මේ අලුත් ගායකයගෙ හඬ දමිත් අසංකගෙ වගේමයි නේද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    ඉස්සර මං හිතුවෙ දමිත් අසංක කියන සිංදු කිව්වෙ දමිත් අසංක නෙවේ සේනානායක වේරලියැද්ද කියලා. ඇයි දෙන්නගෙම කට හඩවල් ටිකක් එක වගේනෙ. :D
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉස්සර මං හිතුවෙ දමිත් අසංක කියන සිංදු කිව්වෙ දමිත් අසංක නෙවේ සේනානායක වේරලියැද්ද කියලා. ඇයි දෙන්නගෙන කට හඩවල් ටිකක් එක වගේනෙ. :D
    ai chamara weerasinghe, miniha enakotath hithuwe weraliyadda kiyala. hithuwema damith asanka voice eka wenas karala weraliyadda, chamara wage kiyanawa kiyala :LOL::ROFLMAO:
     
    • Haha
    Reactions: Stimulus mind

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,180
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉස්සර මං හිතුවෙ දමිත් අසංක කියන සිංදු කිව්වෙ දමිත් අසංක නෙවේ සේනානායක වේරලියැද්ද කියලා. ඇයි දෙන්නගෙම කට හඩවල් ටිකක් එක වගේනෙ. :D
    :yes:
     
    • Like
    Reactions: Stimulus mind

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දමිත්ගෙ පිච් එකට ලංවෙන්න අමාරඅයි බං.
    මූ තමයි ටිකක් හරි. ඒ්ත් බලපංකො වෙනස

     
    • Wow
    Reactions: Draco Malfoy

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    කොච්චර උන් ආවත් දමිත් අසංකගෙ වොයිස් එකත් එක්ක හැරෙන්නවත් බෑ බං.....සුපිරි ඩයල් එකක් තමා ඉතිං මේ ටිකේ බුල කෙලියට
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    කොච්චර උන් ආවත් දමිත් අසංකගෙ වොයිස් එකත් එක්ක හැරෙන්නවත් බෑ බං.....සුපිරි ඩයල් එකක් තමා ඉතිං මේ ටිකේ බුල කෙලියට
    Kattiya ekathu wela geyak ehema hadala denawa dekka wellasse YouTube channel eke.