මේවා බලු වැඩ බන් - හෙන ගහනවා

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
මේවා බලු වැඩ බන් - හෙන ගහනවා

17951727_409790012710776_7108382522525124738_n.jpg
 
Jun 23, 2016
1,044
136
0
Maharagama

මීතොටමුල්ලේ ජීවිත හානියකට ලක්ෂයක්‌ වන්දි දේපළ හානියකට ලක්ෂ 25 තෙක්‌ වන්දියක්‌...
ශ්යාම් නුවන් ගනේවත්ත
මීතොටමුල්ල කුණුකන්ද නාය යැමෙන් සිදුවූ ජීවිත හානියකට රු. ලක්ෂයක්‌ සහ දේපළ හානියකට උපරිම වශයෙන් රු. ලක්ෂ 25 දක්‌වා වන්දි ගෙවීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්යාංශය පවසයි. මේ වන්දි මුදල් වහාම ගෙවීමට කටයුතු කරන බවද එම අමාත්යාංශය කියයි.

http://www.divaina.com/2017/04/18/news03.html
 
gwnd1989

Member
Mar 6, 2017
527
21
0
මේ ඔයාල ම නේද අර විල්පත්තුවෙ ගස් කපන්න ඒපා කියල කෑ ගහන්නෙත්.
පෙට්ටි වල දාල කුණ වළලන් ඒකෙන් මිනීපෙට්ට මුදලාලි ට වත් ඒහෙම නැත්නම් සති දෙහෙකින් වළ හාරල පෙට්ටිය ගල් කරන අයියලටවත් අැරෙන්න වෙන කාටවත් සෙතක් තියේ ද?
අපරාදෙ බුරුත් හරි කොස් ගහක් හරි කපල පෙට්ට හදල දෙන්න තිබ්බෙ.
මම නම් මැරුණ දවසට පරණ රෙද්දක ඔතල වළ දාන්න කියනව. උත්සවත් නෑ ගුණ කථනත් නෑ මැරුණා same day වැළලුවා ඒච්චාරයි
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    උඹේ පවුලේ අය උඹට ඕන විදියට ඕක කරාවිද ?
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    උඹේ පවුලේ අය උඹට ඕන විදියට ඕක කරාවිද ?

    Anthima kemaththa mekai kiala liwwama karanna wenawa ithin! legal paththak newe mama kianne danne nadda.. Anthima kamaththata respect karanawa.

    Me lagadi ekek malagedara non-stop baila play kerewwa lankawe ekek :P
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මේ ඔයාල ම නේද අර විල්පත්තුවෙ ගස් කපන්න ඒපා කියල කෑ ගහන්නෙත්.
    පෙට්ටි වල දාල කුණ වළලන් ඒකෙන් මිනීපෙට්ට මුදලාලි ට වත් ඒහෙම නැත්නම් සති දෙහෙකින් වළ හාරල පෙට්ටිය ගල් කරන අයියලටවත් අැරෙන්න වෙන කාටවත් සෙතක් තියේ ද?
    අපරාදෙ බුරුත් හරි කොස් ගහක් හරි කපල පෙට්ට හදල දෙන්න තිබ්බෙ.
    මම නම් මැරුණ දවසට පරණ රෙද්දක ඔතල වළ දාන්න කියනව. උත්සවත් නෑ ගුණ කථනත් නෑ මැරුණා same day වැළලුවා ඒච්චාරයි

    :yes::yes::yes:
     
    උඹේ අම්මගේ පෙට්ටියද? එක රටම්බ ලෑලි බන් .. මම නේ කැඩුවේ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    Cheap JO/MR publicity. We know what MR did to Rathupaswala, did they ever got compensated even by a Cent under MR? Did they ever prosecute the responsible ? Unarmed children were murdered by our own Army.

    Do not play politics here. These people have sacrificed their lives for our garbage.Respect them and do something for their relatives rather than playing cheap politics in social media like what corrupt Wimal , G'pila and lot does. Arent they equally responsible as the govt in power. The grabage heap did not come in a short time. Every party is responsible , but now worst had happened and look forward than trying to fish in trouble water.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ඔයාල ම නේද අර විල්පත්තුවෙ ගස් කපන්න ඒපා කියල කෑ ගහන්නෙත්.
    පෙට්ටි වල දාල කුණ වළලන් ඒකෙන් මිනීපෙට්ට මුදලාලි ට වත් ඒහෙම නැත්නම් සති දෙහෙකින් වළ හාරල පෙට්ටිය ගල් කරන අයියලටවත් අැරෙන්න වෙන කාටවත් සෙතක් තියේ ද?
    අපරාදෙ බුරුත් හරි කොස් ගහක් හරි කපල පෙට්ට හදල දෙන්න තිබ්බෙ.
    මම නම් මැරුණ දවසට පරණ රෙද්දක ඔතල වළ දාන්න කියනව. උත්සවත් නෑ ගුණ කථනත් නෑ මැරුණා same day වැළලුවා ඒච්චාරයි

    මේ කතා කරන්නේ පෙට්ටිය ගැන නෙමයි බන්. මරුන මිනිහට ගව්රවයක් දෙන්න ඕනි. එකයි. එක එච්චර හිතෙන්නේ නැති දෙයක් තමයි එත් එහෙම දේ ගැනත් මිනිස්සු හිතනවා මන් දැකල තියංහ දේවල් අනුව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    කෙහෙළියගේ කකුලට ලක්ෂ 200
    රාජිතගේ එලිසබත් බිල ලක්ෂ 320
    ඩි මු ජයරත්නගේ බිල ලක්ෂ 300

    තමුන්ගේ කිසිම වරදක් නැතුව රජයේ වැරැද්දෙන් මිනිහෙක් මලාම උට ලක්ෂයයි
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මේ ඔයාල ම නේද අර විල්පත්තුවෙ ගස් කපන්න ඒපා කියල කෑ ගහන්නෙත්.
    පෙට්ටි වල දාල කුණ වළලන් ඒකෙන් මිනීපෙට්ට මුදලාලි ට වත් ඒහෙම නැත්නම් සති දෙහෙකින් වළ හාරල පෙට්ටිය ගල් කරන අයියලටවත් අැරෙන්න වෙන කාටවත් සෙතක් තියේ ද?
    අපරාදෙ බුරුත් හරි කොස් ගහක් හරි කපල පෙට්ට හදල දෙන්න තිබ්බෙ.
    මම නම් මැරුණ දවසට පරණ රෙද්දක ඔතල වළ දාන්න කියනව. උත්සවත් නෑ ගුණ කථනත් නෑ මැරුණා same day වැළලුවා ඒච්චාරයි

    දේශපාලන පක්‍ෂ හැටියට බෙදිලා ඉන්නකම්, අපි හැමදාමත් වලටම තමා යන්නෙ. පොඩි පොඩි ක්‍ෂේත්‍රවලටත් වෙන වෙනම ඇමතිවරු නඩත්තු කරන අපේ රටේ අඩුම ගානෙ කුණුටික හරියට ප්‍රතිචක්‍රීකරණය කරගන්න බැහැ. රට පාලනය කරපු හැම පක්‍ෂයක්ම මේ සිදුවීමෙ වගකීම ගන්න ඕනෙ. ඒත් වැඩිහරියක් ඇහෙන්නෙ, පේන්නෙ මේ සිදුවීමෙනුත් දේශපාලන වාසි ගන්න හදන මිනිස්සු තමා