මේවා හොදයි බයියෝ චූන් කරන්න..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මුන් හිතන් ඉන්නේ දිගටම සෝෂල් මීඩියා සංදර්ශන වලින් ඇදගෙන යන්න පුළුවන් කියලා :lol:
     
    • Haha
    Reactions: dinuksha_asela

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113

    යකෝ මොනා උනත් ඔහොම කියන්න හොඳ නෑ බන්, චමුදිතයා ශෙප් එකේ එලකිරි බලනවද දන්නෙ නෑ. 🤭 🤭
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,468
    2,877
    113
    මූව දිගටම මේසන් කර්මාන්තේම තියලා, වෙන එකෙක්ව පාලිමන්ට් එකට ගන්න බැරි වෙයිද ?
    එහෙම බෑ. බදුල්ල දිස්ත්‍රික් වැඩිම මනාප. 😅
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    කට කැපුවත් ඇත්ත කතාව..

    මේසන් වැඩේ කර කර ඉන්න ඕනි එකෙක්ව පාර්ලිමන්ට් උස්සන් ආව එවුන්ට ගහන්න ඕනේ..
    ඕකට බිත්ති බැඳ බැඳ ඉන්න දීපල්ලා බලපන්කො මුනේ තියන සන්තෝසේ.. 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    වෘතිය පුහුණු එකෙන් දුන්න කියන්නේ ඉතින් , 76 අවුරුද්දේ සාපෙ නේද මූට මේසන් සහතිකේ දීල තියෙන්නේ . ඉතින් ඒ සහතික පිළිගන්න පුලුවන් ද ?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    gon joke walin hari arunta gewal tika hambawenawa nam echchari... wade wenawanam echcharayi... gon part dala nondi wenne unne...

    Mahinda Hora kala hari parawal haduwa kiwwa ubala..jeppo gon part dala, hora noka, parawal gewal haduwa kiyana thanata awanam wade godane