Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ අපේ අම්මා නොවේද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අපේ අම්මා නොවේද

ඔබට අවුරුදු එකේදී,ඇය ඔබව රැක බලා ගත්තා ,ඔබට ලේ කිරි කර පෙව්වා ..

රැය පුරාම හඬමින් ඇයට වද දෙමින් ඒ හැම එකකටම කෘත ගුණ දැක්වුව ඔබට මතකද?

ඔබට අවුරුදු දෙකේදී ඇය ඔබට ඇවිදින්න කියලා දුන්න,

ඇය මගහරිමින් දුව පැන,අයව අපහසුතාවට පත් කරමින් ඒවාට කෘත ගුණ දැක්වුව ඔබට මතකද?

ඔබට අවුරුදු තුනේදී ,ඇය ඉතා මහන්සියෙන් ඔබ වෙනුවෙන් සෑදු අහාර විසි කරමින්

ඒවාට කෘත ගුණ දැක්වුව ඔබට මතකද?

ඔබට අවුරුදු හතරේදී, ඇය ඔබට පාට පෙට්ටියක් අරන් දුන්නා.

සියලු දේ පාට කරමින්,සියලු දේ හැඩි කරමින් එයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

ඔබට වයස හයේදී, ඇය ඔබ පාසලට රැගෙන යද්දී,

හඩමින්, සහ ඇයට බැන වදිමින් කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

ඔබට වයස නවයේදී ,ඇය අරන් දුන් බැට්,බෝල වලින් ගෙදර වීදුරු කුඩුකර

ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

වයස දහයේදී ඇය අරන් දුන් සංගීත බාන්ඩය කිසිම දවසක පුහුණු නොවෙමින්

ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

වයස අවුරුදු දොළහේදී ඔබේ යහළුවන්ට කෑම සදා දෙද්දී ,

කෑම ටික කාමරයෙන් තබා පිටවන ලෙස නියෝග කර,

ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

වයස අවුරුදු පහළොවේදී, කොන්ඩෙ කපන විදිය යෝජනා කරන විට,

අම්මා ගොඩේ යය් කියා ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

ඔබට වයස දහසයේදී ඔබ පාඩම් කරනකන් නිදි වරා සිටින ඇයට හොරෙන් ඔබ නිදා ගෙන

ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

ඔබට වයස දාහතේදී,පිට අය ඉදිරි පිට ඇය ඔබේ ගුණ වයද්දීත්,

ඔබ යහළුවන් සමග නරක වැඩ කර

ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

ඔබට වයස හා නමයේදීත් ඇය ඔබට පන්ති යන්න දෙන සල්ලි වලින්

යාලුවොත් එක්ක ෆිල්ම් බලලා

ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

ඔබට වයස විසි එකේදී ඔබේ පෙම්වතිය ඔබට නොගැලපෙන බව කියද්දී

ඇය ගේ කීම නොසලකා හැර ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

ඔබට වයස විසි දෙකේදී ඔබේ අනාගත සැලසුම් ගැන ඇය අසද්දී

වැඩක් බලාගන්නකෝ අම්මේ කියමින්

ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

ඔබට වයස විසි පහේදී ඔබේ පළමු පඩියෙන්

ඇයට කිසිවක් අරන් නොදී ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

ඔබට අවුරුදු විසි හතේදී ඔබේ විවාහයේදී විවාහ උත්සවය සැලසුම් කරද්දී ඇය කැමති කිසිම දෙයකට

එකග නොවී ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

ඔබට අවුරුදු තිහේදී ,ඉඳ හිටවත් ඇය බලන්න නොගිහින් ,ඇයට දුරකථන ඇමතුමක්වත් නොදී

ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

ඔබට වයස තිස් එකේදී ඇය ඔබේ දරුවෙකු ගැන උපදෙසක් දෙද්දී,

අම්මට තියෙන්නේ හණමිටි අදහස් යය් පවසමින්

ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

ඔබට වයස හතලිහේදී ඔබේ උදව්ව් ඇත්තටම ඇයට ඔනවෙද්දී

ඇය ගැන නොසලකා හැර ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?

පමා නොවන්න ......ලේ කිරි කර පොවා ඇයට හැකි පමණින් ඔබව හැදු වැඩු ඔබේ අම්මාට අද දින සිටවත් කාලගුණ සලකන්න .

මේ ආත්මයේ ඔබට යලිත් අවස්තාවක් ඒ සදහා නොලැබෙනු ඇත.නොඑසේ නම් ඔබේ හර්ද සාක්ෂියට ඔබට පිලුතුරු දීමට නොහැකි වනවා ඇත

ඔබේ මවට කල ගුණ සලකන්න....ඔබේ අදහසත් ඔබේ අත්දැකීමුත් කියලම යන්න....

