මේවා දකිද්දී අපේ රට ගැන ඇති වෙන්නේ දුකක් නෙවෙයි , මහා වෛරයක් ....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    ජතික රූපවාහිනී, ITN, සිරස, දෙරණ, හිරු , ස්වර්ණවාහිනී, සියත මුන් ඔක්කොටම එකතු වෙලා උදේ වරුව වත් කැප කරලා ළමයින්ට අධ්‍යාපනය දෙන්න වැඩ පිලිවෙලක් හදන්න ඕනේ. මුන් එක චැනල් එකකට වත් අනාගත පරපුර ගැන කැක්කුමක් නෑ. මොනවා හරි වල් බයිලා ටිකක් පෙන්නලා මිිනිස්සුන්ව අවුස්සන්න විතරයි මුන්ට ඕනේ. ගෝටාබය මහත්තයවත් ජනපති වෙලා හිටියනං එක නියෝගයයි දෙන්නේ ටික චැනල් ටිකට හෙට ඉඳලා ලස්සනට අධ්‍යපන වැඩසටහන් කොරයි.
     
    • Love
    Reactions: saja

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,774
    2,329
    113
    FB_IMG_1623877789618.jpg
     
    • Haha
    Reactions: Master malli