මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!

maduruwanari

Banned
Jul 26, 2015
697
106
0
Angoda
ඔකට පාරට බැහැල උද්ගෝශණ කරන්න ලෑස්ති වෙනව එහෙම නෙමේ.අපිට වෙලවට ගෙවල් වල යන්න ඕන මොනව නැතත්

ඔන්න ඔහොම තමයි අපේ ගොඩාක් IT සහෝදරවරුන් හිතුවේ අනෙක් වුර්තිකයෝ ඒ ගොල්ලොන්ට ප්‍රශ්නයක් ඇවිත් පාරට බැස්සාම.අනික් වුර්තිය වල වුර්තිය සමිති පලු ඇරියේ ,මතකද.
 
maduruwanari

Banned
Jul 26, 2015
697
106
0
Angoda
ඔයාලා තනියෙන් වැඩ කරනව ඇති රටට මුදල් ගේනව ඇති. ඒත් වුර්තීය එකමුතුවක් නෑ නේද. IT අයට ප්‍රශ්නයක් උනත් එයාලගේ අය ඒක ගැන කතා කරන්න ඉදිරිපත් වෙනවද.ඒකත් වෙන කවුරුහරි කරනකන් බලන් ඉන්නව නේද.ආණ්ඩුවට ඔයාලගෙ විරෝධය දැනෙන්න ඉදිරිපත් කරන්න විදියක් නෑ නේද
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඔයාලා තනියෙන් වැඩ කරනව ඇති රටට මුදල් ගේනව ඇති. ඒත් වුර්තීය එකමුතුවක් නෑ නේද. IT අයට ප්‍රශ්නයක් උනත් එයාලගේ අය ඒක ගැන කතා කරන්න ඉදිරිපත් වෙනවද.ඒකත් වෙන කවුරුහරි කරනකන් බලන් ඉන්නව නේද.ආණ්ඩුවට ඔයාලගෙ විරෝධය දැනෙන්න ඉදිරිපත් කරන්න විදියක් නෑ නේද
    meka hari
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    :lol: ekamuthuwak nathi kama newi machan unta welawak na ekai aththa. borunam freelancing karana ekekgen ahapan lagadi gedarin eliyata giyada kiyala :rofl:
    freelancer lata govt eken komath daily fuk karanawa, current kapala. Telco walin connection drop karala, owa widagena thamai mun $genne eth awulak na hamba karan rata panapalla echcharai IT walata anagathayak na lankawe. India hari yamalla ehe cost of living ekath adui :rofl:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මේ ආණ්ඩුවට ශාප කරනවා ගෙවෙන තත්පරයක් ගානේ ....!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    f23iua.png

    affa mehemath harak innawane... :angry::angry:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    :lol: ekamuthuwak nathi kama newi machan unta welawak na ekai aththa. borunam freelancing karana ekekgen ahapan lagadi gedarin eliyata giyada kiyala :rofl:
    freelancer lata govt eken komath daily fuk karanawa, current kapala. Telco walin connection drop karala, owa widagena thamai mun $genne eth awulak na hamba karan rata panapalla echcharai IT walata anagathayak na lankawe. India hari yamalla ehe cost of living ekath adui :rofl:
    තමන්ගේ වුර්තියට ප්‍රශනයක් එනවනන් එක කරගෙන යන්න බැරි තැනක ඇවිත් තියනව නන් ඒ ගැනවත් කතා කරන්න වෙලාවක් නැත්තන් මොනවට වෙලාවක් තියෙන්නේ.ඔකට කියන්නේ වෙලාව නැති කමක් නෙමේ.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    තමන්ගේ වුර්තියට ප්‍රශනයක් එනවනන් එක කරගෙන යන්න බැරි තැනක ඇවිත් තියනව නන් ඒ ගැනවත් කතා කරන්න වෙලාවක් නැත්තන් මොනවට වෙලාවක් තියෙන්නේ.ඔකට කියන්නේ වෙලාව නැති කමක් නෙමේ.
    wena wurtheen wage newi meka strike ekak thiyala hada nagala keruwata rajayata thiya pare minihektawat danenne na, hodama udaharanaya rata rakiya karana aya kawuda katha karanne widina duka? one tharam sangam thiyenawa ko ahanawada? e wage nursela doctorsla strike ekak karama. university studentla wage arala danna puluwan :rofl:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    wena wurtheen wage newi meka strike ekak thiyala hada nagala keruwata rajayata thiya pare minihektawat danenne na, hodama udaharanaya rata rakiya karana aya kawuda katha karanne widina duka? one tharam sangam thiyenawa ko ahanawada? e wage nursela doctorsla strike ekak karama. university studentla wage arala danna puluwan :rofl:
    ඒ උනත් උන් උන්ගේ ප්‍රශ්න කතා කරන එක නවත්තන්නෑනේ.තමුන්ට ප්‍රශ්න තියනව නන් එකට කතා කරන්න ඕන.ඊට පස්සේ බලන්න පුලුවන් අරිනවද නැද්ද කියලා .ඇමති කෙනෙකුත් ඉන්නව නේද digital වලට.මිනිහවත් දන්නවද දන්නෑ මෙහෙම ප්‍රශනයක් තියනද කියල
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඒ උනත් උන් උන්ගේ ප්‍රශ්න කතා කරන එක නවත්තන්නෑනේ.තමුන්ට ප්‍රශ්න තියනව නන් එකට කතා කරන්න ඕන.ඊට පස්සේ බලන්න පුලුවන් අරිනවද නැද්ද කියලා .ඇමති කෙනෙකුත් ඉන්නව නේද digital වලට.මිනිහවත් දන්නවද දන්නෑ මෙහෙම ප්‍රශනයක් තියනද කියල

    apita prashna thiyenne infrastructure walane current ekai, net ekai , Paypal ekai, paypal ekata kochcharanam sellam karada, komath owa karanna danuma thiyana ekek oya digital amathyanshewath na. api yawanne igenagattu un newi ne eka me rate weradda. lankawe digital amathila danne iscola walata computer dennai, tab dennai witharai. Wadima one na api gena balanna kalin amathyansha tike website tikawath hadaganna puluwanda, ehew bari ratakin IT walata anagathayak na.
     
    ඒක තමයි උබල එකමුතු වෙලා උබලගෙ ප්‍රශ්න ගැන මතයක් හදන්න ඕන රටේ.එලකිරියෙන් හරි ඔක පටන් ගනින්.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අනාත වෙලා වෙන්න තියෙන තරම් චාටර් වෙලා චන්දෙ පෑරදිච්ච ලෑජ්ජව වහගන්න ආන්ඩුව ලස්සන ගේමක් ගෑහුවා. දෑන් අන්තිමට සොව්ශල් මීෆියා බ්ලොක් කරාඅ චන්දෙ ගෑන ආන්ඩුවේ පොන්න කම ගෑන, බලහත්කාරෙන් බලේ ඉන්න එක ගෑන මිනිස්සු කතා කරන එක නවත්තන්න.

    චන්දෙ පෑරදිච්ච දවසේ ඉදලා පහුගිය මාසේ ඈතුලත වෙච්ච දේවල් වලින් හොදටම මේ ආන්ඩුවේ හෙලුව පෙනුනා. රට පාලනේ කරන්නේ නිවට පබයෙක් සහ වද පොන්නයෙක් කියලා මිනිස්සුන්ට හොද හෑටි තේරුනා. යුඈන්පියට වත් සිරිසේනටවත් ආයේ ගොඩ ඒමක් නෑ, පෑරදිච්ච ලෑජ්ජාව වහගන්න මේ කරන ලෑජ්ජ නෑති සක්කිලි වෑඩ වලින් සහ රටේ බහුතර මිනිස්සුන්ගේ කෑමෑත්තක් නෑතිව බලේ ඉන්න එකෙන් තව තවත් මුන්ව මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ දෑන්.

    මමත් ජනාදිපතිවරනේ කාලේ මහින්දට විරුද්දව ත්‍රේඩ් දෑම්මා මුන්ට චන්දෙ දුන්න ඒත් මාස 6ක් යන්න කලින් අපිට තේරුනා හෙම්බිරිස්සාවක් හොද කරන්න බෙහෙත් අරන් අපි පිලිකාවක් හදාගත්තා කියලා.

    මගේ ජීවිත කාලේට මෙච්චර මිනිස්සුන්ව අන්දපු, රටේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියලා හිතන් ඉන්න, සින්හලයට බුද්දාගමට පුලුවන් තරම් පහර ගහන හම්බයා දෙමලා සද්දයක් දෑම්මොත් නෑට්ට පුකේ ගහගන්න, රට විකුනලා හරි කරන්න තියෙන සක්කිලි වෑඩ ඔක්කොම කරලා හරි බලේ ඉන්න හදන , නීතිය දිගට හරහට නමන , අස්ථාවර , ආන්ඩුවේ එක එකා කොටාගන්න, අනාථ පොන්න හිගන ආන්ඩුවක් දෑක්කාමයි.