[QUOTE="maheshmat, post: 8312367, member: 158156"] [b]මේ අපේ අම්මා නොවේද[/b] [SIZE=4][COLOR=#cc0000]ඔබට අවුරුදු එකේදී,ඇය ඔබව රැක බලා ගත්තා ,ඔබට ලේ කිරි කර පෙව්වා .. රැය පුරාම හඬමින් ඇයට වද දෙමින් ඒ හැම එකකටම කෘත ගුණ දැක්වුව ඔබට මතකද? ඔබට අවුරුදු දෙකේදී ඇය ඔබට ඇවිදින්න කියලා දුන්න, ඇය මගහරිමින් දුව පැන,අයව අපහසුතාවට පත් කරමින් ඒවාට කෘත ගුණ දැක්වුව ඔබට මතකද? ඔබට අවුරුදු තුනේදී ,ඇය ඉතා මහන්සියෙන් ඔබ වෙනුවෙන් සෑදු අහාර විසි කරමින් ඒවාට කෘත ගුණ දැක්වුව ඔබට මතකද? ඔබට අවුරුදු හතරේදී, ඇය ඔබට පාට පෙට්ටියක් අරන් දුන්නා. සියලු දේ පාට කරමින්,සියලු දේ හැඩි කරමින් එයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද?[/COLOR][/SIZE] [IMG]http://img825.imageshack.us/img825/8522/motherandsonreading.jpg[/IMG] [SIZE=4][COLOR=#cc0000]ඔබට වයස හයේදී, ඇය ඔබ පාසලට රැගෙන යද්දී, හඩමින්, සහ ඇයට බැන වදිමින් කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? ඔබට වයස නවයේදී ,ඇය අරන් දුන් බැට්,බෝල වලින් ගෙදර වීදුරු කුඩුකර ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? වයස දහයේදී ඇය අරන් දුන් සංගීත බාන්ඩය කිසිම දවසක පුහුණු නොවෙමින් ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? වයස අවුරුදු දොළහේදී ඔබේ යහළුවන්ට කෑම සදා දෙද්දී , කෑම ටික කාමරයෙන් තබා පිටවන ලෙස නියෝග කර, ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? [IMG]http://img202.imageshack.us/img202/571/mothernson.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=4][COLOR=#cc0000]වයස අවුරුදු පහළොවේදී, කොන්ඩෙ කපන විදිය යෝජනා කරන විට, අම්මා ගොඩේ යය් කියා ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? ඔබට වයස දහසයේදී ඔබ පාඩම් කරනකන් නිදි වරා සිටින ඇයට හොරෙන් ඔබ නිදා ගෙන ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? ඔබට වයස දාහතේදී,පිට අය ඉදිරි පිට ඇය ඔබේ ගුණ වයද්දීත්, ඔබ යහළුවන් සමග නරක වැඩ කර ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? ඔබට වයස හා නමයේදීත් ඇය ඔබට පන්ති යන්න දෙන සල්ලි වලින් යාලුවොත් එක්ක ෆිල්ම් බලලා ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? ඔබට වයස විසි එකේදී ඔබේ පෙම්වතිය ඔබට නොගැලපෙන බව කියද්දී ඇය ගේ කීම නොසලකා හැර ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? ඔබට වයස විසි දෙකේදී ඔබේ අනාගත සැලසුම් ගැන ඇය අසද්දී වැඩක් බලාගන්නකෝ අම්මේ කියමින් ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? ඔබට වයස විසි පහේදී ඔබේ පළමු පඩියෙන් ඇයට කිසිවක් අරන් නොදී ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? ඔබට අවුරුදු විසි හතේදී ඔබේ විවාහයේදී විවාහ උත්සවය සැලසුම් කරද්දී ඇය කැමති කිසිම දෙයකට එකග නොවී ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? ඔබට අවුරුදු තිහේදී ,ඉඳ හිටවත් ඇය බලන්න නොගිහින් ,ඇයට දුරකථන ඇමතුමක්වත් නොදී ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? ඔබට වයස තිස් එකේදී ඇය ඔබේ දරුවෙකු ගැන උපදෙසක් දෙද්දී, අම්මට තියෙන්නේ හණමිටි අදහස් යය් පවසමින් ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? ඔබට වයස හතලිහේදී ඔබේ උදව්ව් ඇත්තටම ඇයට ඔනවෙද්දී ඇය ගැන නොසලකා හැර ඇයට කෘත ගුණ දැක්වුවා ඔබට මතකද? [IMG]http://img265.imageshack.us/img265/6063/mothernson2.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=4][COLOR=#cc0000]පමා නොවන්න ......ලේ කිරි කර පොවා ඇයට හැකි පමණින් ඔබව හැදු වැඩු ඔබේ අම්මාට අද දින සිටවත් කාලගුණ සලකන්න . මේ ආත්මයේ ඔබට යලිත් අවස්තාවක් ඒ සදහා නොලැබෙනු ඇත.නොඑසේ නම් ඔබේ හර්ද සාක්ෂියට ඔබට පිලුතුරු දීමට නොහැකි වනවා ඇත [/COLOR][/SIZE][SIZE=4][COLOR=#cc0000] [COLOR=#0000ff]ඔබේ මවට කල ගුණ සලකන්න....ඔබේ අදහසත් ඔබේ අත්දැකීමුත් කියලම යන්න....[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#cc0000] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom