තමන් විශ්‍රාම ගිය පසු විශ්‍රාමික අගමැතිවරයකුට හිමිවන සියලු වරප්‍රසාද ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂ රනිල් නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
අගමැතිවරයා වෙත ලිපියක් යොමු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටින්නේ වෙඩි නොවදින මෝටර් රථයක් ඇතුළු වාහන අටක්, පොලිසියේ නිලධාරින් සඳහා වන නවයක්, ගිලන් රථයක් වෛද්‍යවරුන් සහ හෙදියන්, හමුදා නිළධාරීන් දහදෙනෙක්, පොලිස් නිලධාරීන් දෙසීයක් මෙන්ම නිල නිවසක්, කාර්යාලයක් හා ලේකම්වරයෙක් යන පහසුකම්ය.
මේ සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන කඩිනමින් ඉටුකර දෙන ලෙසද ලිපියෙන් ඉල්ලා ඇත.