මේහේමත් පඹයෙක් මම දැක්කමයි

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මේහේමත් පඹයෙක් මම දැක්කමයි

    ලන්කාවේ පත්තර කාරයෝ ඉන්න හින්දා හොදයි නැත්නම් මෙලහකටත් රට දෙකට බෙදිලා, අපි ජන්දේ දීලා පත් කලේ මේ වගෙ පඹයෙක්වද බන්? මු ඔක්කොම දැන ගන්නේ පත්තරෙන්නේ බලන් යද්දි. පාර්ලිමේන්තුවෙ පක්ශ දෙකක් එකතුවෙලා අච්චාරුවක් කරගෙන ඉන්නවා එකෙක්වත් නැදද මුට කියන්න මේහෙම දෙයක් වෙනවා කියලා, මු වනම් ඔක්කොම එකතු වෙලා ගොනාට අන්දලා හිටන්, කොටින්ට ඊලම දුන්නාම පස්සේ එකත් මු පත්තරෙ එනකම්ම ඉදියි වගේ දැනගන්න. බලන් යදිදි මහින්ද හොද්යි සීයට දාහාගුනයක් මේ පබයට වඩා. වරෙන්කො ආපහු ජන්දේ ඉල්ලගෙන. මු මරාගෙන මැරෙන බොම්බ අහුවෙච්ච එකත් දැනගන්න හෙට ඉරිදා පත්තරේ එනකම් ඉන්නවද දන්නැ. :angry::angry::angry::angry:

    gJj4tZB.jpg
     
    • Like
    Reactions: somalal

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මූට පබය කියන්න එපා යකෝ.. පබය වෙලේ හිටෙව්වාම කුරුල්ලෙක් හරි එලව ගන්න පුළුවන් මේ හු*තට එහෙම වත් එකක් කරගන්න බෑ..

    epic fail වලට නව අර්ථකතනයක් දුන් අපේ හිටං


    https://www.facebook.com/dimuwamax1/videos/1091416424252961/
     
    • Like
    Reactions: vito

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මූට පබය කියන්න එපා යකෝ.. පබය වෙලේ හිටෙව්වාම කුරුල්ලෙක් හරි එලව ගන්න පුළුවන් මේ හු*තට එහෙම වත් එකක් කරගන්න බෑ..

    epic fail වලට නව අර්ථකතනයක් දුන් අපේ හිටං


    https://www.facebook.com/dimuwamax1/videos/1091416424252961/

    LOL ප*යා තමයි එහෙනම් හරියන්නෙම ඌට.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ මනුස්සයට චන්දෙ දීලා දැන් ගොඩක් උන් මෙයාටම බයිනවා :lol::lol::lol:

    මෙයා බලේට ආවේ තනි මතේකට නෙවෙයි මේ රටේම මිනිස්සු දීපු චන්දෙන් තමා දුන්නා නං දැන් ඉන්න වෙනවා බලන් :(:(


     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    පබයා කියන වචනේ හොදයි, මුට කියන්න වචනයක් නැ. පිස්සෙක්
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    හංසයට කතිරෙ ගහපු එකෙක් බෙහෙතකට හාෙයන්න නැති වෙලා නේද හිටං...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මූට පබය කියන්න එපා යකෝ.. පබය වෙලේ හිටෙව්වාම කුරුල්ලෙක් හරි එලව ගන්න පුළුවන් මේ හු*තට එහෙම වත් එකක් කරගන්න බෑ..

    epic fail වලට නව අර්ථකතනයක් දුන් අපේ හිටං


    https://www.facebook.com/dimuwamax1/videos/1091416424252961/

    keti kalekin wadima aprasadeta path hitan :lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රනිලා මූව අන්දල තියෙන්නෙ. මූ දැන් රූකඩයක් විතරයි. මුට තියෙන්නේ රැස්වීම් වල වේදිකා වල ක්තාකරන්න විතරයි. රට පාලනය කරන්නෙ රනිලා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    මු පඹයෙක්, උබ රූකඩයක් වෙන්න එපා... පඹයාව කව්රුත් නටවන්නේ නෑ, පිටිපස්සේ කව්රුත් නෑ කියල හරි sure,

    උබ රූකඩයක් උනොත් උබව නටවන එකාව උබ කරන කියන දේවලින් තේරෙනවා... ;);););)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,095
    113
    Mother Earth
    පබයෙක් නෙමෙයි බන්. ඌට කෙලින් හිටන් ඉන්න හරි පුළුවන්නෙ. ඒත් මූ ගැඩිවිලෙක්.:yes: