මේව නැද්ද දැන්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    Bhy7CJXCMAAj0p-
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    නැ නේ. කොම්පනියත් වහලද කොහෙද.. පට්ට රසක් තිබ්බේ ඔකේ..
    ඒක තමයි ඉස්සර මේව බොන්න මාර ආසයි, මොකද දන්නෙ නැහැ වැහුවේ tin කරන්නෙ නැතුව?
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක එලිෆන්ට් හවුස් එකේ පේයාව එකට වඩා සැරයි. කැස්සට හෙම්බිරිස්සාවට ප්‍රතිකාරයක් හැටියට මේක ඒ කාලේ (50/60 සිට 80/90 දශක දක්වා) බොහොම ජනප්‍රිය වෙලා තිබුනා. 70 දශකයේ වතු ජනසතුවෙන් පසු මේ නිෂ්පාදන ටික ටික පහලට ගියා. මෙඩිටෝ සහ අනිකුත් නිෂ්පාදන වලට අවශ්‍ය බෙහෙත් පැලෑටි/ගස් වැල් වර්ග බොහොමයක් ලබා ගත්තේ පුත්තලම පැත්තේ සමාගම සතු ඉඩම් හා රජයෙන් බදු ගත් කැලෑ ඉඩම් (ඉඩම් 300 විතර තිබුනා) වලිනුයි. ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් මේ සියල්ල රජයට පවරා ගත් නිසා අමුද්‍රව්‍ය ලබාගැනීමේ දුෂ්කරතාවය නිසා මේවා දිනෙන් දින පිරිහුණා. 70 දශකයේදී සමාගම සතුව කුඩා ලොරි (බහුතරයක් මොරිස් LD 5) 200කටත් වඩා තිබුනා. 77න් පසු මේවාගේ නිෂ්පාදන වලට තිබුන වෙළඳපොල නැති උනා. ඒ කාලයේ බී පී මොරවක කොම්පැනිය ආරම්භ කලේ බෙම්බි පෙරේරා මොරවක කියන තැනැත්තායි. එයාගේ වැඩිමහල් සොහොයුරා උන දානියෙල් පෙරේරා මොරවක කියන්නේ මොරවක වෙදකමේ ආරම්භක වෙද මහතායි. ඒ පවුලේ අයියා වෙදකම වෘත්තීය කරගත් අතර මල්ලි ව්‍යාපාර කළා. දැන් නම් කොම්පැනිය තියනවාද, නිෂ්පාදන මොනවාද කියන්න දන්නේ නැහැ. මේ ඉහතින් කියන්නේ මගේ සීයා (තාත්තාගේ තාත්තා) සහ එයාගේ මල්ලි ( තාත්තාගේ බාප්පා) ගැනයි කියලත් කියන්න කැමතියි.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,866
    113
    Morawaka Medito, a product of B.P. Morawaka & Sons (Pvt) Ltd, was a popular beverage in Sri Lanka, particularly in the early and mid-2000s. The company, with its factory and office in Pannipitiya, Homagama, was run by Mr. Upali Morawaka, son of the late Mr. B.P. Morawaka. A significant change in production occurred in 2007 when they invested in a PET (plastic) bottling plant, shifting from glass bottles. However, the brand eventually disappeared from the market, with some speculating it was due to negative publicity surrounding the product and potential health concerns. Others cite the difficulty in collecting empty glass bottles, especially from distant areas, as the primary reason for the switch to plastic bottles and ultimately, the brand's disappearance


    meka nam boruda koheda, mama dakalama na plastic bottle
     
    • Like
    Reactions: NRTG and jhnnwp