මේ අමතර කොටස් සොයාගන්න උපදෙසක් දෙන්න.
මගේ කාරෙක Toyota Vits UA-SCP10 (2002).
පසුගිය දිනක ඡායාරූපයේ දක්වා ඇති වාෂ්ප නලයේ T යුනියන් එක පුපුරා එතැනින් වාෂ්ප පිටවන්නට වුණා. පසුව ත්‍රීවීල් අළුත්වැඩියා කරන කාර්මික මහතෙක් තාවකාලික හදිසි පිළියමක් ලෙස සුපර්ග්ලූ සහ කැට්ලෝ පේස්ට් යොදා සකස් කර දුන්නා. දැන් මට මෙයට අමතර කොටස් යොදා සකස් කරගන්නට අවශ්‍යයි.
මීට ගැලපෙන වාෂ්ප නල සහ T යුනියන් එක ලබා ගතහැකි තැනක් සහ අදාළ උපදෙස් දක්වන්න.
ස්තුතියි.

Last edited: