පොලට මස්කෙලිය හපුගස්තලාව, නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ සිංහල සහ දමිල පාසල් වල සිසු සිසුවියන් දිනපතා ඔන්ලයින් පන්ති පැවැත්වෙන වේලාවන් වලට තම දෙමව්පියන් සමග බස් නැවතුම්පොල වෙත පැමිණෙමින් සිටියි.

    නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයටම අන්තර්ජාල දුරකථන සංඥා ඉතා අඩුවෙන් වුවද පවතින්නේ සප්ත කන්‍යා කන්ද පාමුල පිහිටි බස් නැවතුම්පොල පිහිටි ස්ථානයේ පමණක් බවත්,පවත්නා තත්ත්වය මත තම දරුවන් ඔන්ලයින් පන්ති සදහා දැඩි දුෂ්කරතා මැද්දේ සහභාගි වන බවයි එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් කියා සිටින්නේ.

    නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට කිසිදු දුරකථන ජාලාවල අන්තර්ජාල සංඥා සම්බන්ධතා නොමැති බවත්, නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට අන්තර්ජාල සංඥා සහිත කුළුණක් සවි කරදෙන මෙන් ඔන්ලයින් පන්ති වලට සහභාගි වන සිසු සිසුවියන් සහ දෙමව්පියන් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

    44-2.jpg


    – හැටන් රංජිත් රාජපක්ෂ (https://lankacnews.com/පාසල්-සිසු-පිරිසක්-සප්ත-ක/)
     

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    rata newe.. rate kalakanni palakayo genai..
    පාලකයෝ යවන්නේ අපිමනේ බන් , මම අදහස් කලේ අපේ රට කොච්චර අපිව විනාස කරනවද බලපන්...

    රෙද්දේ සංස්කෘතිය , 2500 ඉතිහාසය කියෝනව හැර මේ රටෙන් මොනවද අපිට ලැබෙන්නේ... අඩුම ගානේ රටේ ඉගෙන ගෙන වැඩක් කරන්න පුළුවන් එකෙක්ට හරියට වැඩක් කරන්න වත් ඉඩක් දෙනවද...

    අඩුම ගානේ කන්න බොන්න ටිකවත් , හුස්ම ගන්න ටිකවත් ,
    නිකං හිතපන් අපේ සම වයසේ වෙන රටක එකෙක් හිතන විදිය සහ අපි හිතන විදිහ . ,
    වෙනස් විදියට හිතන එකෙක්ට අපේ රටේ ඉඩක් නෑ , මුළු ඔක්කොම එකතු වෙලා ඌව කුරුසේ anagahala ඉවර කරනවා ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,687
    68,051
    113
    Mona duka tibath lamai hadana eke ivarakuth ne.ratataka hariyana un tama ipadila inneth
     

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    Thamath thithak wage penne nathi taram punchi rata signal cover karanna bariwuna..
    කියලා වැඩක් නෑ බං වර්ග කිලෝමීටර් 65,610 කවර් කරන්න බෑ , ඒ උනාට රාවණා ලොක්කගේ දඩු මොනරේ කබල් ගානවා , අපි පුක හොදද්දී සුද්දෝ කොලෙන් පිහදාන්නේ ,කුවේණි කපු කටිද්දී සුද්දෝ හිටියේ හෙළුවෙන් ඔය වගේ ලොන්ත කතා කියා කියා මිනිස්සුගේ ඔලු කනවා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කියලා වැඩක් නෑ බං වර්ග කිලෝමීටර් 65,610 කවර් කරන්න බෑ , ඒ උනාට රාවණා ලොක්කගේ දඩු මොනරේ කබල් ගානවා , අපි පුක හොදද්දී සුද්දෝ කොලෙන් පිහදාන්නේ ,කුවේණි කපු කටිද්දී සුද්දෝ හිටියේ හෙළුවෙන් ඔය වගේ ලොන්ත කතා කියා කියා මිනිස්සුගේ ඔලු කනවා
    ඒ උනාට ඔය ලොකු රටවල හොරර් ෆිල්ම් වල බලපංකො හදිසියෙ වත් වාහනේ කැඩුනොත් අනිවා නෝ සිග්නල්. ( අසරණ අපිට ඉතින් ෆිල්ම් වලින් තමා රටවල් දකින්නෙ)
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කිසිම රටක් 100% කවර් වෙල නැතුව ඇති.

    අවුල, මුන්ගෙ සොලුශන් එක රටේ හැමතැනටම ඇප්ලයි කරන්න බෑ.
    මේ වගේ සිග්නල් කෝමත් නැති ස්කොලෙ ටිකට වෙන විසදුමක් දෙන්න ඕනෙ.

    මේ වගෙ ඉස්කොලෙ ලන්කාවටම ඔනෙ නන් 100ක් ඇති, ඒ ටිකට විසදුමක් දෙන්න බැරිද
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    පවු මේ ළමයින්ගෙ පරම්පරාව .... ඉස්කෝලෙ , පන්ති ගිහින් උනත් ඉගෙන ගන්න එක කොච්චර අමාරුද ? ඒ අස්සෙ සිග්නලුත් නැතුව තැන තැන් වල ඉදගෙන ඕව කරන්නෙ කොහොමද ? 2000 න් පස්සෙ ඉපදුනු උන් සේරටම මේක සැරටම බලපානව .. රජය මැදිහත් වෙලා TV චැනල් වල වත් ඉගැන්නුව නම් හොදයි ... නැත්නම් සල්ලි නැති එකාට උඩට එන්න තියෙන එකම ක්‍රමයත් නැති වෙලා යනවා ...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy

    me hamuduruwo kiyanne atta ban.

    samahara lamainta phone ekak ganna widihak na.

    mage nena pereda call karala ahuwa parana internet weda phone ekak nedda kiyala eya marry karala inna eha gedara lamainta igenaganna phone ekak na kiyala. eyalatat me dawas wala aran denna puluwan kamak na kiyala. ape parana ewath den use karanna ba battery awl. antime mama ada ekak daraz eken yewwa podi ganaka aluth ekak.