මේ අයට නාම යෝජනා නැත - confirmed

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මේ අයට නාම යෝජනා නැත - confirmed

    දුමින්ද , මර්වින් , සජින් හා සරණට නාම
    යෝජනා නැහැ
    !!

    duminda-mervin-sarana-and-sajin.jpg


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ
    නාමයෝජනා මණ්ඩල ඉදිරි මහ මැතිවරණ තරග කිරීමට හිටපු
    පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දුමින්ද සිල්වා මහතා , මර්වින් සිල්වා,
    සජින් ද වාස් ගුණවර්ධන මහතා සහ සරණ ගුණවර්ධන මහතා නාම
    යෝජනා ලබා නොදීමට එකඟ වී ඇත.


     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජාතික ලැයිස්තුවෙන් ගන්නත් කට්ටිය ඉන්න එපයි :cool:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පැටියා;18638284 said:
    අලි බබාට නාම යෝජනා දීලා හොරු හතලිහට නොදී හිටියහම හරිද? :eek:
    ඒ කඩේටත් කෙලවුනා:frown: