මේව මේ විදියට ඔටෝ වෙන්නෙ කොහොමද බං

AnuradhaRa

Well-known member
  • ඒ කියන්නෙ අපි බෝතලෙක්ට ඔය එන්සයිම ටිකයි DNA අණුවකුයි දාල තිබ්බම, ඔය කියන දේවල් ඉබේම වෙනවද?
    @imhotep
    large biomolecules and macromolecules මාරයිනෙ. මේව මෙහෙයවන අදිසි හස්තයක් තියෙනවද?

    අකාබනික අණු, අයන මෙහෙම හැසිරෙන්නෙ නෑනෙ.. හරි පුදුමයි

    --https://youtu.be/TNKWgcFPHqw?t=51
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඒ කියන්නෙ අපි බෝතලෙක්ට ඔය එන්සයිම ටිකයි DNA අණුවකුයි දාල තිබ්බම, ඔය දේවල් ඉබේම වෙනවද?
    @imhotep

    --https://youtu.be/TNKWgcFPHqw?t=51
    ඕවා දැනගන්න යන්න එපා බන් , එතකොට මැවුම් වාදය බොරු වෙනවා !
     
    • Like
    Reactions: wissnshaftler

    AnuradhaRa

    Well-known member
  • ඕවා දැනගන්න යන්න එපා බන් , එතකොට මැවුම් වාදය බොරු වෙනවා !
    මං ඉතිං මේව සෑහෙන්න ඉගෙන ගෙන තියෙනව
    මරු හැබැයි.
    කාලයක් තිස්සෙ හිතේ තිබුණ දෙයක් උඹලගෙන් නිකමට ඇහුවෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මං ඉතිං මේව සෑහෙන්න ඉගෙන ගෙන තියෙනව
    මරු හැබැයි.
    කාලයක් තිස්සෙ හිතේ තිබුණ දෙයක් උඹලගෙන් නිකමට ඇහුවෙ
    ඒකද පින්බත් කෙලින්නේ අවුරුදු පනහට ලංවෙලත්
     
    • Angry
    • Haha
    Reactions: vito and Wadakaru

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ඒකද පින්බත් කෙලින්නේ අවුරුදු පනහට ලංවෙලත්
    මූ දස කැරිය. මූ නෝන්ඩි උන ත්‍රෙඩ් එකක් හරි මූට කට්ටිය බැනපු ත්‍රෙඩ් එකක් හරි බම්ප් වෙනකොට මූ ටක් ගාල ත්‍රෙඩ් 2, 3 දානව් අරක යට යන්න. කැරි කපටිය මූ 😂
     
    • Haha
    • Dislike
    Reactions: vito and Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඒකද පින්බත් කෙලින්නේ අවුරුදු පනහට ලංවෙලත්

    මූ දස කැරිය. මූ නෝන්ඩි උන ත්‍රෙඩ් එකක් හරි මූට කට්ටිය බැනපු ත්‍රෙඩ් එකක් හරි බම්ප් වෙනකොට මූ ටක් ගාල ත්‍රෙඩ් 2, 3 දානව් අරක යට යන්න. කැරි කපටිය මූ 😂
    බලාගෙන යද්දි උබලත් කැරැට්ටුව හොද උන් නෙවෙයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මූ දස කැරිය. මූ නෝන්ඩි උන ත්‍රෙඩ් එකක් හරි මූට කට්ටිය බැනපු ත්‍රෙඩ් එකක් හරි බම්ප් වෙනකොට මූ ටක් ගාල ත්‍රෙඩ් 2, 3 දානව් අරක යට යන්න. කැරි කපටිය මූ 😂
    මූ කුහකයෙක් නොම්බර එකේ.
     
    AnuradhaRa

    Well-known member
  • ඇමීබාවො ගැන්සියක් කරපු පිනකට මනුස්ස ආත්මයක් ලැබුවෙ
    උඹට ඒක තේරනා නේ..
    මටත් තේරුණේ නෑ

    මූ දස කැරිය. මූ නෝන්ඩි උන ත්‍රෙඩ් එකක් හරි මූට කට්ටිය බැනපු ත්‍රෙඩ් එකක් හරි බම්ප් වෙනකොට මූ ටක් ගාල ත්‍රෙඩ් 2, 3 දානව් අරක යට යන්න. කැරි කපටිය මූ 😂
    මං නාගෙන දැනුයි ආවෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    ඒ කියන්නෙ අපි බෝතලෙක්ට ඔය එන්සයිම ටිකයි DNA අණුවකුයි දාල තිබ්බම, ඔය කියන දේවල් ඉබේම වෙනවද?
    @imhotep
    large biomolecules and macromolecules මාරයිනෙ. මේව මෙහෙයවන අදිසි හස්තයක් තියෙනවද?

    අකාබනික අණු, අයන මෙහෙම හැසිරෙන්නෙ නෑනෙ.. හරි පුදුමයි

    --https://youtu.be/TNKWgcFPHqw?t=51
    This happens in living cells. However, DNA replication is achiveable in a test tube. Diffley and Yeeles laboratories in the UK initially developed the groundwork for this.
    It's the DNA that lives. We are just a piece of disposable machinery that helps to propagate the DNA. There are no outside omnipotent forces that guide the process.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • This happens in living cells. However, DNA replication is achiveable in a test tube. Diffley and Yeeles laboratories in the UK initially developed the groundwork for this.
    It's the DNA that lives. We are just a piece of disposable machinery that helps to propagate the DNA. There are no outside omnipotent forces that guide the process.
    මාරයි නේද ඒක...
     
    • Like
    Reactions: imhotep