මේවා දකිද්දී නම් කලකිරෙනවා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    පාලකයෝ පිටින් යන්න ඕනි තරහා 🙁
    වතුර ගලන්නේ පහළම තැනින් වගේ තමයි
     
    • Like
    Reactions: Ryan08 and zid2021

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇත්තටම උඔලා ලස්සනට පෝලිමේ ඉද්දි සත්තු වගේ අස්සෙන් දදා පනින එවුනට මොකද කියන්නේ....නිකං කටවහං ඉන්නවද....
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    palakayo wenasw karanna ona wagema minissunge hadiyawath hadenna ona bn. thamath innwa polim panina un. kohen hari ringannai balanne. aththatama hadissiyaknam kattiyata kiyla permission ganna eka wenai. eth samahara aya kapati kamata mukuth dakke nh danne nh wage assen ringanna try eka. ithin polime anith unta tharaha yana eka sadaranai.
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93


    කලින්ම කිව්ව දේවල්. Lebanon වල වුණ දේ හොයලා බැලුවා නම් තේරෙයි. ලංකාවේ වගේ නොදියුණු මිනිස්සු අතරට මෙහෙම වලි ගියොත් ඉවරයි.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113


    කලින්ම කිව්ව දේවල්. Lebanon වල වුණ දේ හොයලා බැලුවා නම් තේරෙයි. ලංකාවේ වගේ නොදියුණු මිනිස්සු අතරට මෙහෙම වලි ගියොත් ඉවරයි.

    කතාව සම්පූර්ණ ඇත්ත අපි යන්නේ ඉතාම නරක තැනකට.
     
    • Like
    Reactions: Ryan08

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    Issarahata allapu gedara unawa marala unge bath mutiya ussan ena sin ekata yanne. kurunagalath set ekak maragatha ada car ekak kudu karagana
     
    • Like
    Reactions: kingcapton

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලංකාව කියන්නේ මෙහෙම වෙන්න ඕන රටක් නෙවෙයි බං. ඇත්තටම දුකයි ☹️
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Season 6 No GIF by Paramount+
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හොද වැඩේ පක්කු ගියානේ රට ජාතිය ආගම බේරන්න