මේවා රටට හොඳ පාඩම්...
මේ ඉන්නේ ටියුනීසියාවේ ජනාදිපති අබිදීන් බෙන් අලි. මෙයා 99% ක ජනතා වරමක් අරන් 1999 දී රටේ ජනාදිපති උනා.. ජනතා ප්‍රසාදය උපරිමයෙන් තිබුණු නායකයෙක්. රට සංවර්ධනය කරන්න ගොඩාක් ව්‍යාපෘති මෙයා පටන් ගත්තා. ඒත් මිනිස්සුන්ගේ ජීවන තත්වය දවසෙන් දවස පහල වැටුණා. හේතුව උනේ බෙන් අලිගේ පවුල්වාදී පාලනය සහ ජීවන බර.
ඒ උනත් මිනිස්සු හැමදේම ඉවසගෙන කාලයක් හිටියා. ඔක්කොම වෙනස් වෙන්න ගත උනේ එක මොහොතයි. පළමු වෙඩි උණ්ඩය පත්තු කලේ විරැකියාවෙන් පීඩාවට පත් වෙලා හිටපු 26 හැවිරිදි මොහොමඩ් බුසිසි කියන තරුණයා.
විරැකියාවෙන් හෙමබත්වෙලා හිටපු මේ තරුණයා පලතුරු කරත්තයක් අරන් පදික වේදිකා වෙළඳාමට බැස්සා. ඒත් පොලිසියෙන් ඇවිත් මෙයාට පහර දීලා එතනින් ඉවත් කළා. අන්තෙටම කලකිරුණු ඔහු කලේ මොකක්ද??? ඔහු ප්‍රසිද්දියේ ගිනි තියාගත්තා...
රටේම මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පුපුරා ගියා. මේ තරුණයාව බලන්න ජනාදිපති අබිදීන් බෙන් අලි රෝහලට පවා ගියා. ඒ ජනතාව සන්සුන් වෙයි කියන බලාපොරොත්තුවෙන් තවත් චන්ද ගුන්ඩුවක් විදිහට වෙන්නැති .
ඒත් මිනිස්සුන්ව නවත්තන්න බැරි උනා. ගොඩාක් කල් ඔවුන් හිර කරන් හිටපු පීඩනය ඔවුන් එලියට දැම්මේ පාරට බැහැලා කරපු වීදි උද්ගෝෂණ රැල්ලක් විදිහට. මුළු රට පුරාම.
අන්තිමේදී ජනාදිපති අබිදීන් බෙන් අලි ජීවිත ආරක්ෂාව පතා සවුදි අරාබියට පැනලා ගියා. ගිනි තියාගත්ත මොහොමඩ් බුසිසි කියන තරුණයා මිය ගියා.
ඔහු මිය ගියත් ඔහු ජය ගත්තා.." මිනිසකු මරා දැමිය හැක...එහෙත් පරාජය කල නොහැක" කියන අර්නස්ට් හෙමිංවේ ගේ වැකිය ඔහු යලි යලිත් සනාත කළා....

rest in peace