මුලු අවුරුද්දම නොමිලේ Web Hosting

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    මුලු අවුරුද්දම නොමිලේ Web Hosting

    එලකිරි බොක්කලා බොක්කිලා හැමෝටමත් පවුලේ හමෝටමත් උදාවු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා, මේ අලුත් අවුරුද්ද තව තවත් දියුනුවට පත්වේවා කියල බොක්කෙන්ම පතනවා..!

    පහුගිය අවුරුද්දේ මගේ ව්‍යාපාරයට එලකිරි උබලා ගොඩාක් ලොකු සප් එකක් දුන්නා. මුල අමතක නෑ මට​. මේ අලුත් අවුරුද්දේ එලකිරියේ උබලට හොද එකක් Offer මන් ගෙනාවා. අලුතෙන් Host එකක් ගන්න කැමති ඔයාලා හැමෝටම නොමිලේ Cloud Hosting අවුරුද්දක් Free දෙන්න මන් තීරනය කරා.

    10GB සිට 150GB දක්වා පැකේජයන් 3කින් ඔබට තෝරාගත හැක

    Server එක ගන කියනවා නම් අපි Default දෙන්නේ U.S , U.K, GERMANY වගේ Servers වලින් . Indian ඒවත් තියෙනවා. කැමති අයට Sri Lankan Server එකේ Host එකක් ඉල්ලගන්නත් පුලුවන් ( Sri Lankan Server එකේ උපරිම Speed එක 80Mbps/ Indian Server එකේ 2Gbps, U.S , U.K, GERMANY Servers වල​ 5Gbps)
    සේරම 100% SSD Drivers.

    සේරම Servers Cent os 7.1, PHP 7.0, cPanel Latest Powered, MySQL 5.
    7

    Promo Code: FREE1Y

    Link : OneCloudy Cloud Hosting
     
    Last edited: