මේ අලුත් අවුරුද්දේ මුලු අවුරුද්දම Free Cloud Hosting

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    මේ අලුත් අවුරුද්දේ මුලු අවුරුද්දම Free Cloud Hosting

    ඉතින් යාලුවනේ ඔන්න කාලෙකට පස්සේ මන් ආපහු ආවා, මේ පාර ලැබෙන වාසිය තමයි. OneCloudy වෙතින් ලබාගන්නා හැම Cloud Host එකකටම මුලු අවුරුද්දක්ම නොමිලේ ලබා ගන්න පුලුවන් වීමයි. මේකට Coupon Code එකක් Use කරන්න ඔනේ. ඒකත් මන් යටින් දාලයි තියෙන්නේ. එහෙනම් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම​!.

    Coupon Code: FREE1Y

    Link එක: OneCloudy

    TOS මේකේ තියෙන්නේ: OneCloudy TOS

    සැ.යු: SPAM කිරීමේ අදහසින් මෙය නොදැමූ බව කරුණාවෙන් සලකන්න!​
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ශ්‍රී;19981445 said:
    how old is this cloud service machan ?

    6months. Old Domain onecloudy.com. 1&1 eken domain eka terminate kara. Sri Lankan nisa api :D