මේ අක්කා පාර්ලිමේන්තු ගියා නේද???

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උපේක්ශා මන්ත්‍රීතුමිය

    upeksha_swarnamali1.jpg


    meka honda parlimentuwe issaarahinma gahanna :rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol:
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    මොනව උනත් ඉතින් කෙල්ල පාර්ලිමේන්තු ගියානේ.... අපි ජයවේවා කියමු
    මට ආසාවෙ බෑ මෙයා පාර්ලිමේන්තුවෙ කතා කරනව අහන්න....

    :P:P:P:P:P
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔය ගැනිට හරියට සිංහලවත් බැ , මෙ කොහෙදවත් යන ගැනියෙක් නිසා ඇව්රුදු 35ක පර්ලිමෙන්තු අද්දැකිම් ඇති රාජකරුනා හැලුනා:oo::dull::baffled:

    ඔව්, මෙයා ලංකාවෙ නෙවෙයි ඉගෙනගෙන තියෙන්නෙ
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හැබැයි අනර්කලිගෙ චරිතෙට වඩා නම් හොඳයි නැත්නම් මිනිස්සු ඡන්දෙ දෙයිද? :P
    අනර්කලී, උපේක්ශා වගේ උන්ට චන්දෙ දෙන හරක් ඕව බලන්නෙ නෑ බන්
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේ ඇදුම් ඇඳන් පාර්ලිමේන්තු ගියොත් කට්ටියට පට්ට ආතල් එකක් ගන්න පුලුවන්:lol::lol::lol:


    කට්ටිය මේස ටික හිල් කරාවි.... (රනිල් මoගල හැර අනිත් කට්ටිය)
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    රාජකරුනා kiyanne sira porak machan
    mage family ekama podu peramuna
    but miniha mata mara help ekak dunna mata case ekak giya welawaka

    hoda minissu kepila
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මේපාර පාර්ලිමේන්තු යන අය හුඟක් වගෙ අලුත්, ඒකියන්නෙ පරණ උන්ගෙ තැටි මිනිස්සුන්ට අහල අහලම එපා වෙලා.. නෙත්නම් මොකාද නාමළට ඡන්දෙ දෙන්නෙ? ඒ කිරිසප්පයා මොනවා කලාටද? Aston Martin එලවන එකෙක් නිසාද? :rofl:
    සනා බෝයි නම් ඉතින් කොහොමත් අපේ වීරයා :yes: