මේ අම්මගේ රෙද්දේ රටේ ඉන්න එපා.

vipulavs

Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    අපේ සෙට් එකේ අයිඩියා එකක් තිබ්බා රටේ මොකක් හරි වැදගත් වැඩක් කරනවා කියල ඉස්සර ඉදන් බන්. අපි කල වැඩ වල හැටියට එහෙම දෙයක් කරන්න අපිට හැම රිසෝසස් එකක්ම තියනවා. මෙච්චර කල් ඕවට අත ගැහුවේ නැත්තේ කලකන්නින්ගේ හැටි දන්නා නිසා. අත ගහපු එකත් දල්ල එන්න කලින් කෙලියා. මුන්ට මේක හදන්න ඕනේ කමක් කිසිම විදිහකින් නැ . ඔකේ ගැබුර මට තේරුනේ අද තමා. එකයි දැම්මේ
    ගනන් ගන්න එපා මචන්. ලොක්කෝ විතරක් නෙමෙයි ලංකාවේ ගොඩක් එවුන් ඔහොම තමා. ඒකනේ රටට මෙහෙම කෙලවෙලා තියෙන්නේ. ආඩි හත් දෙනාගෙ කැද හැලිය වගේ.සේරම බලන්නේ වැඩට contribute නොකර කුට්ටිය කඩා ගන්න. පුලුවන් විදිහට ඉගෙන ගන්න ලමයෙකුට හරි දුප්පත් මනුස්සයෙකුට හරි උදව්වක් කරන් හිටපන් මචන්. වැඩිය හිතන්න යන්න එපා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම පුද්ගලිකව මචන් නව නිර්මාණ කියන එව්වා tv/yt interview වලින් දැක්කට බලන්නේ නැහැ. මොකද data ටිකත් අපරාදේ. මොකෙක් හරි එකෙක් මොකෙක්ගේ හරි අදහසක් උස්සල පේටන්ට් 100 ක් විතර වයලේට් කරලා මොකක් හරි ලබ්බක් අටෝල කියනව අත දෙන්න කව්රුත් නැහැ කියල.

    මම එක නිසා මේක බැලුවේ නැහැ.
    aththa.... mam machan video eka balanna kiwwe uge skill eka nemei... government eka wada karana hati....
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම පුද්ගලිකව මචන් නව නිර්මාණ කියන එව්වා tv/yt interview වලින් දැක්කට බලන්නේ නැහැ. මොකද data ටිකත් අපරාදේ. මොකෙක් හරි එකෙක් මොකෙක්ගේ හරි අදහසක් උස්සල පේටන්ට් 100 ක් විතර වයලේට් කරලා මොකක් හරි ලබ්බක් අටෝල කියනව අත දෙන්න කව්රුත් නැහැ කියල.

    මම එක නිසා මේක බැලුවේ නැහැ.
    100 % kathawak meka nam

    ගනන් ගන්න එපා මචන්. ලොක්කෝ විතරක් නෙමෙයි ලංකාවේ ගොඩක් එවුන් ඔහොම තමා. ඒකනේ රටට මෙහෙම කෙලවෙලා තියෙන්නේ. ආඩි හත් දෙනාගෙ කැද හැලිය වගේ.සේරම බලන්නේ වැඩට contribute නොකර කුට්ටිය කඩා ගන්න. පුලුවන් විදිහට ඉගෙන ගන්න ලමයෙකුට හරි දුප්පත් මනුස්සයෙකුට හරි උදව්වක් කරන් හිටපන් මචන්. වැඩිය හිතන්න යන්න එපා.
    උබ කියන එක ඇත්ත බන්. මේවා අපෙත් වැරදි බන්. අපි හිතන් ඉන්නේ මහා උන් තනිකර වග කියන්න ඕනේ කියලනේ. මේකේ ඉන්න යටම පියන් දක්වා හොරු ඉන්නේ. ඕක 2010 ඉදන් දැනගෙන හිටියට හිතපන් රට නප්පෙට කෙල වෙලා තියෙද්දී මෙහෙම කරයි කියල නම් හිතුවේ නැ. මුන්ට යන්න වෙනම වලවල් කපන්න වෙනවා අපායට. :(
    ------ Post added on Aug 7, 2022 at 8:40 PM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166

    අල්ලස් එකට මාට්ටු කරන්න බැරි වෙයිද?
     
    • Sad
    Reactions: HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334
    113
    නම් ගැන අතිශයින්ම මනක්කල්පිතව දාන්නේ
    උබලා දන්නවනේ මම තව දෙන්නෙක් එක්ක වැඩ කරන්නේ කියල. එකේ ඉන්න මගේ සීනියර් අය්යා රටේ හොද තැනක ඉන්න ගිණුම් අංශයේ උඩම waddek. පොරට බල කරලා රජයේ වැඩක් කරන්න කියල අදුරන කෙනෙක් . මම නම් එක හෙලා බැ කිව්වා. කන්වින්ස් එක නිසා අන්තිමට මමත් හා කිව්වා. වැඩේ සෙට් වෙන්නෙම නැති ගානට අවා බැලින්නම් මෙන්න යටින් ඉල්ලනවා. ගෙරි බල්ලෝ. padekata වැඩක් නැති එකෙක් ඒ උනාට උට බලේ තියනවා මේ වැඩේ අනික්පත්ත හරවන්න. තිත්ත උනා බන් මට නම්. සොෆ්ට්වෙයා කරන එකත් එපා උනා .අය්යටත් බැනලා මම අවා බන්. මම නම් සතියක් විතර යනකන් වැඩ කරන්නෙත් නැ බන්. රයිස් කඩයක් දාගන්නවා යකෝ මිට වඩා හොදයි. දැනට ඉන්න කස්ටමර් ලා සහ සොෆ්ට්වෙයා නැත්නම් අම්මපා ඔය වැඩේ මම පටන් අරන්. ඒ තරම් තිත්ත වෙලා තියෙන්නේ. :( :( :(
    හොද වැඩේ උබට. මගෙ නන් ඔය ගවමන්ට් එකට වැඩ කරල දෙන අමාරුව කොරෝනා කාලෙ නිකන් සොෆ්ට්වෙයාර් එකක් කරල දෙන්න ගිහින් නිට්ටාවටම හොද උනා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අල්ලස් එකට මාට්ටු කරන්න බැරි වෙයිද?
    පුළුවන්. හැබැයි අල්ලස් එකෙත් ඉන්නේ එහෙම උන්ම නේ බන්. දැන් දවස් 6 ක් විතර ඉවරයි . සත පහක දෙයක් උනේ නැ . මිට පස්සේ එක තප්පරයක් නාස්ති කරන්නේ නැ මේ වගේ වැඩ වලට.
     
    • Like
    Reactions: SK29

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,093
    113
    34
    Kalutara
    අද මහරගම ගියා. එහෙ රට රස්සා දෙන ඒජන්සි දෙකක් ඉස්සරහ යකෝ පට්ට සෙගනක් හිටියනේ. කමක් නෑ ඕකුන් යන තරමට හොඳයි. තෙල් පෝලිම පොඩ්ඩක් හරි අඩු වෙනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොද වැඩේ උබට. මගෙ නන් ඔය ගවමන්ට් එකට වැඩ කරල දෙන අමාරුව කොරෝනා කාලෙ නිකන් සොෆ්ට්වෙයාර් එකක් කරල දෙන්න ගිහින් නිට්ටාවටම හොද උනා
    අපේ මහා එකානේ බන්. මම මුල ඉදන්ම කැමැත්තක් තිබ්බේ නැ බන්. උට තද කන්වින්ස් එකක් දුන්නා මේ වැඩේ කරපන් හරියනවා කියල. වැඩක් නැ බන් කතා කරලා :(

    අද මහරගම ගියා. එහෙ රට රස්සා දෙන ඒජන්සි දෙකක් ඉස්සරහ යකෝ පට්ට සෙගනක් හිටියනේ. කමක් නෑ ඕකුන් යන තරමට හොඳයි. තෙල් පෝලිම පොඩ්ඩක් හරි අඩු වෙනවා.
    උබ නම් යන්නේ නැත්තේ එහා ගෙදර පුසෝ ඉන්නවනේ. රටකට පලයන් සුදු පුසෙක් හොයාගන්න පුළුවන් :lol:
    ------ Post added on Aug 7, 2022 at 9:09 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල

    වැරදි තැනකට ගියොත් ඔහොම තමා. මොකටද දැන්ම ඔවා ට බැස්සෙ. තම අර පොන්න යා පත් කරපු පාග කාරයො කම්බ ඔරු ටික නේ මුලසන රුඩ වෙලා ඉන්නේ. අර හිටන් යනකොට වගේ හිටිය සෙට් එක හිටියනං වෙලහට සෑහෙන ගේමක් ගහන්න හිබ්බ. ඉන්ඩ ඕනේ තැන් වල ඉන්න ඕනෙම මිනිස්සු ඉල්ලා ඇස් උනා. ඒවා ඊට පහලින් හිටපු මිනිස්සුන්ට තදින්ම දැනුනා. ඒ පිඩනේ තමා ඔය පිට කෙරුවේ.​

    • Sad
    Reactions: HAneo

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් බං ඔය ගැන complaint එකක් දාපන් අල්ලස් එකට.
    ඒ කරලා උඹ ළඟ proof තියෙනවා නම් media වලට දීපන් බය නැතුව.
    අල්ලස් එකේ එවුන් බයටම ගිනිපුග්ගාය හැදිලා කේස් එක තද කරයි.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    man dubai panne oka hinda thma. lanakwe hitiya kiyala karnna puluwan labbak na kiyala hituna. first month eka nm kari kattak kawa job eka hoyaganna. deyyane kiyla hamba wuna first month ekenma jobak. dan shape eke innawa itiuru karganea :yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    නම් ගැන අතිශයින්ම මනක්කල්පිතව දාන්නේ
    උබලා දන්නවනේ මම තව දෙන්නෙක් එක්ක වැඩ කරන්නේ කියල. එකේ ඉන්න මගේ සීනියර් අය්යා රටේ හොද තැනක ඉන්න ගිණුම් අංශයේ උඩම waddek. පොරට බල කරලා රජයේ වැඩක් කරන්න කියල අදුරන කෙනෙක් . මම නම් එක හෙලා බැ කිව්වා. කන්වින්ස් එක නිසා අන්තිමට මමත් හා කිව්වා. වැඩේ සෙට් වෙන්නෙම නැති ගානට අවා බැලින්නම් මෙන්න යටින් ඉල්ලනවා. ගෙරි බල්ලෝ. padekata වැඩක් නැති එකෙක් ඒ උනාට උට බලේ තියනවා මේ වැඩේ අනික්පත්ත හරවන්න. තිත්ත උනා බන් මට නම්. සොෆ්ට්වෙයා කරන එකත් එපා උනා .අය්යටත් බැනලා මම අවා බන්. මම නම් සතියක් විතර යනකන් වැඩ කරන්නෙත් නැ බන්. රයිස් කඩයක් දාගන්නවා යකෝ මිට වඩා හොදයි. දැනට ඉන්න කස්ටමර් ලා සහ සොෆ්ට්වෙයා නැත්නම් අම්මපා ඔය වැඩේ මම පටන් අරන්. ඒ තරම් තිත්ත වෙලා තියෙන්නේ. :( :( :(
    ohoma thamai ban.. math govt weda karana nisa dannawa..
    accountantsla serama wage inne horu..
    samahara wedagath ahinsaka pata ganu ehema innawa eth patta paga kariyo..
    procurement godak yanne un deal dana company walata :-(
    mamanam owanisa account branch ekakawath weda karanna yanne na
     
    • Sad
    Reactions: SK29 and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    වැරදි තැනකට ගියොත් ඔහොම තමා. මොකටද දැන්ම ඔවා ට බැස්සෙ. තම අර පොන්න යා පත් කරපු පාග කාරයො කම්බ ඔරු ටික නේ මුලසන රුඩ වෙලා ඉන්නේ. අර හිටන් යනකොට වගේ හිටිය සෙට් එක හිටියනං වෙලහට සෑහෙන ගේමක් ගහන්න හිබ්බ. ඉන්ඩ ඕනේ තැන් වල ඉන්න ඕනෙම මිනිස්සු ඉල්ලා ඇස් උනා. ඒවා ඊට පහලින් හිටපු මිනිස්සුන්ට තදින්ම දැනුනා. ඒ පිඩනේ තමා ඔය පිට කෙරුවේ.​

    Aththa
    ඉතින් බං ඔය ගැන complaint එකක් දාපන් අල්ලස් එකට.
    ඒ කරලා උඹ ළඟ proof තියෙනවා නම් media වලට දීපන් බය නැතුව.
    අල්ලස් එකේ එවුන් බයටම ගිනිපුග්ගාය හැදිලා කේස් එක තද කරයි.
    කම්ප්ලේන්? හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ.
    මිඩියා දීලා ටින්කිරි ගාගන්න බන් වෙන්නේ. නැති ප්‍රශ්න.
    man dubai panne oka hinda thma. lanakwe hitiya kiyala karnna puluwan labbak na kiyala hituna. first month eka nm kari kattak kawa job eka hoyaganna. deyyane kiyla hamba wuna first month ekenma jobak. dan shape eke innawa itiuru karganea :yes:
    හරි බ්‍රෝ එහෙනම් මෙන්න මේක ගැන පොඩ්ඩක් හොයලා දීපන්. මුන්ට අපි කතා කලේ. හැබැයි ඔය ගොබ්බ ඉන්දියන් කාරයෝ ඔහේ කම්පැනි අටවාගෙන ඉන්නවා කියල දන්නා එකෙක් කිව්වා. මේක legit නම් වැඩක් පටන් ගන්න පුළුවන්. සෙට් අප් කරගන්න 20K යනවා. තව මොනවද වැඩ වගයක් තියේ කිව්වා කරන්න මම කිව්වා මේල් එකක් දාන්න කියල. මේක තම රිප්ලයි එක අවේ. මට නම් ෂුවර් එකක් නැ වගේ. පුලුවන්නම් හොයල බලපන්.

    x1.png

    ohoma thamai ban.. math govt weda karana nisa dannawa..
    accountantsla serama wage inne horu..
    samahara wedagath ahinsaka pata ganu ehema innawa eth patta paga kariyo..
    procurement godak yanne un deal dana company walata :-(
    mamanam owanisa account branch ekakawath weda karanna yanne na
    එක නම් ඇත්ත. මිට කලින් එකම එකක් කලා STC. ප්රෝකියුමන්ට් එකේ ඉන්නේ යකෝ හිතාගන්න බැරි හොරු. shadow ලෙජර් එකක් හදලා ඉල්ලන්නේ කහනවට නෙමේ නේ උන්. ගහනවා ගැහිල්ලක්. සත පහක් හොරා කන්නේ නැති උන් මැරිලා යනවා ඕකුන්ට කිසි හෙනයක් නැනේ බන්.
    ------ Post added on Aug 7, 2022 at 9:57 PM
     
    • Like
    Reactions: MangoPearsApple

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔව් එහෙම නැ කියන්නේ නැ . එත් මම සෙල්ෆිෂ් නැ බන්. අපි 20 -30 කාලේ මේ රටේ ලස්සනට හිටියා. ඒක දැන් ඒ වයසේ ඉන්න උන්ට හීනයක් අනිවාර්යෙන්. අන්න එකයි කිව්වේ.

    Amen to that
     
    • Love
    Reactions: HAneo

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,998
    113
    Aththa

    කම්ප්ලේන්? හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ.
    මිඩියා දීලා ටින්කිරි ගාගන්න බන් වෙන්නේ. නැති ප්‍රශ්න.

    හරි බ්‍රෝ එහෙනම් මෙන්න මේක ගැන පොඩ්ඩක් හොයලා දීපන්. මුන්ට අපි කතා කලේ. හැබැයි ඔය ගොබ්බ ඉන්දියන් කාරයෝ ඔහේ කම්පැනි අටවාගෙන ඉන්නවා කියල දන්නා එකෙක් කිව්වා. මේක legit නම් වැඩක් පටන් ගන්න පුළුවන්. සෙට් අප් කරගන්න 20K යනවා. තව මොනවද වැඩ වගයක් තියේ කිව්වා කරන්න මම කිව්වා මේල් එකක් දාන්න කියල. මේක තම රිප්ලයි එක අවේ. මට නම් ෂුවර් එකක් නැ වගේ. පුලුවන්නම් හොයල බලපන්.

    x1.png

    එක නම් ඇත්ත. මිට කලින් එකම එකක් කලා STC. ප්රෝකියුමන්ට් එකේ ඉන්නේ යකෝ හිතාගන්න බැරි හොරු. shadow ලෙජර් එකක් හදලා ඉල්ලන්නේ කහනවට නෙමේ නේ උන්. ගහනවා ගැහිල්ලක්. සත පහක් හොරා කන්නේ නැති උන් මැරිලා යනවා ඕකුන්ට කිසි හෙනයක් නැනේ බන්.
    ------ Post added on Aug 7, 2022 at 9:57 PM
    mata uba dapu image eka load wenne na. aye parak danna balanna. imgur.com upload karnna balann. hugak welwata uba dana images mata penne na.
     
    • Wow
    Reactions: HAneo

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    යනවා නම් මෙච්චරකල් බලන් ඉන්නේ නැ බන්. මේක දැම්මේ මම වගේ 35 පැනපු උන්ට නෙමේ මේකේ ඉන්න 20 -30 රේන්ජ් එකේ බැදපු නැති උන්ට. උබත් 45 වගේ පනලාද?
    Mata thama 24y. Unmarried. Yanna vidihak tama natte.
     
    • Sad
    Reactions: HAneo