මේවා බොරුද බන් - මට දුකයි

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    13729179_846431308821056_8371989675534220970_n.jpg



    අලුත්ම තත්වය..
    යාපනේ දෙමල නිජභූමිය තුල පිහිටි ඔවුන්ගේ විශ්ව විද්යාලය තුල සිංහල වෙස්නැටුම් කිරිම මගින් දෙමල සිසුන්ගේ හිත්පාරා දෙමල සිසුන් කේන්ති ගස්සා සන්හිදියාව පලුදු කිර්‍රිම නිසා වෙස්නැටුම් ගෙනා සිංහල සිසුන් වරදකරුවන් කිර්‍රිම. තවද මෙතැන් පටන් දෙමල ප්‍රදේශ වල සිංහල සංස්කෘතිකාංග බැහැ.දෙමල අයගේ සිත්පැරෙන බැවින්