මේ අය වැයෙන්

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මේ අය වැයෙන් විදේශ ගත අයට වාහනයක් ගන්නවානම් ඒ යට ලැබෙන සහන මොනවද? ඒවා ලබා ගන්නේ කොහොමද? විදේශ ගත වසර ගන්නත් බලපානවද ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ බං. ඕව ගත්ත වගේ නෙමේ. රට ගැන හිතල ඡන්දෙ දියල්ල. ඔය සහන දෙන්නෙ උඹට තියෙන ආදරේට නෙමේ. බම්ප්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    women_face.gif
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    වාහනයක් ගන්න අදහසක් තියෙනවා එකයි විතර අහන්නේ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.
     

    Similar threads