මේ අක්ක මතකද?

thomian

Well-known member
  • May 20, 2011
    12,452
    17,552
    113
    කොයි පක්ෂේ හිටියත් පේන්නම බැරි ගෑනියක් තමයි ඩිල්කා. හඩු මොකක්හරි නමක් තමා දෙරණේ උන් කිවේ. නාන්නේ නැති නිසා. (මඩක් නෙමේ)

    ඕකි නාන්නේ නෑ කියලා තිබුණා නේද ඒ කාලේ 😅
     
    • Haha
    Reactions: italymad

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,475
    113

    එතන හිටපු උන්ට අහන්න බැරි උනානේ වෙන මොනවත් දැනගන්න ඕනද? ගියපු නිලධාරීන්ගේ ෆයියේ දිග වගේ තොරතුරක් කියලා. :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ

    ඒ රටේ ඉඳන් කෑ ගහන ඔක්කොම එහෙම වෙන්න ඇති @shenat සරණාගතයා වීසා හම්බ උනාද මේ කියන විදිහට.. :lol: :lol:

    ඩිල්කා ගේ තාත්තා එහේ සිටිසන් බං මුන් හිතාගෙන ඉන්නේ රට කිවුවොත් එහේ ඉන්න ඔක්කොම සරනාගත විසා කියලා🤣🤣
     
    • Haha
    Reactions: kasun090354t

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113

    ඒ රටේ ඉඳන් කෑ ගහන ඔක්කොම එහෙම වෙන්න ඇති @shenat සරණාගතයා වීසා හම්බ උනාද මේ කියන විදිහට.. :lol: :lol:

    මේකේ කුණහරුපයෙන් එහෙම බැනගන්න ඒව දැක්කෝත් සරණාගත විසාත් දීලා පොලිස් ආරක්ෂාවකුත් දෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,658
    1
    57,767
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතන හිටපු උන්ට අහන්න බැරි උනානේ වෙන මොනවත් දැනගන්න ඕනද? ගියපු නිලධාරීන්ගේ ෆයියේ දිග වගේ තොරතුරක් කියලා. :ROFLMAO:
    ගිය අයගේ නම් හොයාගන්න එකේ අරමුණ උන්දැලා හොයාගෙන ගිහින් පගාවක් දෙන එක කියල මට හිතෙන්නෙ
     
    • Like
    Reactions: Cypress

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    මට හම්බ උනා. උබට නෑ නේද? 🙈🤣
    මට ඕනේ නෑ, උබල හිටපල්ලකෝ ඔහේට වෙලා.. :lol: නිකං ඉන්නකොට සැප හම්බ වෙනවා වගේ ඔච්චර කට්ටක් කාල ඔහේ එන්නේ..
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,656
    113
    ආශ්චර්යමත් රටක
    මේකේ කුණහරුපයෙන් එහෙම බැනගන්න ඒව දැක්කෝත් සරණාගත විසාත් දීලා පොලිස් ආරක්ෂාවකුත් දෙයි.

    සරණාගත වීසා ලැබුණා.

    මට ඕනේ නෑ, උබල හිටපල්ලකෝ ඔහේට වෙලා.. :lol: නිකං ඉන්නකොට සැප හම්බ වෙනවා වගේ ඔච්චර කට්ටක් කාල ඔහේ එන්නේ..

    කලින් නං වීස ඇප්ලයි කරන්න හෙව්වා නේද 🤭😂
    ------ Post added on Mar 31, 2026 at 2:57 PM
     
    • Haha
    Reactions: kasun090354t

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ලංකාව කාල සිඩ්නි පැනල දැන්... පන්සලේදි දැක්කම ලඳුනේ සින්දුව මතක් උනා