මේව දැක්කම එන හැඟීම් පාලනය කරගන්න පුළුවන&#3530

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
මේව දැක්කම එන හැඟීම් පාලනය කරගන්න පුළුවන&#3530

Facebook හරහා මේ වෙනකොට සීඝ්‍රෙයන් Share වෙන මේ Video එක දැක්කම මොන වගේ හැඟීමක්ද එන්නෙ...



අම්මපා මෙතන ඉන්න එකෙක් වත් පිරිමි නම් වෙන්න බෑ... :growl:
මේ කාළකන්ණින්ට දෙන්න ඕනෙ මොනවගේ දඬුවමක්ද?
 

Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
හස්බන්ඩාගෙයි යාලුවෙක් ගෙයි සමලිංගික ඇසුරක් ගෑනිට මාට්ටු වෙලා :lol:
 

Earn$4Sex

Member
Mar 18, 2011
285
28
0
බලපන් යාලුව ගහද්දි මිනිහා බේරනවා.. යාලුවා අත දිග ඇරලා දෙන්නේ
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
kellonta ata ussana un ponnayo
unge ata deka kapala mahajana pradarsanayata tiyanna one
kellonta ata ussana unta mevage daduvamak hamba venne kiyala :angry:
 
Nov 29, 2011
354
30
0
මුන් බිලා වාගේ බං ඉන්නේ...?.....අනික කෙහෙන්ද ඇ‍හනවා‍ බඩුව බඩුව කියනවා......:oo:
මේකයි ‍පුද්ගලික් දේවල් වාගේ ෆෙස් බුක් එකට දානවාට මම නම් අකමැතියි...මේ වැඩේ වැරදියි.දැන් ගෙවල වල ප්‍රශනයක් වුනත් ෆෙස් බුක් දාන ලෙවල එකට ඇවිල්ලා......ඇත්තටම අපේ මිනිසුන්ට පිස්සුද මං අහන්නේ කවුරු හරි රන්ඩු කරන එකක් මේහෙම ෆෙස් බුක් දාන එක.:no:


මොනවා වුනත් දෙයක් කියනන ඕනේ ...යළුවෙක් ගහන කොට....මිනිහා බලන් ඉන්නවානම්.....එතරම් සොන්නයෙක් මේ ලොකේ නැති තරම්.:no:
 

USBEE

Banned
Sep 26, 2015
74
13
0
-සිංහයා-;19047698 said:

මොනවා වුනත් දෙයක් කියනන ඕනේ ...යළුවෙක් ගහන කොට....මිනිහා බලන් ඉන්නවානම්.....එතරම් සොන්නයෙක් මේ ලොකේ නැති තරම්.:no:

එක ප්‍රශ්නයක් තියෙනවා Mr.Lion

is your mom went to jungle or the lion came to your house??:lol:
 
Nov 29, 2011
354
30
0
එක ප්‍රශ්නයක් තියෙනවා Mr.Lion

is your mom went to jungle or the lion came to your house??:lol:
ඔෆ් ටොපික් යන්න අවශ්‍ය නැහැ.මගේ අදහස මම ඉදිරිපත් කලේ.......වරදක් වුනානම් සමාවන්න...:dull:
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mehemath kalakanni.. yako e gani waradak karalada mehema gahanne... me wage unwa ula thiyanna one...
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    -සිංහයා-;19047762 said:
    ඔෆ් ටොපික් යන්න අවශ්‍ය නැහැ.මගේ අදහස මම ඉදිරිපත් කලේ.......වරදක් වුනානම් සමාවන්න...:dull:

    Well said bro......!
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    niyama pirimiyek atha ussanne thamanta apahu gahanna puluwan kamak thiyana ekekta misak thamanta wada durwalainta nemei.. anith eka ganiyekta atha ussanawa kiyana eka anumatha karanna ba..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මේ කොහේ එකක්ද බන්?? මමත් දැක්ක FB එකේ දවස පුරාම. කොහෙද කියල දාල තිබුනේ නැ..
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මටත් ඇඬෙනව මූ අඬනකොට:lol::lol::lol:
    පව් නේ බන් උන් දෙන්නා? මේ විෂම සමාජෙ උන්ට උන් දෙන්නගේ ලොවා ගන්න දෙන්නෙත් නැහැ:( :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆේස්බුක් එකේ උන් හෝ ගාලා අඬනවා මං දැක්කා..:lol:

    පවුල් ආරවුල් වලට අත දාන්න ගිහින් ලෙඩ දාගන්නෙ නැතුව පැත්තකට වෙලා හිටු..:frown:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ගෑනියෙක්ට අතක් උස්සන එක වැරදී...

    ඒ වගේම අනුන්ගේ මගුල් video කරලා fb දාන එකත් වැරදී..
    මොකද්ද බං ඔය කෙහෙල්මල් fb post දැමිල්ල..
    සමහර උන් රෙද්ද අස්සට කුඹියෙක් රින්ගුවත් දානවා..
    feeling pained
    ahawal eka kubi kawa කියල...අනේ මන්ද?
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මේක මහ කෘෘර ලෝකයක් ඕයි..:(

    ඔය වීඩියෝ එක තව ලස්සන වෙනවා කෙල්ල වැටුනට පස්සේ කොල්ලෝ දෙනා බදාගෙන ලිප් කිස් එකක් දුන්නා නම් :)
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Munta nangila vath nadda danne na ohoma kellekta gahaddi ai unta thamange sahodariyek. Ath mathan novenne..... Ara kellata aiyala dennek vage hitiya nam hari ban dan okun dennage ata kudu karanava athi