මේවා physics වලින් explain කරන බෑ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අළු ගොඩේ බඩගාලා පෙන්නනා කියන්න.
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    406
    595
    93
    My Home
    මේවයේ දෙයක් නෑ, හැම දෙයක්ම Mind Tricks. අනෙක් අයට කරන්න බැරි දෙයක් කරලා පෙන්නීමෙන්, මිනිස්සු මෝහනය කරන්න පුළුවන්, අපි කියන දේවල් ඇත්ත කියලා පිළිගන්න තැනට ඔවුන්ව පත් කරන්න. යාතුරයාගේ මනස වෙනස් කිරීමෙන්, ඔවුන්ගේ ජීවිතයේ දේවල් වෙනස් කරන්න පුළුවන්. දේවාලවල කපුවෝ, පූජකයෝ, ප්‍රොපෙට් ජෙරෙමි ඔක්කොම කරන්නේ ඒ දේයි. මේක මනස හැසිරවීම මිසක් දෙවියෙක්වත්, බූතයෙක් වත්, පෙරේතයෙක්වත් මෙතන නෑ.

    පොඩි කාලේ ඉදලා අපි අදහන දෙයක් ඉස්සරහට දැම්මාම මනස වෙනස් කරන්න ලේසි.
     
    • Like
    Reactions: chanakamanjula

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    slipper-chappal.png
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,902
    11,932
    113
    🌎
    දැන් ටික කාලේකට කලින් වීඩියෝ එකක තිබ්බා කපුවා දුවගෙන ඇවිල්ලා ඕකට enter වෙද්දී එතන හිටපු එකෙක්ගේ කකුලේ පැටලිලා, කපුවා ගිනිගොඩ උඩ වැටෙනවා. 😂🤣
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    That's where physics comes in.... :ROFLMAO:
    ow machan yakada kali danma nam rath wenna okun ekek wath yanne na

    දැන් ටික කාලේකට කලින් වීඩියෝ එකක තිබ්බා කපුවා දුවගෙන ඇවිල්ලා ඕකට enter වෙද්දී එතන හිටපු එකෙක්ගේ කකුලේ පැටලිලා, කපුවා ගිනිගොඩ උඩ වැටෙනවා. 😂🤣
    ita passe mokada wenne
    ------ Post added on Jan 14, 2026 at 6:45 AM
     
    • Like
    Reactions: imhotep