මේ අවුරුද්දේ ආපු හොඳ movies මොනවද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මචනලා IMDB rate එකත් ඔය ගමන්ම දාන්න.
    එකෙන් සැහෙන්න හොඳ අදහසක් ගන්න පුළුවන් movie එක ගැන.
    මම නං IMDB 6 ට අඩු ඒවා බලන්නේ නෑ.
    rate එක අඩු උනත් හොද ෆිල්ම් තියනව බන්..
     
    • Like
    Reactions: janaka_jr

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    rate එක අඩු උනත් හොද ෆිල්ම් තියනව බන්..
    මම නං දැක්කේ නෑ බන් 1ක් වත්. කලාතුරකින් ඇති 5.8 න් වගේ. ඇත්තටම කියනවා නං 6ත් මදි බන්.
    සාමාන්යෙන් හොඳ movie එකක් 7න් එහා.
    6 මට නං නිකන් "okey... not bad..." වගේ level එකේ.
    නිකන් පොඩ්ඩක් බලපන්. 6 අඩු ඒවා ගොන් පාර්ට්. නිකන් කාලේ අපරාදේ ඒවා බලන.
    බලනවා නං හිතට වදින එකක් බලන්න තියෙන්න ඕන. නැත්තන් වැඩක් නෑ.
    මම සාමාන්යෙන් බන් gaming වලට කාලයක් දාන නිසා movie එකකට යනවා නං යන්නේ හොඳ එකකට විතරයි.
     

    Sami157

    Active member
  • Jul 14, 2020
    102
    73
    28
    මචනලා IMDB rate එකත් ඔය ගමන්ම දාන්න.
    එකෙන් සැහෙන්න හොඳ අදහසක් ගන්න පුළුවන් movie එක ගැන.
    මම නං IMDB 6 ට අඩු ඒවා බලන්නේ නෑ.
    Mama dapuwa okkoma 6ta wadi....
     
    • Love
    Reactions: shenic88

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔන්න 10 දැම්මා. ඔය ඔක්කොම https://psarips.uk/ සයිට් එකේ තියෙනවා.

    Possessor Uncut (2020)
    The Silencing (2020)
    Enola Holmes (2020)
    The One and Only Ivan (2020)
    Project Power (2020)
    Greyhound (2020)
    The Old Guard (2020)
    Onward (2020)
    The Hunt (2020)
    The Invisible Man (2020)
    Tnx bro.
    මන් මෙතනින් greyhound බැලුවා. පට්ට
     
    • Like
    Reactions: Sami157

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    hithata hari giya ewa na me yr eke Badboys vtrai mthaka beluwa kiyala hari. WW84, Morbius okkoma 2021 giyane
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,639
    6,922
    113
    වදුරව
    David Attenborough A Life On Our Planet (2020) - අනිවර්යෙන් බලන්න ඔනෙ සුපිරිම ෆිල්ම් එකක් මේක.

    තව හොද එකක් තමයි
    Kingdom Of Silence (2020) - Documentary එකක් මෙක
     
    • Love
    • Dislike
    Reactions: jcj and AZee RoXx

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    David Attenborough A Life On Our Planet (2020) - අනිවර්යෙන් බලන්න ඔනෙ සුපිරිම ෆිල්ම් එකක් මේක.

    තව හොද එකක් තමයි
    Kingdom Of Silence (2020) - Documentary එකක් මෙක

    (y)