මේ අසිරිමත් නිකිණි පොහොය දිනයි....

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala

    ඊලග මාසේ එනවා බිනර...

    ඊට පස්සේ ඉතින් ...

    anuu.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    පොහෝ දින දහම් පණිවුඩය
    කිසිම පක්‍ෂයකට කඩේ ගියාට කමක් නෑ, හැබැයි යාලුවෝ නැදෑයෝ තරහ කර ගන්න එපා. උබට ලෙඩක් දුකක් හැදුනොත් උබ කඩේ ගිය පක්‍ෂයයේ නායකයෝ උබව බලන්නබත් එන්නෙ නෑ. යාලුවෙක් නෑදෑයෙක් විතරයි උබව ඉස්පිරිතාලෙකට ගිහින් ඇරලවන්නවත් ඉතුරු වෙන්නෙ.