    ආයේ ජීව්තේට මම හෝ මම දන්න කිසිම කෙනෙක්ගේ චන්දය යුඈන්පියට හෝ සිරිසේන ගෑවිච්ච පක්ශයකට ලබා නොදෙමි. අම්ම්මපා, බුදුම්පා, දෙයියම්පා.
     
    • Like
    Reactions: wccryanrox and HSW

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    ආයේ ජීව්තේට මම හෝ මම දන්න කිසිම කෙනෙක්ගේ චන්දය යුඈන්පියට හෝ සිරිසේන ගෑවිච්ච පක්ශයකට ලබා නොදෙමි. අම්ම්මපා, දෙයියම්පා.
     
    • Like
    Reactions: wccryanrox

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    අනාත වෙලා වෙන්න තියෙන තරම් චාටර් වෙලා චන්දෙ පෑරදිච්ච ලෑජ්ජව වහගන්න ආන්ඩුව ලස්සන ගේමක් ගෑහුවා. දෑන් අන්තිමට සොව්ශල් මීෆියා බ්ලොක් කරාඅ චන්දෙ ගෑන ආන්ඩුවේ පොන්න කම ගෑන, බලහත්කාරෙන් බලේ ඉන්න එක ගෑන මිනිස්සු කතා කරන එක නවත්තන්න.

    චන්දෙ පෑරදිච්ච දවසේ ඉදලා පහුගිය මාසේ ඈතුලත වෙච්ච දේවල් වලින් හොදටම මේ ආන්ඩුවේ හෙලුව පෙනුනා. රට පාලනේ කරන්නේ නිවට පබයෙක් සහ වද පොන්නයෙක් කියලා මිනිස්සුන්ට හොද හෑටි තේරුනා. යුඈන්පියට වත් සිරිසේනටවත් ආයේ ගොඩ ඒමක් නෑ, පෑරදිච්ච ලෑජ්ජාව වහගන්න මේ කරන ලෑජ්ජ නෑති සක්කිලි වෑඩ වලින් සහ රටේ බහුතර මිනිස්සුන්ගේ කෑමෑත්තක් නෑතිව බලේ ඉන්න එකෙන් තව තවත් මුන්ව මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ දෑන්.

    මමත් ජනාදිපතිවරනේ කාලේ මහින්දට විරුද්දව ත්‍රේඩ් දෑම්මා මුන්ට චන්දෙ දුන්න ඒත් මාස 6ක් යන්න කලින් අපිට තේරුනා හෙම්බිරිස්සාවක් හොද කරන්න බෙහෙත් අරන් අපි පිලිකාවක් හදාගත්තා කියලා.

    මගේ ජීවිත කාලේට මෙච්චර මිනිස්සුන්ව අන්දපු, රටේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියලා හිතන් ඉන්න, සින්හලයට බුද්දාගමට පුලුවන් තරම් පහර ගහන හම්බයා දෙමලා සද්දයක් දෑම්මොත් නෑට්ට පුකේ ගහගන්න, රට විකුනලා හරි කරන්න තියෙන සක්කිලි වෑඩ ඔක්කොම කරලා හරි බලේ ඉන්න හදන , නීතිය දිගට හරහට නමන , අස්ථාවර , ආන්ඩුවේ එක එකා කොටාගන්න, අනාථ පොන්න හිගන ආන්ඩුවක් දෑක්කාමයි.

    ආයේ ජීව්තේට මම හෝ මම දන්න කිසිම කෙනෙක්ගේ චන්දය යුඈන්පියට හෝ සිරිසේන ගෑවිච්ච පක්ශයකට ලබා නොදෙමි. අම්ම්මපා, බුදුම්පා, දෙයියම්පා.

    එකෙන්ම.. උබලට ඕක තේරුම් ගන්න බුද්ධියක් තියෙනව.. ඒත් අර සදුන් බුවා වගේ ඔලුවේ පොනිලාගෙ ඇට දෙක තියෙන උන්ට මොකද කරන්නෙ?
     
    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,203
    247
    63
    Kathawa atta.

    Mun eka pattak gana hithana kota, thawa godak pathi walin loku asadaranayak wenawa.
    Digital yugayak gana katha karana HD 4k gana katha karana un thama data maninne kb walin.