මේ අවසන් මොහොතයි..!

dani_baba

Member
Jul 8, 2010
826
70
0
බබා ලන්තයේ
මේ අවසන් මොහොතයි..!

මේ අවසන් මොහොතයි..! සත්ව ජීවිත 500ක් ඔබේ අතේ..! එක දුරකථන ඇමතුමක් හෝ මේ වෙනුවෙන් වැයකර ජීවිත බේරාගන්න දායක වෙන්න.! Save the Innocent Animals.!

picture.php

picture.php

picture.php

http://www.qfpost.com/download.do?get=0c034fe15d22434aa6064ad94bad3e86
 
Last edited:

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    api eeyeth me gena katha kala neda, 119 kiwwata hari yanne nedda. kohomada nawaththanne. Satyagrahaya Organize karanne kawuda. Kothantada enna one. Thaniyen gihin apitath merenna wei da
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනේ යකෝ යුද්දෙ ඉවර වුනා විතරයි උඹ හදන්නෙ දෙමලු අවුස්සලා කුලප්පු කරල තවත් යුද්දයක් හදන්නද?
    උන්ට හොඳනම් උන් සත්තු මරාගත්තාවෙ බන්..
    ලංකාවෙ දවසකට කුකුලො 400,000ක් මරනවා.. මාලු ලක්ශ 50ක් විතර මරනවා..මදුරුවො කෝටියක් විතර මරනවා...
    හරක් කීයක් මරනවද කියල කවුරුත් හරියටම දන්නෙ නෑ...
    ඉතින් එලුවො 500ක් මොකද?

    උඹ හරියට කතා කරන්නෙ මේක සත්තු මරන්නෙ නැති රටක් වගේනෙ:lol:
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    අනේ යකෝ යුද්දෙ ඉවර වුනා විතරයි උඹ හදන්නෙ දෙමලු අවුස්සලා කුලප්පු කරල තවත් යුද්දයක් හදන්නද?
    උන්ට හොඳනම් උන් සත්තු මරාගත්තාවෙ බන්..
    ලංකාවෙ දවසකට කුකුලො 400,000ක් මරනවා.. මාලු ලක්ශ 50ක් විතර මරනවා..මදුරුවො කෝටියක් විතර මරනවා...
    හරක් කීයක් මරනවද කියල කවුරුත් හරියටම දන්නෙ නෑ...
    ඉතින් එලුවො 500ක් මොකද?

    උඹ හරියට කතා කරන්නෙ මේක සත්තු මරන්නෙ නැති රටක් වගේනෙ:lol:

    ඒහෙම කියන්න එපා බන්.උබ සත්ව සුබසාදන පනත කියවල නැද්ද...ඒකේ මෙහෙම කරන්න බෑ කියල කියල තියනවා...
     
    Windows9

    Banned
    Aug 23, 2010
    142
    16
    0
    අනේ යකෝ යුද්දෙ ඉවර වුනා විතරයි උඹ හදන්නෙ දෙමලු අවුස්සලා කුලප්පු කරල තවත් යුද්දයක් හදන්නද?
    උන්ට හොඳනම් උන් සත්තු මරාගත්තාවෙ බන්..
    ලංකාවෙ දවසකට කුකුලො 400,000ක් මරනවා.. මාලු ලක්ශ 50ක් විතර මරනවා..මදුරුවො කෝටියක් විතර මරනවා...
    හරක් කීයක් මරනවද කියල කවුරුත් හරියටම දන්නෙ නෑ...
    ඉතින් එලුවො 500ක් මොකද?

    උඹ හරියට කතා කරන්නෙ මේක සත්තු මරන්නෙ නැති රටක් වගේනෙ:lol:

    :yes:

    meka jathi wade aussana wadak wage