Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ අවුරුද්දෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම ගොඩක් හොඳ දෙයක්..

මම මේකේ කමෙන්ට් 40ක් විතර වෙනකන් බැලුවා

එකේ "ගැසා84" වගෙයි නම මතක ඒ යාලුවා කියලා තිබුන දෙයක්

තිබුනා පෞද්ගලිකව මාත් එයා ඒ කියන දේ අනුමත කරනවා..

ඒත් නංගී වැඩේ කරලා තියෙන විදිය හොඳටම හොඳයි..

මොකද පබ්ලිසිටි ගන්නවත්, තමන් දානයට කැපවුන අති මහත්

භක්තියකින් පිරී ඉතිරී යමින් කියන මූණත් තහඩුවත් තියලා පොටෝ

එකක් ගහලා තව පුලුවන් නම් ඒ ළමයගෙන් වීඩියෝ එකකුත් අරන්

අර කියන්නේ "මට මේ කරපු උදව්වට පිණට මතු බුදුවේන් සෙට් එක..."

ඒ විදියට ත්රෙඩ් එක ආවා නම් ඒ කමෙන්ට් එක 100%ම හරි..

ඉතින් ඒ නිසා මේ ගැන ත්රෙඩ් එකක් මේ විදියට දාපු එකේ

මම නම් වැරැද්දක් දකින්නේ නෑ.

හිතට දැනෙන්නේ සිසිලක් වගේ හැඟීමක්..

ඒක සතුටකට එහා දැනෙන වෙනස් හැඟීමක්..

වගේම මට මගේ තව යාලුවෙක් මතක් උනා

මේකේ අර කමෙන්ට් එක දැක්කම...

ඌ මට එදා කියපු දෙයක් තමයි...

"බලපං මම ඒකී වෙනුවෙන් කොච්චර දේවල් කරා ද..

උඹ දන්නේ නෑ මම ඒවා කලා මේවා කලා"...

ලිස්ට් එකක් ම කියුවා..,

කියලා ඉවර වෙනකන් ඉඳලා මම එයාට දුන්නෙත් ඔය හා සමානම උත්තරයක්..

මට මතක විදියට මම කියුවේ..

"උඹ ඔය කිසිම දෙයක් එයාට නෙමෙයි කරලා තියෙන්නේ උඹටමයි..

ඒ වගේම මිනිස්සුන්ට කරපු දේවල් ගැන කියන්න එපා..

ඇරත් උඹ ඔය කරලා තියෙන්නේ උඹ ආදරෙයි කියලා

හිතා ගන්න කෙනෙක් ට නේ ඒ නිසා කොහෙත්ම කරලා

කියවන්න එපා ..වැඩක් නෑ කියලා.."

මම එහෙම කියයි කියලා එයා බලාපොරොත්තු උනේ නෑ

ටික කාලයක් වැඩි කතාවට ආවෙත් නෑ..

ඒත් ආයේ දවසක මට එයාම කියුවා

"උඹ එදා කියපූ දේ හරි තමයි...

උඹ කියනකන් මට හිතුනේ නෑ කියලා.."

Great Work

[QUOTE="Randike Mendis, post: 14853907, member: 313349"] [CENTER][SIZE=4][COLOR=Blue]ඇත්තටම ගොඩක් හොඳ දෙයක්.. මම මේකේ කමෙන්ට් 40ක් විතර වෙනකන් බැලුවා එකේ [B]"ගැසා84"[/B] වගෙයි නම මතක ඒ යාලුවා කියලා තිබුන දෙයක් තිබුනා පෞද්ගලිකව මාත් එයා ඒ කියන දේ අනුමත කරනවා.. :yes::yes::yes::yes: [/COLOR][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][SIZE=4][COLOR=Blue][B][SIZE=5]ඒත් නංගී වැඩේ කරලා තියෙන විදිය හොඳටම හොඳයි..[/SIZE][/B][/COLOR][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [SIZE=4][COLOR=Blue]මොකද පබ්ලිසිටි ගන්නවත්, තමන් දානයට කැපවුන අති මහත් භක්තියකින් පිරී ඉතිරී යමින් කියන මූණත් තහඩුවත් තියලා පොටෝ එකක් ගහලා තව පුලුවන් නම් ඒ ළමයගෙන් වීඩියෝ එකකුත් අරන් අර කියන්නේ [I]"මට මේ කරපු උදව්වට පිණට මතු බුදුවේන් සෙට් එක..." [/I] ඒ විදියට ත්රෙඩ් එක ආවා නම් ඒ කමෙන්ට් එක 100%ම හරි..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ඉතින් ඒ නිසා මේ ගැන ත්රෙඩ් එකක් මේ විදියට දාපු එකේ මම නම් වැරැද්දක් දකින්නේ නෑ. හිතට දැනෙන්නේ සිසිලක් වගේ හැඟීමක්.. ඒක සතුටකට එහා දැනෙන වෙනස් හැඟීමක්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]වගේම මට මගේ තව යාලුවෙක් මතක් උනා මේකේ අර කමෙන්ට් එක දැක්කම... ඌ මට එදා කියපු දෙයක් තමයි...[I][B] "බලපං මම ඒකී වෙනුවෙන් කොච්චර දේවල් කරා ද.. උඹ දන්නේ නෑ මම ඒවා කලා මේවා කලා"[/B][/I]... ලිස්ට් එකක් ම[SIZE=4] [/SIZE]කියුවා.., කියලා ඉවර වෙනකන් ඉඳලා මම එයාට දුන්නෙත් ඔය හා සමානම උත්තරයක්.. මට මතක විදියට මම කියුවේ..[I][B] "උඹ ඔය කිසිම දෙයක් එයාට නෙමෙයි කරලා තියෙන්නේ උඹටමයි.. ඒ වගේම මිනිස්සුන්ට කරපු දේවල් ගැන කියන්න එපා.. ඇරත් උඹ ඔය කරලා තියෙන්නේ උඹ ආදරෙයි කියලා හිතා ගන්න කෙනෙක් ට නේ ඒ නිසා කොහෙත්ම කරලා කියවන්න එපා ..වැඩක් නෑ කියලා.." [/B][/I]මම එහෙම කියයි කියලා එයා බලාපොරොත්තු උනේ නෑ ටික කාලයක් වැඩි කතාවට ආවෙත් නෑ.. ඒත් ආයේ දවසක මට එයාම කියුවා [B] "උඹ එදා කියපූ දේ හරි තමයි... උඹ කියනකන් මට හිතුනේ නෑ කියලා.."[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkOrchid]Great Work[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom